වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Pasnayak ban..

    Menna mage injector eka.. meke mokadda ban pin 3?

    Constant 12, signal (ground).. anika mokadda magulak ne ban..

    Fuel-injector-Nozzle-for-Ni-ssan-Sentra-OEM-16600-AL560-16600AL560-JSD7-72.jpg

    Uba laga dark blue wage color eg8 ekak tiyenawa da? 19k?

    Sensor ekak wage ekak injector eka stuck wela wage kiyala balagannada?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    රත්තරං;21755842 said:
    2008/9/10/11 120 85-95
    2012 150 90-100
    ටයිකෙන ලොජික් මේවා:rofl::rofl:
    150

    10million walata puluwanda???

    Ekek kiwwane 150;
    10kmpl karanawa kiyala ??????aththada machan???
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    karcher K2 එකක් ගත්ත සිංහලු.:yes: හැබැයි පොඩි අවුලක් තියනව. හෙන ගහන්න වගේ ප්‍රෙෂර් එක ආවට වාහනේ තියන තුනී මඩ පාරවල් යන්නෙ නෑනෙ.:baffled: අතින් ඇතිල්ලුවම යනව. රෝදවල යට තියන හැම එකක්ම යනව පේන්ට් එකේ තියන ඒව යන්නෙ එක ගානකට විතරයි.:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,444
    2
    53,945
    113
    karcher K2 එකක් ගත්ත සිංහලු.:yes: හැබැයි පොඩි අවුලක් තියනව. හෙන ගහන්න වගේ ප්‍රෙෂර් එක ආවට වාහනේ තියන තුනී මඩ පාරවල් යන්නෙ නෑනෙ.:baffled: අතින් ඇතිල්ලුවම යනව. රෝදවල යට තියන හැම එකක්ම යනව පේන්ට් එකේ තියන ඒව යන්නෙ එක ගානකට විතරයි.:dull:
    Eka paarak athin hodala mada okkoma ain karala full wax ekak deepan.
    Eetapasse okkoma mada paarawal yawanna plwn washer eken
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Eka paarak athin hodala mada okkoma ain karala full wax ekak deepan.
    Eetapasse okkoma mada paarawal yawanna plwn washer eken

    කරල බලන්න ඕනෙ.

    පහුගිය දවස් ටිකේ අපේ පැත්ත යට වුනානේ. අපේ ගෙවල් යට වුනේ නැතුවට අපේ පැත්ත වටේම යට වුනා. ඉතින් එහෙ මෙහෙ ගියේ වෑන් එකේ. ඒකෙ එහෙම්පිටින්ම මඩ එකයි.:yes: ඒ අතරේ රත්නපුරේ යන්න පුලුවන් වෙච්ච ගානට වතුර අඩුවෙච්ච ගමන් මහ රෑම රත්නපුරේ ගියා අපේ එලකිරියෙ මිනිපුර මාමලගෙ ගෙදර බ්ඩුමුට්ටු ටිකක් අරගෙන.

    ඒක තමා අද සෝදන්න ගත්තෙ. යටයි රෝදවලයි තියන ඒව ඔක්කොම ගියා බොඩියෙ ඒව හොඳටම ගියෙ නෑ. ඒ අස්සෙ මේකෙ වතුරෙ ගියපු හින්දද කොහෙද බ්‍රේක් පොඩ්ඩක් ගැහුවත් ලොක්වෙනව පිටිපස්සෙ. ඒකත් ගලවල සුද්දයක් දෙන්න වෙයි වගේ.:dull:

    කට්ටියට ඕනෙනම් දාන්නම් ගංවතුරෙ ෆොටෝ ටිකක්.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    උබ නිකන් සුද්දයක් දෙනවා කිව්වෙ නිකන් cpu එකක් overclock කරනවා වගේ කිසි ගින්නක් නෑ වගේනෙ බන්:shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ නිකන් සුද්දයක් දෙනවා කිව්වෙ නිකන් cpu එකක් overclock කරනවා වගේ කිසි ගින්නක් නෑ වගේනෙ බන්:shocked:

    ඉතින් බොල හබ් එකක් ගලවල බ්‍රේක් සුද්ද කරනව කියන්නෙ මහලොකු වැඩක්ද.:rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉතින් බොල හබ් එකක් ගලවල බ්‍රේක් සුද්ද කරනව කියන්නෙ මහලොකු වැඩක්ද.:rolleyes:

    මම තමා වාහන අතපතගාන්න පටන් ගත්තා විතරයි නේ

    උබ කොලබ නම් ඉන්නෙ උබ වාහනයක් repair කරන වෙලාවට මට කියපන්කො:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම තමා වාහන අතපතගාන්න පටන් ගත්තා විතරයි නේ

    උබ කොලබ නම් ඉන්නෙ උබ වාහනයක් repair කරන වෙලාවට මට කියපන්කො:yes:

    අපි ඩොටේ.:rofl:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    3 pin injector eke monada ban wires 3?

    samanyen enne constant ground ekai ECU 12v ekai
    3pin nam balanna oya injector ekata fuel return flow ekak thiyenawada kiyala
    nattam connector eka galawala ignition on karala (start karanne nathuwa) balanna constant 12v/5v ekakuth thiywada kiyala.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    samanyen enne constant ground ekai ECU 12v ekai
    3pin nam balanna oya injector ekata fuel return flow ekak thiyenawada kiyala
    nattam connector eka galawala ignition on karala (start karanne nathuwa) balanna constant 12v/5v ekakuth thiywada kiyala.

    kisima deyak penne na ban... injector tiyenawada nedda wat danne na :rofl::baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    :lol::lol: Intake manifold eka galawanna oona oka balanna.. galawanna epa bn ohoma duwanna injectornam damma sudda karanna one na..

    galawanne na ban.. mata me tikak igena ganna asi moko wenne kiyala :rolleyes:
    meka maha magulak.. okkoma tiyena parts normal engine walin wenas ewa tiyenne..

    edit:

    intake manifold eka galawanna engine eka banna wei da danne na :rofl:

    s-l1600.jpg

    balapan.. intake eke bolts tiyena then..

    man hitanne rack eka hari banna wenawa

    mugen thama ahanna wenne

    http://bvy.su/articles/d4-neo-di-gdi/89-nissan-bluebird-qr20-dd-forsunki

    just bookmarking that site.
    --------------------------
    Nissan Bluebird Sylphy injector replacement, Nissan QR20DD injector replacement.

    http://bvy.su/articles/d4-neo-di-gdi/89-nissan-bluebird-qr20-dd-forsunki
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Sensor ekak wage ekak injector eka stuck wela wage kiyala balagannada?

    Direct Injection එන ගොඩක් වාහන වල ඉන්ජෙක්ටර් වල කනෙක්ෂන් 3ක් හෝ 4ක් එනවා... සාමාන්‍ය ඉන්ජෙක්ටර් එකක තියෙන්නේ එක කොයිල් එකයි.. ඒ කොයිල් එකට ECU එකෙන් දෙන Pulse අනුව තමා ඉන්ජෙක්ටරෙන් ඉන්ධන විදින්නේ.. ඉන්ජෙක්ටරයට ඉන්ධන ලබා දෙන පීඩනය සහ Pulse Width එක අනුව තමා ඒ අවස්ථාවේ ඉන්ජෙක්ට් වෙන ඉන්ධන ප්‍රමාණය තීරණය වෙන්නේ..

    සාමාන්‍යයෙන් EFI පද්ධතියක ඉන්ධන පීඩනය 3-5 Bar අතර අගයක් ගන්නවා.. Gasoline Direct Injection පද්ධතියක නම් පීඩනය 200Bar වගේ අගයක් ගන්නවා... Diesel Common Rail පද්ධතියක නම් මේ වෙනකොට 3000Bar පීඩනයක් තියෙන පද්ධතිත් දකින්න පුළුවන්..

    ඔන්න ඔතනදී ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා.. පද්ධතියේ පීඩනය වැඩි වෙන්න වෙන්න ඉන්ජෙක්ටරය විවෘත කරන්න අවශ්‍යවෙන බලය වැඩි වෙනවා.. ගැටලුව මතුවෙන්නේ ඔතනදි..
    පද්ධතියේ පීඩනය වැඩි වෙනකොට ඉන්ජෙක්ටරය විවෘත කරන්න වැඩි ඇම්පියර් ගණනක් ලබා දෙන්න වෙනවා.. වැඩි ඇම්පියර් ගණනක් ලබා දෙන එක ලොකු ගැටළුවක් නොවුනත් ප්‍රශ්නේ තියෙන්නේ ලොකු ඇම්පියර් ගණනක් එක්ක වැඩ කරනකොට ඉන්ජෙක්ටරය අධික ලෙස රත් වෙන එක... ඉන්ජෙක්ටරයේ ආයුකාලය අඩු වෙන්න ඒක කෙලින්ම බලපානවා...

    ඕකට විසඳුමක් විදියට තමා ඔය උබේ වාහනේ තියෙන ඉන්ජෙක්ටර් වර්ගය නිෂ්පාධනය කරේ..
    GDI, CRDI වාහන වල ඉන්ජෙක්ටර් වල ඉන්ජෙක්ටර් වල ගොඩක් විට කොයිල් දෙකක් තියෙනවා...

    සාමාන්‍ය පරිදි Switched 12V Connection කනෙක්ෂන් එකක් තියෙනවා.. අනිත් දෙක ECU Controlled Ground කනෙක්ෂන් දෙකක්..
    ඔතන එක කොයිල් එකකින් කරන්නේ ඉන්ජෙක්ටරය යන්තමින් විවෘත කරන එක...අධික පීඩනය යටතේ ඉන්ජෙක්ටරය විවෘත කරන එක තමා අමාරුම වැඩේ...මොකද ඉන්ජෙක්ටරය යන්තමින් ඇරෙනවත් එක්කම ඉන්ධන පොඩි ප්‍රමාණයක් හරි ඉන්ජෙක්ට් වෙන නිසා පද්ධතියේ පීඩනය යම් ප්‍රමාණයකින් අඩු වෙනවා.. හරියට වතුර මෝටරයක් වැඩ කරනකොට වගේ.. මේ සර්කිට් එකේ අර කලින් කිව්වා වගේ ලොකු ඇම්පියර් ගණනක් පාවිච්චි වෙනවා..

    ඉන්ජෙක්ටරය කොහොම හරි ඇර ගත්තට පස්සේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඉන්ජෙක්ට් වෙනතුරු ඉන්ජෙක්ටරය විවෘතව තිය ගන්න එක තමා ඊළඟ පියවර.. අන්න ඒකට තමා දෙවෙනි කොයිල් එක පාවිච්චි කරන්නේ... ඉන්ජෙක්ටරය මේ වෙනකොටත් විවෘත වෙලා තියෙන නිසා මේ පද්ධතියේ ලොකු ඇම්පියර් ගණනක් පාවිච්චි වෙන්නේ නැහැ..

    කලින් කිව්ව වගේ ඉන්ජෙක්ටරය විවෘත කර ගත්තට පස්සේ පලවෙනි කොයිල් එකට නිවාඩු දීල ඉන්ජෙක්ටරය ඇරලා තිය ගන්න එක දෙවෙනි කොයිල් එක බාර ගන්නවා.. මේ හේතුව නිසා පලවෙනි කොයිල් එකේ උෂ්ණත්වය අධික ලෙස ඉහල යාම පාලනය වෙනවා... ඒ නිසා ඉන්ජෙක්ටරයේ ආයුකාලය අඩුවීම වලක්වා ගන්න පුළුවන්..

    ඕක තමා ඉන්ජෙක්ටරේ කනෙක්ෂන් දෙකකට වඩා තියෙන්න හේතුව.. සමහර වෙලාවට ඉන්ජෙක්ටරයේ වයර් කීපයක් තියෙන වෙලාවලුත් දකින්න පුළුවන්.. උෂ්ණත්වය මනින්න, එහෙමත් නැත්තන් ඉන්ජෙක්ටරය continuous injection වගේ දේවල් වලට තවත් කොයිල් එකක් පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්..

    ඉන්ජෙක්ටර් ගැන නම් පිටු ගණන් කතා කරතහැකි... කම්මැලිකම ඊට වඩා වැඩියි... ඒ හින්දා බෑ....