වාහනේ ඔයිල් සීල් එකක් දාන්න ගරාජ් එකට වාහනේ දාපුවාම බුවා බැටරි වය පන්නන්නේ නැතුව ඕල්ටර් නෙටර් එක ගලවලා ශොර්ට් වෙලා. මේන් ෆියුස් එක ගිහින් කියපන්කෝ. නිල්පාට 100 ඇම්පියර් එක. ඊට පස්සේ එකක් ගෙනත් දැම්මා. හැබැයි ජපන් එකක් නෙමෙයි. අවුලක් වෙයිද බන්.
![]()
අවුලක්නම් වෙන එකක් නෑ බැලුවම කොලිටිය හොඳයි කියල හිතුන නේද?

හයියෝ පිස්සු යකෙක්නෙ.
වෙන මොකුත් අවුලක් නෑ නේද?




)