2020 president

TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    උට රට දුන්නොත් ඌ නියමට හදල ගනී..:yes:

    d92.jpg
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    Thissa patte manik nidiyak mathu una kiwa ne..Namal baby pathalak kapawa kiyala hithenne mata witharada
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    කියන්න බෑ බන් මහප්පගෙන් ෂෝට් කට් එකක් ගහල එන්න වෙයිද කියල, හැබැයි මහින්දගේ තාත්ත වලෙන් නැගිටලා ඇවිත් කියාවි යකෝ උඹේ මහප්ප කරගත්ත මෝඩ වැඩේ කරගන්න එපා පිට ගියොත් ඔටුන්න ආය ගන්නව බොරු කියල කියල :D

    :lol::lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    Lankawe MP lata giya kalak..1kek udalak thiyan anayak gahan inawa anith eka mee harakek wage mada nagena 4 x 4 kakussi walak alawanguwen gahala aranawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද යකෝ.... ඌ ජනාදිපති වෙච්ච හැටියේ ලංකාව ඉන්දියාවේ ප්‍රන්තයක් කරයි

    හොඳයි බන් IPL එකට ටීම් එකක්වත් දාගෙන සපෝට් කරන්න පුළුවන් කලම්බු කාලගෝලස් වගේ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හොඳයි බන් IPL එකට ටීම් එකක්වත් දාගෙන සපෝට් කරන්න පුළුවන් කලම්බු කාලගෝලස් වගේ :lol:

    :lol:

    colombo kalukota sinhalese (CKS) වගේ එකකුත් හොදයි :D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    පේන මානෙක එහෙම එකෙක් අපේ රටේ නැත..... ආයේ එකෙක් පත්වෙයි... පරණ තැටියම තමා... මේක ගොඩ ගන්න පුළුවන් එවුන් ඉදිරිපත් වෙන්නෙත් නෑ.... ඔලුවේ කැක්කුමට කොට්ටේ මාරු කරයි 2020 ත්....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    නාමල් ඔය කෙහෙල් කැණක් ඉදවන්න දාන්න වලක් කපන්නෙ,
    අවතැන්වූවන්ට කෙහෙල්ගෙඩි බෙදන්න

    CjCPDaVWgAEGC-3.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    නාමල් ඔය කෙහෙල් කැණක් ඉදවන්න දාන්න වලක් කපන්නෙ,
    අවතැන්වූවන්ට කෙහෙල්ගෙඩි බෙදන්න

    CjCPDaVWgAEGC-3.jpg
    ඔය වලේ කෙහෙල් ඉදෙද්දී ගංවතුර බැහැල ගිහින් ඉවරයි :D

    සුජීව මේ පාර කෙහෙල් බෙදුවේ නෑ නේද :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලේ තියෙනකොට මොලේ නෑ..මොලේ තියෙනකොට බලේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    photo shoot bn oya ahuwenna epa deshapaluwange markerting walata serama ekai
    ඔව් බන් නැත්තන් මෙතන අනික් උන් බලන් ඉද්දි මූ විතරක් වැඩ කරන්නෙ මොකෝ, තනිකර සංදර්ශන. හැබැයි ඉතින් පැත්ත පළාතේ ආපු නැති වාහනෙන් බිමට බහින්නේ නැති උන් අතරේ මෙහෙම හරි වැඩක් කරන එක අගය කරනන් ඕනි නෙ, එකයි මාත් මොකුත් නොකීවේ. අඩුගානේ එක කොල්ලෙක්ට හරි ගෙයක් හම්බෙනවනෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    2020 ජනාදිපති මම :yes::yes:

    මාව උපදේශක කරහන්කො:dull::dull:

    :dull::dull:

    පේන මානෙක එහෙම එකෙක් අපේ රටේ නැත..... ආයේ එකෙක් පත්වෙයි... පරණ තැටියම තමා... මේක ගොඩ ගන්න පුළුවන් එවුන් ඉදිරිපත් වෙන්නෙත් නෑ.... ඔලුවේ කැක්කුමට කොට්ටේ මාරු කරයි 2020 ත්....

    අනිවා:yes::yes:

    නාමල් ඔය කෙහෙල් කැණක් ඉදවන්න දාන්න වලක් කපන්නෙ,
    අවතැන්වූවන්ට කෙහෙල්ගෙඩි බෙදන්න

    CjCPDaVWgAEGC-3.jpg

    :lol::lol:

    photo shoot bn oya ahuwenna epa deshapaluwange markerting walata serama ekai

    :yes::yes:

    බලේ තියෙනකොට මොලේ නෑ..මොලේ තියෙනකොට බලේ නෑ

    :yes::yes:

    ඔව් බන් නැත්තන් මෙතන අනික් උන් බලන් ඉද්දි මූ විතරක් වැඩ කරන්නෙ මොකෝ, තනිකර සංදර්ශන. හැබැයි ඉතින් පැත්ත පළාතේ ආපු නැති වාහනෙන් බිමට බහින්නේ නැති උන් අතරේ මෙහෙම හරි වැඩක් කරන එක අගය කරනන් ඕනි නෙ, එකයි මාත් මොකුත් නොකීවේ. අඩුගානේ එක කොල්ලෙක්ට හරි ගෙයක් හම්බෙනවනෙ.

    මොනා හරි උදව්වක් තමයි කරන්නෙ, ඒත් බන් මූ මේවා කරන්නෙ මේ රටේ ඉන්න සංවේදී මීහරක්ගෙ පපුව උනු කරලා ඡන්දෙ ගන්න පුළුවන් බව දන්න නිසානේ. ඒවගේ මීහරක් නොවෙන අපි, මූගේ මේ යටි අරමුන දැක දැකත් අගයන්නෙ කොහොමද බන්. මොකද මූට මේ ජනතාවගෙ දුක දැනිලා උනුවෙච්ච එකෙක් නෙවෙයිනෙ. 2015 ආපු ගංවතුරෙදි මූ සලමන් ජැකලින්ලා එක්කනෙ හිටියෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මොනා හරි උදව්වක් තමයි කරන්නෙ, ඒත් බන් මූ මේවා කරන්නෙ මේ රටේ ඉන්න සංවේදී මීහරක්ගෙ පපුව උනු කරලා ඡන්දෙ ගන්න පුළුවන් බව දන්න නිසානේ. ඒවගේ මීහරක් නොවෙන අපි, මූගේ මේ යටි අරමුන දැක දැකත් අගයන්නෙ කොහොමද බන්. මොකද මූට මේ ජනතාවගෙ දුක දැනිලා උනුවෙච්ච එකෙක් නෙවෙයිනෙ. 2015 ආපු ගංවතුරෙදි මූ සලමන් ජැකලින්ලා එක්කනෙ හිටියෙ.

    හා ඔය කීවට ලබන පාරත් හම්බන්තොටින් අංක එක අපේ බේබි තමා :D

    අනික් උනුත් ඔහොමනෙ බන් ඉතින් ලොකු වෙනසක් නෑ, දේශපාලකයා කියන සතාට තියෙන පොදු ලක්ෂණ ටික මුටත් තියෙනව එච්චරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    හා ඔය කීවට ලබන පාරත් හම්බන්තොටින් අංක එක අපේ බේබි තමා :D

    අනික් උනුත් ඔහොමනෙ බන් ඉතින් ලොකු වෙනසක් නෑ, දේශපාලකයා කියන සතාට තියෙන පොදු ලක්ෂණ ටික මුටත් තියෙනව එච්චරයි.

    හැබැයි ඉතින් මේවා 2010-2015 තිබ්බෙම නෑ. දැන් ඉතින් පරිනත වෙන්ටෑ මයෙ හිතේ.

    ඔබ තුමා හිතට අවංකවම කියමු බලන්න අවතැන් උන මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් 5ක්

    මම දේශපාලකයෙක් නෙවෙයිනෙ බන්. අඩුම තරමෙ එලකිරියෙ තිබ්බ ඡන්දෙකට කඹේකට වත් ඡන්දෙත් නොදීපු එකෙක් මම. මම කරපුවා මෙතන දාන්නෙ මොකටද බන්. විශේෂයෙන් වෙන කෙනෙක් ඇහුවම කියන්න. අදාලම නෑ බන්. උබට කැමති දෙයක් හිතා ගන්න පුළුවන්.