~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් ගන්නවා. මේක ගි‍ය සති‍යේ ගත්තේ.



    :lol::lol::lol:

    ඉන්ඩකෝ මන් දින්නම තරුන ලමයින්ට බ්‍රේස්ලට් විතරක් නෙමේ ඔෆ්රෝඩ් සෙල්ලම් බඩුත් අරන් දෙනවා :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉන්ඩකෝ මන් දින්නම තරුන ලමයින්ට බ්‍රේස්ලට් විතරක් නෙමේ ඔෆ්රෝඩ් සෙල්ලම් බඩුත් අරන් දෙනවා :dull:
    බල්ලන්ට ඡන්දේ ඉල්ලන්න බෑ බන් තාම :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar559392_14.gif


    මානසිකව වැටුන පාරට අවතාරෙත් වෙනස් කරලා........:lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරහ ගියාට මන් වාහන ගන්නවා ඈ :P
    මීට 225​

    දියවන්නා ඔය මැදිකරන් හමන මදනලේ සිසිලස සමඟ මුසුව එන දිය රැළි නගමින් විසිරෙන අපූරුව රසවිඳින, පෘතුල ශරීරයන් හා දේහදාරී පෙනුමැති වූ නමුදු ළඳරුවන් සේ ඉල්ලමින් හඬන සත්ව කොට්ඨාශයක වාසස්තානය වූ, වචනයේ පරිසමාප්ත අර්ථයන්ගෙන් ම සලකවිද ශිල්පයන්හි අගතැන්පත් වන්නාහු ද මහා ප්‍රරාක්‍රමයන් පාන්නාවූ ද ඒ මහා විසල් සත්ව කෝට්ඨාශය වෙසෙන රාජ මාලිඟාව ගැන නොවෙ ද තා මේ වනන්නාහු?