~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Redmi Note 4/4X (Snapdragon) එකේ එන්නේ නැහැ screws..
    Source: http://www.gsmarena.com/xiaomi_redmi_note_4-pictures-8531.php

    gsmarena_011.jpg

    Redmi Note 4 (Mediatek) එකේ තමයි screws එන්නේ :yes:
    Source: http://www.gsmarena.com/xiaomi_redmi_note_4_(mediatek)-pictures-8291.php

    gsmarena_012.jpg

    DHL/TNT ගේන එක නම් අනුමත කරන්නේ නැහැ මේ ෆෝන් එක අලුත් ෆෝන් එකක් නිසා :sorry:
    vidura99 හෙන කට්ටක් කාලා තිබුනා TNT ගෙන්නලා :sorry:
    Free Shipping දාල ගෙදරටම ආපු අය හිටියා..මම නම් Geekbuying ගත්තේ මගේ එක, Free Shipping වලින් ගෙදරටම ආවා :yes:

    Thank u wewa..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Redmi 4 Prime (Gray) එකක් දැම්මා Ali එකෙන්..
    Free Shipping දැම්මේ,
    Item value එක 25USD දාලා එවන්නම් කිව්වා..
    ආවාම update එකක් දෙන්නම්..:yes::yes:

    සති 2-3ක් යනවා නේද එන්න..
    ඒක තමා ඉවසන්න බැරි..:sorry::sorry:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Redmi 4 Prime (Gray) එකක් දැම්මා Ali එකෙන්..
    Free Shipping දැම්මේ,
    Item value එක 25USD දාලා එවන්නම් කිව්වා..
    ආවාම update එකක් දෙන්නම්..:yes::yes:

    සති 2-3ක් යනවා නේද එන්න..
    ඒක තමා ඉවසන්න බැරි..:sorry::sorry:

    dawas 10n awa ape ekek ge package ekak
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඔන්න මමත් dreami ගෙන්ම ඕඩර් කළා XRN4 ekak දැන් ඉතින් කට ඇරගෙන පාර දිහා බලාගෙන ඉන්න වෙනවා මාසයක් දෙකක් :P:P:P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    බෝයිස් කාලෙකින් මේ පැත්තේ අවේ ..

    25කට 26කට වගේ මේ දවස් වල මාකට් එකේ තියෙන හොඳ ෆෝන් මොනාද ? මට නෙවෙයි යාලුවෙකුට ..

    දැන් ලංකාවේන් xiaomi ගන්න හොඳ තැන් එහෙම තියෙනවද ? අප්ඩේට් එකේ හිටපු කොල්ල ටික පොඩි සප් එකක් දියන්කෝ :love:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Redmi Note 4X, Redmi 4 Prime (දැන් නං පොඩ්ඩක් මේක ගණන් ගිහින්ද කොහෙද) තමයි..Redmi 4X එක තියෙනවා හැබැයි Snapdragon 435 තියෙන්නේ :(

    ලංකාවෙන් ගන්න එක තාමත් අනුමත කරන්න බැහැ බන්..අර එකෙක් Celltronics එකෙන් අරගෙන Mi5 එකක් 41 ක් දීල..එකේ මැසේජස් ගහද්දි ෆෝන් එක restart වෙනවලු..රීස්ටාට් වෙලාම බැටරි එක බැස්සලු..

    අනේ මන්ද මගේ, RiFTEr ගේ, සහ තව Mi5 ගත්ත බර ගානක් හිටිය, අපේ නම් ඔය කිසිම අවුලක් නැහැ :yes: අපි ඔක්කොම වගේ ගත්තේ Online ඉතින් :)

    xiaomi.lk එක ගැන නම් මට කිසිම පැහැදීමක් නැහැ :(
     
    • Like
    Reactions: Robinhood wage ekek

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    බෝයිස් කාලෙකින් මේ පැත්තේ අවේ ..

    25කට 26කට වගේ මේ දවස් වල මාකට් එකේ තියෙන හොඳ ෆෝන් මොනාද ? මට නෙවෙයි යාලුවෙකුට ..

    දැන් ලංකාවේන් xiaomi ගන්න හොඳ තැන් එහෙම තියෙනවද ? අප්ඩේට් එකේ හිටපු කොල්ල ටික පොඩි සප් එකක් දියන්කෝ :love:

    මම dialcomඑකටත් ගියා බන්. ඒ උනාට කිසිම පැහැදීමක් නැහැ බන්.

    ගෝල්ඩ් /සිල්වර් එක - 28900
    බ්ලැක් -30900

    කිව්වා

    ඩිස්ප්ලේ යුනිට් එකක් තියෙනවා එක ඔන් වෙන්නේ නැහැ.
    උන්ගෙන් ඇහුවම මොන රොම් එකද තියෙන්නේ කියල උන් හෙන ලොරි ටෝක් දෙන්න ගත්තා,
    SD ද MTK da ඇහුවමත් එහෙමයි. බොක්ස් එකක් වත් පෙන්වන්නේ නැහැ බලන්න.

    ඔන්ලයින් ගනින් මචං වෙන ප්ලේස් තිබුනත් පට්ට ගණන්.

    matte black ගන්න පුළුවන් 25ට අඩුවෙන් ඔන්ලයින්.
     
    Last edited:

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Redmi Note 4X, Redmi 4 Prime (දැන් නං පොඩ්ඩක් මේක ගණන් ගිහින්ද කොහෙද) තමයි..Redmi 4X එක තියෙනවා හැබැයි Snapdragon 435 තියෙන්නේ :(

    ලංකාවෙන් ගන්න එක තාමත් අනුමත කරන්න බැහැ බන්..අර එකෙක් Celltronics එකෙන් අරගෙන Mi5 එකක් 41 ක් දීල..එකේ මැසේජස් ගහද්දි ෆෝන් එක restart වෙනවලු..රීස්ටාට් වෙලාම බැටරි එක බැස්සලු..

    අනේ මන්ද මගේ, RiFTEr ගේ, සහ තව Mi5 ගත්ත බර ගානක් හිටිය, අපේ නම් ඔය කිසිම අවුලක් නැහැ :yes: අපි ඔක්කොම වගේ ගත්තේ Online ඉතින් :)

    xiaomi.lk එක ගැන නම් මට කිසිම පැහැදීමක් නැහැ :(

    Matanam MI5 goo godak....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෙහෙම එහෙකුත් අවා.. තව මාසයක් වත් යයිද :confused::baffled:

    නැහැ නැහැ ඉක්මනට එයි :) ඒ උනාට කමක් නැහැ, උඹ මාසයක් දෙකකට හිත හදාගෙන හිටපන්..මොනවා වෙයිද දන්නේ නැහැනේ..බඩු ඉක්මනට ආවොත් උඹම surprise වෙයිනෙ :P

    :rofl: :rofl: Dialocom ගැන නං ඉතින් කතා කරලා වැඩක් නැහැනේ :)

    කොහොමත් Online ගන්න එක අවුලක් නැහැ බන්..අවුරුද්දක් යනකන් ඕකක් ලේසියෙන් කැඩෙන්නේ නැහැනේ :)

    Matanam MI5 goo godak....

    Hard luck mate :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    නැහැ නැහැ ඉක්මනට එයි :) ඒ උනාට කමක් නැහැ, උඹ මාසයක් දෙකකට හිත හදාගෙන හිටපන්..මොනවා වෙයිද දන්නේ නැහැනේ..බඩු ඉක්මනට ආවොත් උඹම surprise වෙයිනෙ :P

    :rofl: :rofl: Dialocom ගැන නං ඉතින් කතා කරලා වැඩක් නැහැනේ :)

    කොහොමත් Online ගන්න එක අවුලක් නැහැ බන්..අවුරුද්දක් යනකන් ඕකක් ලේසියෙන් කැඩෙන්නේ නැහැනේ :)

    Hard luck mate :(
    7.gif
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මෙහෙම එහෙකුත් අවා.. තව මාසයක් වත් යයිද :confused::baffled:

    image.jpg

    ship karalalu.blpn tracking nmbrs ehema dilada kiyala

    මම dialcomඑකටත් ගියා බන්. ඒ උනාට කිසිම පැහැදීමක් නැහැ බන්.

    ගෝල්ඩ් /සිල්වර් එක - 28900
    බ්ලැක් -30900

    කිව්වා

    ඩිස්ප්ලේ යුනිට් එකක් තියෙනවා එක ඔන් වෙන්නේ නැහැ.
    උන්ගෙන් ඇහුවම මොන රොම් එකද තියෙන්නේ කියල උන් හෙන ලොරි ටෝක් දෙන්න ගත්තා,
    SD ද MTK da ඇහුවමත් එහෙමයි. බොක්ස් එකක් වත් පෙන්වන්නේ නැහැ බලන්න.

    ඔන්ලයින් ගනින් මචං වෙන ප්ලේස් තිබුනත් පට්ට ගණන්.

    matte black ගන්න පුළුවන් 25ට අඩුවෙන් ඔන්ලයින්.

    dialcom paththa palathe yanna hoda na.
    mm issra oken 4n ekak balanna ghn mun battery nathuwa 4n eka pennuwe.battery dala on karanna nm salli dila 4n eka ganna ona qwa.mm hodata deka thunak amathala awith wena thanakin gaththa.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    Redmi Note 4X, Redmi 4 Prime (දැන් නං පොඩ්ඩක් මේක ගණන් ගිහින්ද කොහෙද) තමයි..Redmi 4X එක තියෙනවා හැබැයි Snapdragon 435 තියෙන්නේ :(

    ලංකාවෙන් ගන්න එක තාමත් අනුමත කරන්න බැහැ බන්..අර එකෙක් Celltronics එකෙන් අරගෙන Mi5 එකක් 41 ක් දීල..එකේ මැසේජස් ගහද්දි ෆෝන් එක restart වෙනවලු..රීස්ටාට් වෙලාම බැටරි එක බැස්සලු..

    අනේ මන්ද මගේ, RiFTEr ගේ, සහ තව Mi5 ගත්ත බර ගානක් හිටිය, අපේ නම් ඔය කිසිම අවුලක් නැහැ :yes: අපි ඔක්කොම වගේ ගත්තේ Online ඉතින් :)

    xiaomi.lk එක ගැන නම් මට කිසිම පැහැදීමක් නැහැ :(

    හ්ම්ම් ලංකාවෙන් ගන්න එක ගැන තව ටිකක් හිතන්න ඕනේ , ගෙන්නන එකාට මට රෙකමන්ඩ් කරන්න බයයි ඔන්ලයින් ගනින් කියල මොකට උට මාසයක් දෙකක් විතර ගියොත් මාවනේ කන්නේ :sorry::dull:

    Redmi note 4x / Redmi pro prime වලට අමතරව වෙන මොඩල් මුකුත් නෑ නේද හොඳ ? මේ දෙකෙන් මොකක්ද රෙකමන්ඩ් කරන්නේ ? :)

    මම dialcomඑකටත් ගියා බන්. ඒ උනාට කිසිම පැහැදීමක් නැහැ බන්.

    ගෝල්ඩ් /සිල්වර් එක - 28900
    බ්ලැක් -30900

    කිව්වා

    ඩිස්ප්ලේ යුනිට් එකක් තියෙනවා එක ඔන් වෙන්නේ නැහැ.
    උන්ගෙන් ඇහුවම මොන රොම් එකද තියෙන්නේ කියල උන් හෙන ලොරි ටෝක් දෙන්න ගත්තා,
    SD ද MTK da ඇහුවමත් එහෙමයි. බොක්ස් එකක් වත් පෙන්වන්නේ නැහැ බලන්න.

    ඔන්ලයින් ගනින් මචං වෙන ප්ලේස් තිබුනත් පට්ට ගණන්.

    matte black ගන්න පුළුවන් 25ට අඩුවෙන් ඔන්ලයින්.

    ඔව් ඔව් ඌ මගෙන් මුලින් ඇහුව ඩයල් කොම් එකෙන් ගන්න , මේ උත්ත කියනවා මොකක්ද checking warranty එකක් ගැන .. බැලින්නන් දැන් ඩයල්කොම් උන් වොරන්ටි 3නට බෙදල :shocked: checking warranty තමයි අඩුම .. ඒක සතියයි ලොල් :lol::lol:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හ්ම්ම් ලංකාවෙන් ගන්න එක ගැන තව ටිකක් හිතන්න ඕනේ , ගෙන්නන එකාට මට රෙකමන්ඩ් කරන්න බයයි ඔන්ලයින් ගනින් කියල මොකට උට මාසයක් දෙකක් විතර ගියොත් මාවනේ කන්නේ :sorry::dull:

    Redmi note 4x / Redmi pro prime වලට අමතරව වෙන මොඩල් මුකුත් නෑ නේද හොඳ ? මේ දෙකෙන් මොකක්ද රෙකමන්ඩ් කරන්නේ ? :)

    හ්ම්ම් ඒකත් ඇත්ත..මමත් ඔය කට්ට කාල තියෙනවා..එකෙක්ට ඔන්ලයින් ගෙන්නලා දීල මූට හදිසිය, මාව කන්න හදනවා..ඌමයි කිව්වේ ඔන්ලයින් ගන්න ඕනේ කියලා..පස්සේ refund එකක් ඉල්ලනවා :frown: :frown:

    පස්සේ හොඳ වෙලාවට බඩු ආව මාස එකහමාරෙන් වගේ :oo: :dull:

    Redmi Note 4X එක ගනින් 5.5" Screen එකක් ඕනේ නම්..5" ඕනේ නම් Redmi 4 Prime :P
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    තව ටික දවසකින් එලකිරි යාලුවන්ට එම්.අයි. ෆෝන් ගන්න එහෙ මෙහේ දුවන්න ඕනි වෙන්නේ නෑ. Nuke9 (FB: @Nuke9LK) කියන මගේ ඔන් ලයින් බිස්නස් එක ලගදීම රීබ්‍රෑන්ඩ් වෙනවා වෙනත් නමකින් ව්‍යාපාරය පුලුල් කිරීමේ අරමුණින්. කියන්න සතුටුයි මගේ ඉදිරි දෑක්ම නිසා මා හට නව ආයෝජකයෙක්ගේ ආරාධානව මත තමයි මේ රීබ්‍රෑන්ඩින් වීම සිදු වෙන්නෙ. වගකීමක් සහිතව සහ ඔරිජිනල් එම්.අයි බ්‍රෑන්ඩ් එක ලංකාවෙ සාධාරණ මිලකට සහ වෙනස්ම වූ පාරිභෝගික සේවයක් සහිතව ලගදීම එලකිරි වාසී සියලු දෙනාටම අත් විදින්න හෑකි වේවි. :):)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    හ්ම්ම් ඒකත් ඇත්ත..මමත් ඔය කට්ට කාල තියෙනවා..එකෙක්ට ඔන්ලයින් ගෙන්නලා දීල මූට හදිසිය, මාව කන්න හදනවා..ඌමයි කිව්වේ ඔන්ලයින් ගන්න ඕනේ කියලා..පස්සේ refund එකක් ඉල්ලනවා :frown: :frown:

    පස්සේ හොඳ වෙලාවට බඩු ආව මාස එකහමාරෙන් වගේ :oo: :dull:

    Redmi Note 4X එක ගනින් 5.5" Screen එකක් ඕනේ නම්..5" ඕනේ නම් Redmi 4 Prime :P

    ah ela ela :D
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Untitled.png

    දැනට තත්වේ මෙහෙමයි මේ විස්තර ඇත්ත ද මචං උන් බොරුවට දානවද දන්නේ න නේද? නිකම් අපි සතුටු කරන්න වගේ. ලොල්....
     
    Status
    Not open for further replies.