ටහිකෙනවානෙ බන්. ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න තව දහස් ගානකගේ ජීවිත බිල්ලට දෙන හැත්ත. පුදුම ලෝකයක් බන් කන බත් එකටත් කෙලින. දැන් මේ ලෝකෙන් ගොඩ ඒමක් නෑ. එකම දේ මුළු Earth එකම Full Format පාරක් දීලා හැම දෙයක්ම Freshly Reinstall කරන්න ඕන...
පරිප්පු, රතුහාල් වලටත් අපේ හැත්තම ඩයි කෙලල අරින්නෙ ඔයවගේ.








