සුවඳ_දෙයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සංහිඳියාව සුවඳ දෙයි..! උතුරේ සිට ආ යාපනය සරසවි සිසුන් විපතට පත් දකුණේ සිසුන්ට පාසැල් උපකරණ පරිත්‍යාග කරයි..!





1-Jaffna-Student-Donation.jpg



සහයෝගිතාවය සහ සංහිඳියාව සංකේතවත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සිකුරාදා (02) කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් කුකුලේ ගඟ මොල්කාව මහා විද්‍යාලයේ සිසුන් 400 කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ මිළදී ගෙන පරිත්‍යාග කළහ.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් මෙම සත්කාරය සඳහා කොළඹට පැමිණි වහා ඔවුන්ගේ අරමුණ පිළිබඳව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම හිටපු යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත දැනුම් දුන්නේ ය. ඉන්පසු මහේෂ් සේනානායක විසින් පාසල් උපකරණ මිළදි ගැනීමේ කටයුතු සංවිධානය කිරීම සඳහා සිය සහයෝගය ලබාදෙනු ලැබීය. ඒ අනුව එම සිසුන් විසින් යාපනයෙන් එකතු කරන ලද රුපියල් ලක්ෂ 5 ක පමණ මුදලින් යුද්ධ හමුදා සමාජිකයින්ගේ සහාය ඇතිව 1 සිට 13 වසර දක්වා වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 400 දෙනෙකු සඳහා පාසල් උපකරණ මිළදී ගනු ලැබූහ.

අනතුරුව, යාපනය සරසවි සිසුන් කුකුලේ ගඟ ප්‍රදේශයට පැමිණ මොල්කාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ගංවතුරෙන් විපතට පත් සිසුන් වෙත මෙම පාසල් උපකරණ පරිත්‍යාග කළ අතර, අනතුරුව ඔවුන් සමඟ සුහද පිළිසදරක ද නිරත විය.

මේජර් ජෙනරාල් සේනානායක විසින් විශේෂ බළකායේ මුලස්ථාන බලඇණියේ සහයෝගය ඇතිව මෙම සත්කාරයේ නියුතු විශ්ව විද්‍යාල සිසුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන, ආහාර සහ නවාතැන් පහසුකම් ලබා දුන් අතර, මෙම ව්‍යපෘතීය සාර්ථක කර ගැනිම සඳහා කුකුලේ ගඟ ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක (IPSOTSL) සහ නුදුරේදි ලේබනන් සාම සාධක මෙහෙයුම් රාජකාරින් සඳහා යාමට නියමිත බලඇණියේ අණදෙන නිලධාරි විසින් සිය සහයෝගය ලබාදෙනු ලැබීය.
 

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    වැඩේ හොදයි.

    සිසුන් ප්‍රමානය (ආසන්න වශයෙන්) = 7,000
    පරිත්‍යාග කල මුදල් ප්‍රමානය = රු. 500,000
    එක් සිසුවෙක් දායක වූ මුදල් ප්‍රමානය = රු. 71.42857142857143
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රඹා;21745301 said:
    yapane unata sinhala ewun tikak wage penne.


    යාපනයේ මිනිස්සු තද කළු අය නොවෙයි. තද කළු වර්ණයක් තියෙන්නේ වතු කම්කරුවන්ගේ. යාපනයේ මිනිස්සු හොඳට උගත් ඉහල මට්ටමක ඉන්න අය.
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,946
    4,530
    113
    වැඩේ හොදයි.

    සිසුන් ප්‍රමානය (ආසන්න වශයෙන්) = 7,000
    පරිත්‍යාග කල මුදල් ප්‍රමානය = රු. 500,000
    එක් සිසුවෙක් දායක වූ මුදල් ප්‍රමානය = රු. 71.42857142857143

    500000/400 = 1250/=
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,534
    113
    Pls wear a MASK
    යාපනේ ඉන්නේ එළම කොල්ලෝ.උන්ගේ ඔළුවේ වෙන පැති වල දෙමල අයගේ වගේ විකාර අදහස් නැහැ.උඩින් හිනාවෙලා යටින් කෙටිලි නැහැ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩේ හොදයි.

    සිසුන් ප්‍රමානය (ආසන්න වශයෙන්) = 7,000
    පරිත්‍යාග කල මුදල් ප්‍රමානය = රු. 500,000
    එක් සිසුවෙක් දායක වූ මුදල් ප්‍රමානය = රු. 71.42857142857143
    හොඳ වැඩක් :yes:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    යාපනේ ඉන්නේ එළම කොල්ලෝ.උන්ගේ ඔළුවේ වෙන පැති වල දෙමල අයගේ වගේ විකාර අදහස් නැහැ.උඩින් හිනාවෙලා යටින් කෙටිලි නැහැ.

    uba beelada :baffled::baffled::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    යාපනේ ඉන්නේ එළම කොල්ලෝ.උන්ගේ ඔළුවේ වෙන පැති වල දෙමල අයගේ වගේ විකාර අදහස් නැහැ.උඩින් හිනාවෙලා යටින් කෙටිලි නැහැ.


    ඕකේ අනිත් පැත්ත
    වෙන පති වල ඉන්න උන් හොඳයි යාපනේ උන් තමයි කොටි උඩ තියං ඉන්නේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,210
    20,526
    113
    Panadura
    යාපනේ ඉන්නේ එළම කොල්ලෝ.උන්ගේ ඔළුවේ වෙන පැති වල දෙමල අයගේ වගේ විකාර අදහස් නැහැ.උඩින් හිනාවෙලා යටින් කෙටිලි නැහැ.

    yao-ming-meme-smiley-emoticon.png
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    යාපනේ ඉන්නේ එළම කොල්ලෝ.උන්ගේ ඔළුවේ වෙන පැති වල දෙමල අයගේ වගේ විකාර අදහස් නැහැ.උඩින් හිනාවෙලා යටින් කෙටිලි නැහැ.

    uba beelada :baffled::baffled::baffled:

    අර කැන්ඩියන් ඩාන්ස් එකකට වලියක් ඇද්දෙ මොන යුනි එකේද බන්:confused::confused:

    8.jpg
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    අර කැන්ඩියන් ඩාන්ස් එකකට වලියක් ඇද්දෙ මොන යුනි එකේද බන්:confused::confused:

    8.jpg

    oya labbe thamai adde, Jaffna un tharan padaththarayo loke kohe wath na, okun ara Nuwara eliye tamil unta(tea wada walata aapu) unwa adu kuleta dalane salakanne, ekane ee paththe un wadiya koti seen walatath set une naththe.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    යාපන කැම්පස් එකේ සිංහල සෙට් එක... රනිල්ගේ ගූත් සුවඳයි කියන එකෙක් නේ මූ. අපෙ මල්ලි කෙනෙක් ඉන්නවා යාපන කැම්පස් එකේ. ඌ තමා කිව්වේ.. කොහොම උනත් වෙල් ඩන්..