Lanka bell Show වෙලා ........................

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    හවස 5න් පස්සෙලු හරියන්නේ. එටිසලාට් ඩොන්ගල් එකට රිලෝඩ් එකක් දාගන්නවා.

    එලකිරි වලට අවුලක් නැති නිසා සවස 4.00 වෙනකන් එකේ තමා ඉතින්
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    ඇමරිකන් කැරියර් කෙනෙක් බෙල් එකේ බෑන්ඩ්විත් කපලා. බිල සෙටල් කරලා නැහැ. හවස් වෙනකන් වෙලාව ගන්නේ ඇමරිකන් ඔෆිස් වල බිලින් ඩිපාර්ට්මන්ට්ස් අරින්නේ උදේටනේ.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63

    ඇමරිකන් කැරියර් කෙනෙක් බෙල් එකේ බෑන්ඩ්විත් කපලා. බිල සෙටල් කරලා නැහැ. හවස් වෙනකන් වෙලාව ගන්නේ ඇමරිකන් ඔෆිස් වල බිලින් ඩිපාර්ට්මන්ට්ස් අරින්නේ උදේටනේ.

    Ado lanka bell eketh bill eka online pay karapu gaman connection eka up wenawa american carrier laata online payment karanna barida office arinakam inne :confused::confused::confused:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,826
    21,067
    113

    ඇමරිකන් කැරියර් කෙනෙක් බෙල් එකේ බෑන්ඩ්විත් කපලා. බිල සෙටල් කරලා නැහැ. හවස් වෙනකන් වෙලාව ගන්නේ ඇමරිකන් ඔෆිස් වල බිලින් ඩිපාර්ට්මන්ට්ස් අරින්නේ උදේටනේ.
    :P:P
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Ado lanka bell eketh bill eka online pay karapu gaman connection eka up wenawa american carrier laata online payment karanna barida office arinakam inne :confused::confused::confused:

    එහෙම වෙන්නේ නැහැ බන්. ඔය මුදල් ගෙවන්නේ වයර් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට මිලියන ගණනක්.