503 Error මට විතරද?

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මචන්ලා මේක මට විතරක් තියන scene එකක්ද මන්ද.. පෙරේද ඉඳන් වගේ පොස්ට් වලට reply දානකොටයි ඊළඟ pages වලට යනකොටයි මෙන්න මේ මගුල් message එකක් එනවා. :oo::oo:

    503
    Service Unavailable

    The server is temporarily busy, try again later!
    :oo::angry:

    pxQNe08.png


    කොච්චර page එක refresh කලත් හරි යන්නේ නෑ. ආයේ පස්සේ වෙලාවක මුල ඉඳන් thread එක open කරගෙන එන්න ඕනේ.. මොකක්ද මේ scene එක.

    අනික මොක උනත් error page එකේ පහල

    Proudly powered by LiteSpeed Web Server
    දැක්කම තමා තද වෙන්නේ. :angry::angry::angry: proudy powered!
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    mcn uba vpn mona hari daala ati... maget una... browser cache makuwama hari giya . :)

    VPN, Proxy මොනවත් use කරන්නේ නෑ.

    cache cookies clear karala baluwada?

    උපුල් කියනව වගේ Cache Cookies Clear කරපං.. :)

    ඔය කියනකන් මතක් උනේ නෑනේ ඕක. :rofl: දැන්නං හරි වගේ cache & cookies ටික clear කලාට පස්සේ. :yes:

    බොහොම ස්තුතියි!!
    :yes::yes:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    VPN, Proxy මොනවත් use කරන්නේ නෑ.





    ඔය කියනකන් මතක් උනේ නෑනේ ඕක. :rofl: දැන්නං හරි වගේ cache & cookies ටික clear කලාට පස්සේ. :yes:

    බොහොම ස්තුතියි!!
    :yes::yes:
    ELA ELA... HAPPY BROWSING :P