uba magen ahaganna yanne
koheda yako e lassana hurubuhuti pinwantha kellage tiyana musala kama![]()
lassana,hurubuhuti unath mata samahara ewunwa dakkama ekige charitha swabhawaya kiyanna puluwan tikak withara
uba magen ahaganna yanne
koheda yako e lassana hurubuhuti pinwantha kellage tiyana musala kama![]()
ඔක්කොම 14ක්..
එකෙක් එලිවෙනකංම හොටෙල් එකේ බිම් බුදියලා තියෙන්නේ පාන්දර තුනයි ගානකට ඇහැරිලා ඌ නැගිටලා ගෙදර ගිහිං තියෙන්නේ..
තව එකෙක් හොටෙල් එකෙන් මීටර් 50ක් විතර දුර යනකොට ඩ්රයිව් කරන්න බෑයි කියල තේරිලා වාහනෙත් අයිං කරගෙන පාර අයිනෙම බුදියල එලිය වැටෙනකංම..
මං තාප්පෙන් පැනල ගෙදර ආවේ අත පය පතුරු ගහං..
සැප නං ඕන් නෑ එදා..![]()

ඔක්කොම 14ක්..
එකෙක් එලිවෙනකංම හොටෙල් එකේ බිම් බුදියලා තියෙන්නේ පාන්දර තුනයි ගානකට ඇහැරිලා ඌ නැගිටලා ගෙදර ගිහිං තියෙන්නේ..
තව එකෙක් හොටෙල් එකෙන් මීටර් 50ක් විතර දුර යනකොට ඩ්රයිව් කරන්න බෑයි කියල තේරිලා වාහනෙත් අයිං කරගෙන පාර අයිනෙම බුදියල එලිය වැටෙනකංම..
මං තාප්පෙන් පැනල ගෙදර ආවේ අත පය පතුරු ගහං..
සැප නං ඕන් නෑ එදා..![]()

lassana,hurubuhuti unath mata samahara ewunwa dakkama ekige charitha swabhawaya kiyanna puluwan tikak withara

porata wena lamayi nadda? Kohomath issara hitapu poddak sallikara ayage loku seen wadiyne
ehema naa ban eya hari ahinsakai![]()
අයියා ඉන්නවා ඌ හෙන පීචං ඩයල් එක..
එක පාරක් මම වයිෆ් එක්ක ඉස්සර කතා කර කර ඉන්නකොට මූ දැකලා සද්දේ දාගෙනආව..
උ ඇගිල්ල දික් කරගෙන ලගට එනකොටම මම ඌව ඇදලා අරං ගැහුවා..
මූ කියපි මම උඹත් එක්ක කතා කරන්න නේ ආවේ උඹ මොකද මට ගැහුවේ කියල..
අන්න ඒ වගේ..
හෙන පීචං පොර ඌ..
issara kollo set eka ehema support kare nadda?hammo ehema athal ekaknam patta
14ma watunada![]()

mathak karanna epa ahinsakai kiyana ewunwa.yaluwo wage imu kiyala ahaganna thamai wenne

පිලියන්දල ප්රසිද්ධ හාඩ්වෙයාර් කාරයෙක් ඉන්නවා..
ඌ හෙන හොරා බොන්නේ නෑ..
කට්ටිය මූට අල්ලල පෙව්වා හොදට..
මූ බීල කුණුහරප කිය කිය හොටෙක් එක වටේ ඇවිදිනවා..
මෛත්රීට කුණුහරපෙන් බනිනව ඉවරයක් නැතුව..
කෑ ගගහ හොටෙල් එක පුරාම ඌ ඇවිදිනවා..
පහුවෙනිදා ඌට cctv එක පෙන්නුවම මට කියනවා අනේ ඕක මකපං රත්තරං කියල..![]()

issara kollo set eka ehema support kare nadda?
haffa ubata ehema deyak unada![]()
පිලියන්දල ප්රසිද්ධ හාඩ්වෙයාර් කාරයෙක් ඉන්නවා..
ඌ හෙන හොරා බොන්නේ නෑ..
කට්ටිය මූට අල්ලල පෙව්වා හොදට..
මූ බීල කුණුහරප කිය කිය හොටෙක් එක වටේ ඇවිදිනවා..
මෛත්රීට කුණුහරපෙන් බනිනව ඉවරයක් නැතුව..
කෑ ගගහ හොටෙල් එක පුරාම ඌ ඇවිදිනවා..
පහුවෙනිදා ඌට cctv එක පෙන්නුවම මට කියනවා අනේ ඕක මකපං රත්තරං කියල..![]()

කොල්ලො හිටියට වයිෆ් ගේ තාත්තට ගමේ උන් හෙන බයයි බං..
ඌ මහ අමන ඩයල් එක.. අතට අහුවෙන එකෙන් නෙලනවා..
ow a wage ekak una.ekak kiwwata ekakata wada wadiy

hammata ehema ewaun set unama patta tamai
apith dawasak office eke lunch time eke beela pissu keliya patta athal
lunch room eke idala office ekata yaganna baa ekektawath
cctv issaraha bima perali perali hina wenawa
ithin uba ewa delete kalada aparade uwa hodata kade yawanna tibune![]()

onawata wada flirt karana ewunta rawatenna epa ban e unge wal kamata misak ubata adarekata newei![]()
flirt karapu nathi unta try kare.unuth maha epa karapu dewal kiyalane yaluwo wage imu kiyanne.

kattiyagema kate center fresh habai ekektawath hapagannawath baa![]()