බිබී හිටපු තේ එකත් උගුරේ හිර උනා බන්.මේ පයි-ලට් ද බන් හෙල්මට්1ක් අතෙ එල්ලන් ඉන්නේ ?
දැන්වත් රුසියාවෙන් ගුවන් යානා සහ හෙලිකොප්ටර් ආනයනය නවත්වමු. ලෝක ඉතිහාසයේ සිට අද දක්වා අනතුරුවලට භාජනය වූ ගුවන් යාන අතරින් වැඩි ප්රතිශතයක් ගන්නේ රුසියාවේ නිෂ්පාදිත යානා. බොහෝවිට මෙම යනවල තවම භාවිතා කරන්නේ යල් පැනගිය තාක්ෂණයක්. මෙවැනි යනවා වල විශ්වසනිතාවය ගොඩක් පහල මට්ටමක තියෙන්නේ.
ලංකාවේ විනාශ උන ගුවන් යානාවලින් වැඩි ප්රතිශතයක් ගන්නෙත් මේ රුසියානු ගුවන් යානා.

ඔය කතාව හිතලුවක් විතරයි සහෝ. රුසියානු හෙලිකොප්ටර් විශ්වසනීයත්වය අතින් ඉහලයි. පහසුවෙන් නඩත්තු කරන්න හැකියි. ගොඩක් සාමසාධක මෙහෙයුම් වලට පවා යොදාගන්නෙ රුසියානු හෙලිකොප්ටර්. එක්සත් ජාතීන්ගේ සංවිදානය පවා බහුලව භාවිතා කරන්නේ මේවා. මම ඉන්න ඇෆ්ගනිස්තානයේ බහුලව එම් අයි 08 යානා භාවිතා වෙනවා. අනතුරු වෙලා තියෙන්නෙ ඉතාම සුලු වශයෙන්. ලංකාවෙ නඩත්තුවට දක්වන උනන්දුව අඩුයි මම හිතන්නෙ.
පට්ට පරණ එකක්ද කොහෙද බන්
මෙන්න බඩු ගෙනවානම්. රෙස්කියු වලට කියාපු භාණ්ඩේ. රෂියන් කබල් වලට වඩා දහස් ගුණයකින් ඉහලයි.
![]()
මේ 17 පාවිච්චි කරන්නෙ විශාල බඩු ප්රමානයක් අරන් යන්න. මේවා ජරාව කියන්න බෑ. රෙස්කිව් වලට නෙවෙයි පාවිච්චි කරන්නෙ. ඒකට ගන්නෙ බෙල් huey
ඔය කතාව හිතලුවක් විතරයි සහෝ. රුසියානු හෙලිකොප්ටර් විශ්වසනීයත්වය අතින් ඉහලයි. පහසුවෙන් නඩත්තු කරන්න හැකියි. ගොඩක් සාමසාධක මෙහෙයුම් වලට පවා යොදාගන්නෙ රුසියානු හෙලිකොප්ටර්. එක්සත් ජාතීන්ගේ සංවිදානය පවා බහුලව භාවිතා කරන්නේ මේවා. මම ඉන්න ඇෆ්ගනිස්තානයේ බහුලව එම් අයි 08 යානා භාවිතා වෙනවා. අනතුරු වෙලා තියෙන්නෙ ඉතාම සුලු වශයෙන්. ලංකාවෙ නඩත්තුවට දක්වන උනන්දුව අඩුයි මම හිතන්නෙ.
Black Hawk ekak mainten karanna guwan hamudawata umba asa nisa budget eken athiwenna salli deida?
Yako tiyena C130 dka maintain karagannawath salli na.
gonek unata kamak naha habai umbaaa kiyanna epa.

බලපියව්කො ඒ හෙලිකොප්ටර් වල හැටි.. ලංගම බස් එකක් වගේ..
ඔය හෙලිකොප්ටර් මොඩ්ල් එක කියහං දන්න එකෙක්.. පිංතූර බලන්න ආසාවට..![]()
Black Hawk ekak mainten karanna guwan hamudawata umba asa nisa budget eken athiwenna salli deida?
Yako tiyena C130 dka maintain karagannawath salli na.
gonek unata kamak naha habai umbaaa kiyanna epa.

Black hawk down
lankawe thiyena C130 2ka dan fly karanne nadda?
Mr.HItan padinne koi Model ekada ban? eka nam hoda ekak wenna athi...