~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඇනිමේෂන් එපා වෙන්නෙ නැත්තේ හැමවෙලේම සතුටුදායක අවසානයක් තියෙන්නෙ, අනික හිනා යන්නනෙ හදන්නෙ. බැලුවට පස්සේ ඔලුව රිදෙන්නේ නෑ එකේ තියෙන ඒවා මතක් වෙලා. :D

Katus ara geyak geniyanne baloon godaka gata gahala...mokakda e film eka...
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැනි වැනී යනකොට ඉතින් වැටෙන එක අහන්න දෙයක්යැ.
    වයසක ආතලට යන්න බෑ පණ්ඩිතයි නෙ :D පණ්ඩිත මිනිස්සුන්ට ඒදන්ඩේ යන්න බෑ වගේ පණ්ඩිත කටුස්සන්ට අතුවල යන්න බෑ වැටෙනව.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇනිමේෂන් එපා වෙන්නෙ නැත්තේ හැමවෙලේම සතුටුදායක අවසානයක් තියෙන්නෙ, අනික හිනා යන්නනෙ හදන්නෙ. බැලුවට පස්සේ ඔලුව රිදෙන්නේ නෑ එකේ තියෙන ඒවා මතක් වෙලා. :D

    ඔව් ඒකනම් ඇත්ත තමයි. එකක් දෙකක් ඇරෙන්න අනිත් ගොඩක් ඇනිමේෂන් ඒවනම් බලන්න පුළුවන් ඒව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වයසක ආතලට යන්න බෑ පණ්ඩිතයි නෙ :D පණ්ඩිත මිනිස්සුන්ට ඒදන්ඩේ යන්න බෑ වගේ පණ්ඩිත කටුස්සන්ට අතුවල යන්න බෑ වැටෙනව.

    :rofl::rofl: එහෙනම් කෙලින් ම බිමට වැටෙනව ඇති. පණ්ඩිත වැඩ කරන්න යනවට හොඳ පාඩම තමයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Eka man dannawa...
    ඉතින් මෙයා සයිටම් එකට විරුද්දව කැම්පස් ළමයි මෙහෙයවන කෙනා නෙ, එයාට මඩ ගහන්න මේ සිද්දිය අදින්න පුළුවන්. එකයි සූප්පු කරන්න හොඳ ටොපියක් කියල කිවේ උපමාවකින් :oo: