වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වාහනේ ඔයිල් සීල් එකක් දාන්න ගරාජ් එකට වාහනේ දාපුවාම බුවා බැටරි වය පන්නන්නේ නැතුව ඕල්ටර් නෙටර් එක ගලවලා ශොර්ට් වෙලා. මේන් ෆියුස් එක ගිහින් කියපන්කෝ. නිල්පා 100 ඇම්පියර් එක. ඊට පස්සේ එකක් ගෙනත් දැම්මා. හැබැයි ජපන් එකක් නෙමෙයි. අවුලක් වෙයිද බන්.

    bloc-fusible-automobile-japon-pal-100a-32v-japval.jpg

    අවුලක්නම් වෙන එකක් නෑ බැලුවම කොලිටිය හොඳයි කියල හිතුන නේද?:rolleyes:

    හයියෝ පිස්සු යකෙක්නෙ.:sorry: වෙන මොකුත් අවුලක් නෑ නේද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුලුවන්නම් ජපන් එකක් හොයල පස්සෙ දාගන්න. ඒක වඩා හොඳවෙයි. හිතටත් හොඳයි.:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    මේකත් වාහනේ හින්ද කාපු කට්ටක් :yes:

    Insurance Premium එක 78,000 :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    වාහනේ ඔයිල් සීල් එකක් දාන්න ගරාජ් එකට වාහනේ දාපුවාම බුවා බැටරි වය පන්නන්නේ නැතුව ඕල්ටර් නෙටර් එක ගලවලා ශොර්ට් වෙලා. මේන් ෆියුස් එක ගිහින් කියපන්කෝ. නිල්පා 100 ඇම්පියර් එක. ඊට පස්සේ එකක් ගෙනත් දැම්මා. හැබැයි ජපන් එකක් නෙමෙයි. අවුලක් වෙයිද බන්.

    bloc-fusible-automobile-japon-pal-100a-32v-japval.jpg

    wahama fuse eka newe garage eka maru karapan.. :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    adooo meheta patta wessa.. man me den eliyata gihin awe car eke.. water vapor eka enawa neh ban hoooooooo gala tail pipe eken.. meka normal da? cold weather eke thama ithin penne.. eda ekek ahapi putha oyage car eke duma danawa wedi ne parisarayata hoda na ne kiyala.. man uta kiwwa lewa kala balapan kiyala :( meka normal neh? :confused:

    hqdefault.jpg

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    මීට පස්සෙ මිනිහෙක් වැඩ කරන ගරාජ් එකකට දාපන් මචන්. හරක් වැඩකරන තැන් වලට වාහනේ දැම්මම ඔහොම වෙනවා. :(
     
    වතුර වැදිල exhaust pipe එක සීතල වෙලා එන්ජින් එකෙන් එන ජලවාෂ්ප වතුර වෙලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    වතුර වැදිල exhaust pipe එක සීතල වෙලා එන්ජින් එකෙන් එන ජලවාෂ්ප වතුර වෙලා

    කඩදාසියක් තියල බලන්න පුළුවන් නෙහ් ඔයිල් බර්න් වෙනවද කියල? :confused:
     
    ඔහොම වැක්කෙරෙන්න තරම් ඔයිල් එනවනම් තේරෙනවනෙ මචන් එන්ජිම ගෙවිල කියල. ඔය එන්නෙ වතුර.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    කඩදාසියක් තියල බලන්න පුළුවන් නෙහ් ඔයිල් බර්න් වෙනවද කියල? :confused:

    pissuda ban mage eke oil burn wena magulak na... ehenam hema welema duma danna one ne..

    enne water kiyala 100% sure.. mata denaganna one meka normal da kiyala

    වතුර වැදිල exhaust pipe එක සීතල වෙලා එන්ජින් එකෙන් එන ජලවාෂ්ප වතුර වෙලා

    me tiyenne ban mama udeka gatta video ekak.. kisima smell ekak na.. kisima oil gatiyak na.. water vapor eka thama

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,943
    113
    ඔහොම වැක්කෙරෙන්න තරම් ඔයිල් එනවනම් තේරෙනවනෙ මචන් එන්ජිම ගෙවිල කියල. ඔය එන්නෙ වතුර.

    නෑ නෑ කඩදාසියෙන් වැක්කෙරෙන්න නෙමේ එහෙම අල්ලලා තියල ජලවාෂ්ප බින්දු කඩදාසියේ හිට්ටම කඩදාසිය වේලෙන්න ඇරලා බලනවලු ඔයිල් වගේ පැල්ලම් තියෙනවද කියල :yes: teambhp එකේද කොහෙද තිබ්බෙ (ඉන්දියන් ක්‍රම :lol:)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    නෑ නෑ කඩදාසියෙන් වැක්කෙරෙන්න නෙමේ එහෙම අල්ලලා තියල ජලවාෂ්ප බින්දු කඩදාසියේ හිට්ටම කඩදාසිය වේලෙන්න ඇරලා බලනවලු ඔයිල් වගේ පැල්ලම් තියෙනවද කියල :yes: teambhp එකේද කොහෙද තිබ්බෙ (ඉන්දියන් ක්‍රම :lol:)

    සයිලන්සරෙන් එලියට අමුවෙන් ඔයිල් එනව කියන්නෙ එන්ජිම නහුතෙටම ගෙවිල කියන එකනේ. ඒ වෙනකොට කම්ප්‍රෙෂන් නැතිවෙලා එන්ජිම ස්ටාට් වෙන්නෙත් නැතුව ගිහින් තියෙයි :lol:. කඩදාසි කෑලි අල්ල අල්ල ඉන්නෙ ඕනි නෑ ඒක අල්ලගන්න
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අවුලක්නම් වෙන එකක් නෑ බැලුවම කොලිටිය හොඳයි කියල හිතුන නේද?:rolleyes:

    හයියෝ පිස්සු යකෙක්නෙ.:sorry: වෙන මොකුත් අවුලක් නෑ නේද?:rolleyes:

    පුලුවන්නම් ජපන් එකක් හොයල පස්සෙ දාගන්න. ඒක වඩා හොඳවෙයි. හිතටත් හොඳයි.:yes:

    wahama fuse eka newe garage eka maru karapan.. :(

    ඔව් බන්. හැබැයි උ කිව්වා එහෙම දෙයක් උනා ෆියුස් එකට ඇතුලෙන් ඊයම් ඩොට් එකක් තිබ්බා කියලා. ඌ එහෙම කියපු එකම වටිනවානෙ බන්. ඔව් බන් ජපන් එකක් හොයලා දාන්න ඔනා. අනික ඒ ෆියුස් එක ගලවන්න බොක්ස් එකම ගලවන්න ඕනා. ඇන දාලා තියෙන්නේ යටින් ෆියුස් එකේ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මීට පස්සෙ මිනිහෙක් වැඩ කරන ගරාජ් එකකට දාපන් මචන්. හරක් වැඩකරන තැන් වලට වාහනේ දැම්මම ඔහොම වෙනවා. :(

    :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    ඔව් බන්. හැබැයි උ කිව්වා එහෙම දෙයක් උනා ෆියුස් එකට ඇතුලෙන් ඊයම් ඩොට් එකක් තිබ්බා කියලා. ඌ එහෙම කියපු එකම වටිනවානෙ බන්. ඔව් බන් ජපන් එකක් හොයලා දාන්න ඔනා. අනික ඒ ෆියුස් එක ගලවන්න බොක්ස් එකම ගලවන්න ඕනා. ඇන දාලා තියෙන්නේ යටින් ෆියුස් එකේ.

    kohomada oya wage pot ekkata dala mage eke ECU eka wage ekak ehema fry karoth..

    aye putho lankawen nam ECU hoyanna wenne na mata eka 100% sure.. eBay eke wath na mage eke part number ekata ECU.. kelin ma Japan junk yard ekak amatanna thama tiyenne..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    නෑ නෑ කඩදාසියෙන් වැක්කෙරෙන්න නෙමේ එහෙම අල්ලලා තියල ජලවාෂ්ප බින්දු කඩදාසියේ හිට්ටම කඩදාසිය වේලෙන්න ඇරලා බලනවලු ඔයිල් වගේ පැල්ලම් තියෙනවද කියල :yes: teambhp එකේද කොහෙද තිබ්බෙ (ඉන්දියන් ක්‍රම :lol:)

    oya video eke mage atha balapan..

    cam eke lens eka balapan ko.. mage athe wathura tak gala welenawa.. oil, black smoke, gas smell kisima deyak na..

    man hitanne mage elatama fuel burn wenawa.. balamu next eco test ekedi moko wenne kiyala..
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    kohomada oya wage pot ekkata dala mage eke ECU eka wage ekak ehema fry karoth..

    aye putho lankawen nam ECU hoyanna wenne na mata eka 100% sure.. eBay eke wath na mage eke part number ekata ECU.. kelin ma Japan junk yard ekak amatanna thama tiyenne..

    :shocked::shocked::shocked::sorry: උබේ කාර් එකේ (N16 Sylphy) ECU මෙහේ නැද්ද බන්.? හෙව්වොත් නම් ඇති. නැතිවෙන එකක් නැහැ.

    අඩො මගේ එකෙ අවුලක් වෙල නැතුව ඇති නෙහ්.. ඔක්කොම වැඩ සුපුරුදු පරිදි. ඌ එවෙත් එ ෆියුස් එකම අමුනලා දුන්නා එකෙන් දුවන්න පුලුවන් අවුලක් නෙහ කියල. එත් කොකටත් මම අලුතෙන් දැම්මේ.ජපන් ඒවා නම් නැහැ ලු. රීකන් හොයලා බාන්න කිවා. රීකන් ඒවා දැම්මොත් කචල් ද බන්