• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංල කිරිය මෙච්චර ෆාස්ට් මොකද බන්? ෆෝන් එකෙන් ගියත් මාර් ෆාස්ට්. වැඩේ කියන්නේ බන් ඔය සමහර උන් දානවනේ කෙල්ලොන්ගේ ෆෝටෝස් සෙට් එකක්ම එක දිගට ඒව පවා පට ගාල ලෝඩ් වෙනවනේ බන්.

    gt මොකක්හරි හොරයක් කරල තියෙනව වගේ. :D

    අනිත් එක මචං ඩේට යන්නෙත්නෑනේ බන් වැඩිය. :love:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    කඩ්ඩ බැරි එකා;21746102 said:
    මචංල කිරිය මෙච්චර ෆාස්ට් මොකද බන්? ෆෝන් එකෙන් ගියත් මාර් ෆාස්ට්. වැඩේ කියන්නේ බන් ඔය සමහර උන් දානවනේ කෙල්ලොන්ගේ ෆෝටෝස් සෙට් එකක්ම එක දිගට ඒව පවා පට ගාල ලෝඩ් වෙනවනේ බන්.

    gt මොකක්හරි හොරයක් කරල තියෙනව වගේ. :D

    අනිත් එක මචං ඩේට යන්නෙත්නෑනේ බන් වැඩිය. :love:

    gt ලොකු වැඩක් කරලා තියෙන්නේ : :lol::lol::lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,028
    12,551
    113
    cloudflare dala tiynawa dakka who.is walin eka nisa venna athi cloudflare damama patta speed ek load venawa. cache save karaganna nisa. thawa ek Rocet loder kiyala ekk tiynawa ekawath dala tiynawada danna naha.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    gt ලොකු වැඩක් කරලා තියෙන්නේ : :lol::lol::lol:

    ඔව් මචෝ. gt ගේ මොකක් හරි හොරයක් තියෙනව :P

    cloudflare dala tiynawa dakka who.is walin eka nisa venna athi cloudflare damama patta speed ek load venawa. cache save karaganna nisa. thawa ek Rocet loder kiyala ekk tiynawa ekawath dala tiynawada danna naha.

    දැනුත් දාලද මචං තියෙන්නේ cf එහෙනම් ඒක නිසා වෙන්න ඇති. :love:

    GT එලකිරිය අසහන friendly කරලා:lol::lol::lol:

    එකයි මෙච්චර ස්පීඩ් :rofl::rofl:
    :P

    හොඳයිනේ.

    :love:
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    කඩ්ඩ බැරි එකා;21746183 said:
    ඒකනේ මචං ඉස්සර fup වැටුනම fb ලෝඩ් වෙන්නෑ. ඒත් කිරිය සුටුස් ගාල ලෝඩ් :love:
    :love::love::love::love:
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    555sbc.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සිරාවට බීපුවා වදිනවා වගෙ නෙමෙයි මේක සුටුස් ගාලා ලෝඩ් වෙනවා ;):)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,146
    7,427
    113
    Kotahena
    Cf දැම්මට මෙහෙම එන්නැහැ බං. අපේ සයිට් වලත් Cf තියනව. මං දැකල තියෙනවා gtrz මෙකෙ script එකේ tune මොකක්ද කරනව කියල ලියල තිබ්බ.
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Cf දැම්මට මෙහෙම එන්නැහැ බං. අපේ සයිට් වලත් Cf තියනව. මං දැකල තියෙනවා gtrz මෙකෙ script එකේ tune මොකක්ද කරනව කියල ලියල තිබ්බ.

    server side cashe එකක් වදිනව ඇති පැයක වගේ ආයුකාලයක් තියෙන. :P