~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes::yes: ehema puluwan. bonnanam purudu wena epa image

    ඒවා පුරුදු කරන්නත් ඕනද?
    9344262.png
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    :no::no::no:
    මැච් එකක් තියනව මචන්
    එකයි
    ගහන අන්තිම මැච් ඒක මචන්
    ආය ජොබ් ඒක හම්බුනාම මොන මැච් ද
    එකයි ඒක
    අනික ඒක බන්
    ඒක කලාම මට බෑ බන් ඒක තැනම ඉන්න :(:(
    ehenm oka karagena bedapan eka thena hitiyaheki :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කන්න බොන්න නෙමෙයි බන්
    එහෙනම් මං බොන්නෙත් නෑ
    උබට වඩා මට කොච්චර දුරද යකෝ
    මගේ කොන්දත් කැඩිලා ඉන්නේ
    සෙට් වෙලා කතා කරන්න වරෙන්
    යකෝ කතා කරන්න ඔච්චර දුරකතර ගෙවාගෙන කට්ට කාගෙන එන්න ඕනෙයැ :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no::no::no:
    මැච් එකක් තියනව මචන්
    එකයි
    ගහන අන්තිම මැච් ඒක මචන්
    ආය ජොබ් ඒක හම්බුනාම මොන මැච් ද
    එකයි ඒක
    අනික ඒක බන්
    ඒක කලාම මට බෑ බන් ඒක තැනම ඉන්න :(:(

    :confused::confused: මොකෝ සීන් එක
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :eek::eek::eek::eek:
    husbanda biwwata aulak nedda :eek::eek:

    mata eyawa hambeddit eya bonawa. mata nawttana pulwuan une cigarette bona eka witarai. bimanam nawattana ekak na. eth eya rathu mama wage bonne na. kattiya set unaham thama. kawatawat karadarayk na. anika dan eya inne kukka wage podi wayasaka newene