Tallist ( උච්චවාදී ) වෙන්න එපා බං...
හැම මනුස්සයාtama එක විදියට සලකpan...
උඹල වගෙ උන් තමයි මිනිස්සුන්ge වෙනස්කම් සලකla උන්ව හෑල්ලුවට ලක්කරන්ne...![]()

උස අයට විතරක් වෝට් කරන්න පුලුවන් වෙන්න පෝල් දාන එක හෙලා දකින්න ඕනෙ
පෝල් එකකට වෝට් කරන්න උස සුදුසුකමක් විදිහට සැලකීම වැරදියි
කොට අයටත් තමන්ගෙ කොට බාධාවක් කරගන්නැතිව උස අයට වගේම වෝට් කිරීමේ නිදහස හිමි වෙන්න ඕනෙ 



උටත් පිස්සු මටත් පිස්සු 