උබේ කාර් එකේ (N16 Sylphy) ECU මෙහේ නැද්ද බන්.? හෙව්වොත් නම් ඇති. නැතිවෙන එකක් නැහැ.
අඩො මගේ එකෙ අවුලක් වෙල නැතුව ඇති නෙහ්.. ඔක්කොම වැඩ සුපුරුදු පරිදි. ඌ එවෙලත් එ ෆියුස් එකම අමුනලා දුන්නා එකෙන් දුවන්න පුලුවන් අවුලක් නෙහ කියල. එත් කොකටත් මම අලුතෙන් දැම්මේ.ජපන් ඒවා නම් නැහැ ලු. රීකන් හොයලා බාන්න කිවා. රීකන් ඒවා දැම්මොත් කචල් ද බන්
Meka special edition ekak lol.. okkoma complex things meke tiyenne.. qr20dd neo engine ekai.. ecm ekaki awit tiyenne meke witarai.. lankawe dekke wahana 3k witarai thama..
Ehema ecu eka damage wenne na.. eth gon weda karala damage wennath puluwan oya wage garage ekakin weradi wire ekakata ehema 12v feed karoth wage case ekakin

උබේ කාර් එකේ (N16 Sylphy) ECU මෙහේ නැද්ද බන්.? හෙව්වොත් නම් ඇති. නැතිවෙන එකක් නැහැ.






