මචන්ලා මේක මට විතරක් තියන scene එකක්ද මන්ද.. පෙරේද ඉඳන් වගේ පොස්ට් වලට reply දානකොටයි ඊළඟ pages වලට යනකොටයි මෙන්න මේ මගුල් message එකක් එනවා. 

503
Service Unavailable
The server is temporarily busy, try again later!

කොච්චර page එක refresh කලත් හරි යන්නේ නෑ. ආයේ පස්සේ වෙලාවක මුල ඉඳන් thread එක open කරගෙන එන්න ඕනේ.. මොකක්ද මේ scene එක.
අනික මොක උනත් error page එකේ පහල
Proudly powered by LiteSpeed Web Server
දැක්කම තමා තද වෙන්නේ.

proudy powered!

දැන්නං හරි වගේ cache & cookies ටික clear කලාට පස්සේ. 