First aid box

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,098
    972
    113
    කිට්ටුව තැනක
    First aid box එකක සාමාන්‍යයෙන් තියෙන්න ඕන බෙහෙත් ජාති මොනවද බන්.ගෙදරට first aid බොක්ස් එකක් ගෙනාවා.කෝකටත් තියෙන එක හොදයිනේ.:yes:

    මට ඔය බෙහෙත් ජාති ගැන ලොකු දැනුමක් නෑ බන්.:rofl:ඔය තුවාලයක් උනාම වගේ පොඩි පොඩි ප්‍රථමාධාර වැඩ වලට ගන්න බෙහෙත් ජාති දන්න උන් කියපන්කෝ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    Paracetamol, Piriton hri amoxilin wage deyk, vitamin C, softramycine (thuwala ganne), spirit bottle ekak, plaster, pulun, gose, bandage roll oya wage ewa thama tianne ape ewagenm
     
    • Like
    Reactions: craabeysinghe

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    වැටිලා ලේ ගලන තුවාල වලට දාන්නේ මොනවද ?
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    ah okatama thawa Vintagino Move daganna ara thalmawal konde amaru ganne ewa
     
    mmm89

    Member
    May 29, 2017
    66
    22
    0
    bandages, plasters, cotton wool, gauze, hydrogen peroxide, surgical spirit, betadine cream, betadine solution, paracetamol, digene, wintogeno, axe oil, baby cologne, scissors, distilled water මේවගේ ඒව තමයි අවුරුද්ද පටන් ගන්නකොට ඉස්කෝලෙ first aid box එකේ තිබ්බෙ. මාසයක් විතර යනකොට නම් එකක් වත් හොයාගන්නවත් නෑ.
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,098
    972
    113
    කිට්ටුව තැනක
    bandages, plasters, cotton wool, gauze, hydrogen peroxide, surgical spirit, betadine cream, betadine solution, paracetamol, digene, wintogeno, axe oil, baby cologne, scissors, distilled water මේවගේ ඒව තමයි අවුරුද්ද පටන් ගන්නකොට ඉස්කෝලෙ first aid box එකේ තිබ්බෙ. මාසයක් විතර යනකොට නම් එකක් වත් හොයාගන්නවත් නෑ.

    පොඩි ලමයි නිතර වැටිලා තුවාල කරගන්නවනේ බන්