වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy

    Direct Injection එන ගොඩක් වාහන වල ඉන්ජෙක්ටර් වල කනෙක්ෂන් 3ක් හෝ 4ක් එනවා... සාමාන්‍ය ඉන්ජෙක්ටර් එකක තියෙන්නේ එක කොයිල් එකයි.. ඒ කොයිල් එකට ECU එකෙන් දෙන Pulse අනුව තමා ඉන්ජෙක්ටරෙන් ඉන්ධන විදින්නේ.. ඉන්ජෙක්ටරයට ඉන්ධන ලබා දෙන පීඩනය සහ Pulse Width එක අනුව තමා ඒ අවස්ථාවේ ඉන්ජෙක්ට් වෙන ඉන්ධන ප්‍රමාණය තීරණය වෙන්නේ..

    සාමාන්‍යයෙන් EFI පද්ධතියක ඉන්ධන පීඩනය 3-5 Bar අතර අගයක් ගන්නවා.. Gasoline Direct Injection පද්ධතියක නම් පීඩනය 200Bar වගේ අගයක් ගන්නවා... Diesel Common Rail පද්ධතියක නම් මේ වෙනකොට 3000Bar පීඩනයක් තියෙන පද්ධතිත් දකින්න පුළුවන්..

    ඔන්න ඔතනදී ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා.. පද්ධතියේ පීඩනය වැඩි වෙන්න වෙන්න ඉන්ජෙක්ටරය විවෘත කරන්න අවශ්‍යවෙන බලය වැඩි වෙනවා.. ගැටලුව මතුවෙන්නේ ඔතනදි..
    පද්ධතියේ පීඩනය වැඩි වෙනකොට ඉන්ජෙක්ටරය විවෘත කරන්න වැඩි ඇම්පියර් ගණනක් ලබා දෙන්න වෙනවා.. වැඩි ඇම්පියර් ගණනක් ලබා දෙන එක ලොකු ගැටළුවක් නොවුනත් ප්‍රශ්නේ තියෙන්නේ ලොකු ඇම්පියර් ගණනක් එක්ක වැඩ කරනකොට ඉන්ජෙක්ටරය අධික ලෙස රත් වෙන එක... ඉන්ජෙක්ටරයේ ආයුකාලය අඩු වෙන්න ඒක කෙලින්ම බලපානවා...

    ඕකට විසඳුමක් විදියට තමා ඔය උබේ වාහනේ තියෙන ඉන්ජෙක්ටර් වර්ගය නිෂ්පාධනය කරේ..
    GDI, CRDI වාහන වල ඉන්ජෙක්ටර් වල ඉන්ජෙක්ටර් වල ගොඩක් විට කොයිල් දෙකක් තියෙනවා...

    සාමාන්‍ය පරිදි Switched 12V Connection කනෙක්ෂන් එකක් තියෙනවා.. අනිත් දෙක ECU Controlled Ground කනෙක්ෂන් දෙකක්..
    ඔතන එක කොයිල් එකකින් කරන්නේ ඉන්ජෙක්ටරය යන්තමින් විවෘත කරන එක...අධික පීඩනය යටතේ ඉන්ජෙක්ටරය විවෘත කරන එක තමා අමාරුම වැඩේ...මොකද ඉන්ජෙක්ටරය යන්තමින් ඇරෙනවත් එක්කම ඉන්ධන පොඩි ප්‍රමාණයක් හරි ඉන්ජෙක්ට් වෙන නිසා පද්ධතියේ පීඩනය යම් ප්‍රමාණයකින් අඩු වෙනවා.. හරියට වතුර මෝටරයක් වැඩ කරනකොට වගේ.. මේ සර්කිට් එකේ අර කලින් කිව්වා වගේ ලොකු ඇම්පියර් ගණනක් පාවිච්චි වෙනවා..

    ඉන්ජෙක්ටරය කොහොම හරි ඇර ගත්තට පස්සේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඉන්ජෙක්ට් වෙනතුරු ඉන්ජෙක්ටරය විවෘතව තිය ගන්න එක තමා ඊළඟ පියවර.. අන්න ඒකට තමා දෙවෙනි කොයිල් එක පාවිච්චි කරන්නේ... ඉන්ජෙක්ටරය මේ වෙනකොටත් විවෘත වෙලා තියෙන නිසා මේ පද්ධතියේ ලොකු ඇම්පියර් ගණනක් පාවිච්චි වෙන්නේ නැහැ..

    කලින් කිව්ව වගේ ඉන්ජෙක්ටරය විවෘත කර ගත්තට පස්සේ පලවෙනි කොයිල් එකට නිවාඩු දීල ඉන්ජෙක්ටරය ඇරලා තිය ගන්න එක දෙවෙනි කොයිල් එක බාර ගන්නවා.. මේ හේතුව නිසා පලවෙනි කොයිල් එකේ උෂ්ණත්වය අධික ලෙස ඉහල යාම පාලනය වෙනවා... ඒ නිසා ඉන්ජෙක්ටරයේ ආයුකාලය අඩුවීම වලක්වා ගන්න පුළුවන්..

    ඕක තමා ඉන්ජෙක්ටරේ කනෙක්ෂන් දෙකකට වඩා තියෙන්න හේතුව.. සමහර වෙලාවට ඉන්ජෙක්ටරයේ වයර් කීපයක් තියෙන වෙලාවලුත් දකින්න පුළුවන්.. උෂ්ණත්වය මනින්න, එහෙමත් නැත්තන් ඉන්ජෙක්ටරය continuous injection වගේ දේවල් වලට තවත් කොයිල් එකක් පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්..

    ඉන්ජෙක්ටර් ගැන නම් පිටු ගණන් කතා කරතහැකි... කම්මැලිකම ඊට වඩා වැඩියි... ඒ හින්දා බෑ....

    adoo thanks ban godddddddddddakkk... mehema magulak nikamata wat kalpan aune na kiyapan ko..

    me magula wikunala danna hitenawa mewa ahapuhama.. :rolleyes:

    balamu repak wat denna puluwan da kiyala :love:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    karcher K2 එකක් ගත්ත සිංහලු.:yes: හැබැයි පොඩි අවුලක් තියනව. හෙන ගහන්න වගේ ප්‍රෙෂර් එක ආවට වාහනේ තියන තුනී මඩ පාරවල් යන්නෙ නෑනෙ.:baffled: අතින් ඇතිල්ලුවම යනව. රෝදවල යට තියන හැම එකක්ම යනව පේන්ට් එකේ තියන ඒව යන්නෙ එක ගානකට විතරයි.:dull:

    Kiyak unada karcher K2 eka? math ekak ganna balanawa..... kohenda gatthe? :yes:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Ekath enawa bn.

    11.gif
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    karcher K2 එකක් ගත්ත සිංහලු.:yes: හැබැයි පොඩි අවුලක් තියනව. හෙන ගහන්න වගේ ප්‍රෙෂර් එක ආවට වාහනේ තියන තුනී මඩ පාරවල් යන්නෙ නෑනෙ.:baffled: අතින් ඇතිල්ලුවම යනව. රෝදවල යට තියන හැම එකක්ම යනව පේන්ට් එකේ තියන ඒව යන්නෙ එක ගානකට විතරයි.:dull:

    kiyak wuna da ban?math ganna hoda brand ekak hoyanawa,Damro eke ekanam echara hari na kiyanawa.oka hodai da ban?okath ekka me item okkoma hamba wenawada ban?

    89163.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    150

    10million walata puluwanda???

    Ekek kiwwane 150;
    10kmpl karanawa kiyala ??????aththada machan???

    durata 10k karanawa athi. mage 120 2002 paranama engine ekath 7.5k kala. 120yema dual vvti eka eeta wada karanawa

    10milion neme ban 90-95ta thiyenawa. dan wahana wikunaganna ba ban
    oya vizel ehema 50ta deeganna baruwwa dagalanawa. wahana walata loku milawal kiwwata wikunanna ba

    anna e nisa math kokka dan innawa y61 ekakata. maluwek amununa gaman ussanawa
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔ්ක ඉතින් අයියෝම තමා.... GDI එන්ජිම ලෙඩ ගොඩක්... ලන්කා‍වේ උන් කාලා තියෙන්නෙ...

    අහන අහන එකා මගේ හිත කඩනවා බන්ස්... මම මේ වාහනේට පට්ට ලැයික්... අරගෙන දීගන්න බැරිවෙයිද කියන ප්‍රශ්නේ තමා තියෙන්නේ..:sorry::sorry::sorry:

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kiyak wuna da ban?math ganna hoda brand ekak hoyanawa,Damro eke ekanam echara hari na kiyanawa.oka hodai da ban?okath ekka me item okkoma hamba wenawada ban?

    89163.jpg

    me okkoma man hithanne 19 ta hambei kiyala :no:

    ඕකෙ ඔය ලොකු කහ ප්ලාස්ටික් කෑල්ලක් එක්ක එන නොසල් එක විතරක් නෑ. කාවොෂ් එකක් හම්බවුනා තව. මං ගත්ත එකේ තියෙන්නෙ කාර් කිට් එක. ඕක හෝම් ඇන්ඩ් ගාඩ්න් කිට් එකද මොකක්ද එක. :yes:

    අර අපේ බඩ තඩියගෙ උපදෙස් පිට තමා ගත්තෙ. :yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,337
    113
    රත්තරං;21760715 said:
    durata 10k karanawa athi. mage 120 2002 paranama engine ekath 7.5k kala. 120yema dual vvti eka eeta wada karanawa

    10milion neme ban 90-95ta thiyenawa. dan wahana wikunaganna ba ban
    oya vizel ehema 50ta deeganna baruwwa dagalanawa. wahana walata loku milawal kiwwata wikunanna ba

    anna e nisa math kokka dan innawa y61 ekakata. maluwek amununa gaman ussanawa
    Kohomath machan 10 million range eke wahana ganna inna eun godak second hand ganna adi madi karanawa ekai oya range eke awa denna beri wela tinne...vezel
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21760708 said:
    මැරෙනකන් විකුනන්න බැරි සදාකාලික ඔබ මගේ j100 කෲසරයක් තියෙනවා;). වෙන කෘසර් එපා

    man hithuwa oka dunna kiyala.. :sorry: