Fitness trackers

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    i need a tracker with long battery life

    ekanam tikak karadarai machan. 4,5 days to 10 days tamai wadima . maasa ganan tiayana fitness trackers nam echara hoda na. accuracy godak adu ekai. fitbit gattat continues heart rate tiyenne.

    mi band eka gewana gaanata tikak vitara hodai. app updates ut enawa. but reliable na. after 4,5months battery aul giya.

    fitbit eka nam over 1 year use karanwa kisi aulak na. firmware upgrades, application upgrades new features hamatissema.

    anika chinese eva gannakota balagena. app eka hena cha. mi eka nam tikak hodai.app ekatat wada fitness tracker ekak kianne oya mulu dawasama dagena inna ekak. godak cheap eva cancer causing

    fitbit walatat man dakka echarama hoda na kiala. eka nisa balala eka para hoda ekak ganin. natan phone ekata tracker app ekak dagena use karapan
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    ade mage mi band ekath eka paarata kela unaa. mamath anthimata charge kale Samsung fast charger ekakata gahala. appa kelama wela yanna athi... aiyooo danne na ne kalin :baffled: :baffled: :baffled: :baffled:

    ow ban.
    battery eke max capacity eka 70mA tiyenne
    Input current: 45 mA(TYP) 65 mA(MAX) kiyala tiyenne:oo:
    ethin kela nowi tiyeida?
    aparade
     

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    Mi band 2 එක දවසක් විතර බැදන් ඉදියම අත රතු වෙලා කහන්නෙ මගෙ විතරද :oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය එක එක හුත්ත්වල් මාල වළලු බෝරිච්චි හැට්ට කටු හෙඩ්ෆෝන් හැන්ඩ්ස් ෆ්‍රී පෝන් හෙඩ්සෙට් අතින් කටින් එල්ලන් හරියට එක්සයිස් කරන්න පුලුවන්ද බන්
    ට්‍රැක් එකක් තියෙනවනම් හරියටම 1KM වගේ එක දුවහන්කෝ වට 5ක්
    එතකොට 5KM නේ
    උඹේ හාර්ට් රේට් එක වැඩි වෙලා තියෙන්නේ කියල උඹට දන්නේන්න් නැද්ද
    අවිදින්වනම් එත් අර වගේ මෙච්චර දුරක් මෙච්චර වේගෙකින් ඇවිද්ද කියල හිතාගන්න බැයිද
    උපරිම අතේ පොඩි ඔරලෝසුවක් තිබ්බනම් ඇතිනේ වෙල්ව බලගන්න්න
    :confused::confused:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔය එක එක හුත්ත්වල් මාල වළලු බෝරිච්චි හැට්ට කටු හෙඩ්ෆෝන් හැන්ඩ්ස් ෆ්‍රී පෝන් හෙඩ්සෙට් අතින් කටින් එල්ලන් හරියට එක්සයිස් කරන්න පුලුවන්ද බන්
    ට්‍රැක් එකක් තියෙනවනම් හරියටම 1KM වගේ එක දුවහන්කෝ වට 5ක්
    එතකොට 5KM නේ
    උඹේ හාර්ට් රේට් එක වැඩි වෙලා තියෙන්නේ කියල උඹට දන්නේන්න් නැද්ද
    අවිදින්වනම් එත් අර වගේ මෙච්චර දුරක් මෙච්චර වේගෙකින් ඇවිද්ද කියල හිතාගන්න බැයිද
    උපරිම අතේ පොඩි ඔරලෝසුවක් තිබ්බනම් ඇතිනේ වෙල්ව බලගන්න්න
    :confused::confused:

    මටත් මේකමයි හිතුනේ. :yes: