රුසියානු_හෙලිකොප්ටර්

sogo

Active member
  • Mar 28, 2015
    645
    81
    28
    තව photos නැද්ද?

    18698164_1482294375167977_2955963770778592611_n.jpg


    18698354_1482294405167974_5275033339059796845_n.jpg


    18699997_1482294298501318_4623574443111460849_n.jpg


    18700076_1482294435167971_1290693676162198794_n.jpg


    18700335_1482294521834629_8012404506388526321_n.jpg


    18740200_1482294445167970_6960358773305552402_n.jpg



    18740801_1482294515167963_6325840253756890976_n.jpg


    18767392_1482294325167982_6236905635885514610_n.jpg



    18767504_1482294305167984_7982377560027509895_n.jpg


    18767782_1482294498501298_5560365614410434755_n.jpg


    18813214_1482294331834648_1441833766531316149_n.jpg
     

    podda321

    Member
    May 23, 2017
    11
    1
    0
    Moda katha kiyna epa bn. Ape un russia walin genane ehe use karapu helicopter adu hinda. MI 24 Yudeta giya ewath use karapuwa tama. Ape un aurudu 25,30 helicopter ekak patta gahana ekei waradda tyene.unta banala wadak na.:):)
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    දැන්වත් රුසියාවෙන් ගුවන් යානා සහ හෙලිකොප්ටර් ආනයනය නවත්වමු. ලෝක ඉතිහාසයේ සිට අද දක්වා අනතුරුවලට භාජනය වූ ගුවන් යාන අතරින් වැඩි ප්‍රතිශතයක් ගන්නේ රුසියාවේ නිෂ්පාදිත යානා. බොහෝවිට මෙම යනවල තවම භාවිතා කරන්නේ යල් පැනගිය තාක්ෂණයක්. මෙවැනි යනවා වල විශ්වසනිතාවය ගොඩක් පහල මට්ටමක තියෙන්නේ.

    ලංකාවේ විනාශ උන ගුවන් යානාවලින් වැඩි ප්‍රතිශතයක් ගන්නෙත් මේ රුසියානු ගුවන් යානා.
    :lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    ගොන් කතා කියන්න එපා පකෝ. ඕවයේ manufacturer year එක හොයලා thread දාපන්. තොගේ තියන මොන්ගල් ගතිය පෙන්නන්නේ නැතුව :lol:
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඔය කතාව හිතලුවක් විතරයි සහෝ. රුසියානු හෙලිකොප්ටර් විශ්වසනීයත්වය අතින් ඉහලයි. පහසුවෙන් නඩත්තු කරන්න හැකියි. ගොඩක් සාමසාධක මෙහෙයුම් වලට පවා යොදාගන්නෙ රුසියානු හෙලිකොප්ටර්. එක්සත් ජාතීන්ගේ සංවිදානය පවා බහුලව භාවිතා කරන්නේ මේවා. මම ඉන්න ඇෆ්ගනිස්තානයේ බහුලව එම් අයි 08 යානා භාවිතා වෙනවා. අනතුරු වෙලා තියෙන්නෙ ඉතාම සුලු වශයෙන්. ලංකාවෙ නඩත්තුවට දක්වන උනන්දුව අඩුයි මම හිතන්නෙ.

    ඔව් , බන් මුමේක දාල තියෙන්නේ කිසිම හේතු සාදකයක් එක්ක නෙවෙයි. රුසියාවත් එක්ක ඇරියස් එකක් වගේ පේන්නේ.හේතුව මොකක්ද දන්නෑ.

    ඔව් , බන් මුමේක දාල තියෙන්නේ කිසිම හේතු සාදකයක් එක්ක නෙවෙයි. රුසියාවත් එක්ක ඇරියස් එකක් වගේ පේන්නේ.හේතුව මොකක්ද දන්නෑ.

    කියනන් තියනදේ නම් , මානුශීය මෙහෙයුමදී මේ 17 හා 24 යාන දුන්න සහය දැන්න් ටිඅකක් කට්ටියට අමතකත් ඇති.
    ඒකාලය තුල 17(ප්‍රවාහන ) හා 24( ක්‍රොකඩයිල් ගන් ශිප්) කීයක් බිම වැටුනද?
    24 යානාවලින් , අඩුම කාලයක් තුල අපෙ හමුදාව වැඩිම ප්‍රහාර ගනනක් එල්ල කරල වාර්තාවකුත් තියල තියෙන්නේ.

    මම දන්න තරමට අපේ , කෆීර් වැටුන ප්‍රමානෙටත් වඩා අඩුවෙන් තමයි 17 හෝ 24 වැටිල තියෙන්නේ.

    අර තුවාල වෙච්ච එස් එෆ් ටීම් එක ගේන්න ගිය බෙල් එකට ගාඩ් කලේ කවුද, ඒක මගදික්‍රෑශ් උනාද එතකොට?
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    පට්ට පරණ එකක්ද කොහෙද බන්

    Ow oka thama Mi 17 fleet eke paranama helicopter eka. E unata Kochchara parana unath helicopter manufacturer deela tiyena helicopter eke service life eka ho paya gaana panala naha. E hinda helicopter eka aluth da paranada kiyana eka wadagath naha.
    Servicing gana nan baya wenna deyak naha guwan hamudawe aircraft servicing ithama honda thathwayaka tiyenne
    Karmika dosha onema welawaka wenna puluwan.
    Helicopter eka kochchara parana unath apita manufacturer dena desicion ekata chalange karanna baha. Eya kiyanawanan fly karanna puluwan kiyala puluwan. Aviation gana melo deyak danne nathi gon pakai owa paranai kiyala uda pannata karanna deyak naha.
    Ape rate unta tiyenne international civil aviation authority ekatawath nathi prasna oii
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    මෙන්න බඩු ගෙනවානම්. රෙස්කියු වලට කියාපු භාණ්ඩේ. රෂියන් කබල් වලට වඩා දහස් ගුණයකින් ඉහලයි.

    f42aaa7dd067f86ccf5288109ef51235.jpg

    Black Hawk ekak mainten karanna guwan hamudawata umba asa nisa budget eken athiwenna salli deida?
    Yako tiyena C130 dka maintain karagannawath salli na.
    gonek unata kamak naha habai umbaaa kiyanna epa.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    මේ 17 පාවිච්චි කරන්නෙ විශාල බඩු ප්‍රමානයක් අරන් යන්න. මේවා ජරාව කියන්න බෑ. රෙස්කිව් වලට නෙවෙයි පාවිච්චි කරන්නෙ. ඒකට ගන්නෙ බෙල් huey

    Umba Mi17 maintenance manual eka kiyawala tiyenawada?
    Umba kohomda yako manufacturer search and rescue karanna puluwan kiyana eka baha kiyanne?
    Thaman nodanna dewal nokiya innawanan hondai.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ඔය කතාව හිතලුවක් විතරයි සහෝ. රුසියානු හෙලිකොප්ටර් විශ්වසනීයත්වය අතින් ඉහලයි. පහසුවෙන් නඩත්තු කරන්න හැකියි. ගොඩක් සාමසාධක මෙහෙයුම් වලට පවා යොදාගන්නෙ රුසියානු හෙලිකොප්ටර්. එක්සත් ජාතීන්ගේ සංවිදානය පවා බහුලව භාවිතා කරන්නේ මේවා. මම ඉන්න ඇෆ්ගනිස්තානයේ බහුලව එම් අයි 08 යානා භාවිතා වෙනවා. අනතුරු වෙලා තියෙන්නෙ ඉතාම සුලු වශයෙන්. ලංකාවෙ නඩත්තුවට දක්වන උනන්දුව අඩුයි මම හිතන්නෙ.

    Sri Lanka Airforce eke aircraft maintainace ithama honda thathwaye tiyenawa.
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    දන්න එකෙක් කියපන් mi 17 කීයක් කාර්මික දෝෂ නිසා වැටුනද කියල???..යකෝ වීල් දුවනවා වගේ පහුගිය ටිකේ මේවා දිව්වේ අනික දැන් කොච්චර පරණද? රුසියන් බඩු(හෙලිකොප්ටර්) ඇමෙරිකන් වලට වඩා ලොවෙත් රිලයබල්