බලු මස් කාපු සිංහල්ලු අත උස්සන්න
දිඹුලාගල දඹගහ උල්පත ප්‍රදේශයේ කසළ ගෙඩක තිබී සුනඛ හිස්කබල් 2000 පමණ සොයාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ කැළිකසළ සමග මෙම සුනඛ හිස්කබල් ද ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් මගින් මෙම ස්ථානයට ගෙනවිත් දමන බවයි.
මෙම ස්ථානයේ සුනඛ හිස් කබල් මෙන්ම එළුවන්ගේ හිස්කබල් විශාල ප්‍රමාණයක් ද දක්නට ලැබෙනවා.
ඇතැම් විට එළුමස් හෝ ගවමස් වෙනුවට සුනඛයන් මරා අලෙවිකර ඇතිබටද සැකයක් පවතින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු සඳහන් කරනවා.
Adaderana
රීපෝස්ට් නම් සොරි
රූපය හිරු

ජූස්