බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    17630177_218454658633118_5884833108633868122_n.jpg
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ටොම් පචයෙක් වන මීවනපලානේ පචෝරිස් හිමි පවසන ලද පචයක් පිළිබඳව විස්තර "බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව" නම් මෙම ත්‍රෙඩ් එකේ දැක්වෙනවා.

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදාව මජ්ජිමා පටිපදාව ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    http://www.elakiri.com/forum/showthread.php?t=1760450
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සත හට ටොම් පච දෙසනා කෙනෙකු ගැනයි මම කියන්නෙ
    බර්මියුඩා ත්‍රිකෝණයට දහම් කථා පටලවන්නෙ
    මාංශ ආහාරය ගැන නෑසු බොරු දෙසා ලන්නෙ
    කවියෙන් මේ පද තෝරන හැමෝම හට පින් ලැබෙන්නෙ

    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?t=1797629

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පෝරිසාදයා;21641272 said:
    මොකා උනත් ඉතින් කතාව ඇත්තනේ. බුදුන් ලංකාවෙ ඉපදුනා කීම තමයි මෑත කාලෙ අහපු ලොකුම පචය.:lol:

    මේ සම්බන්දව බොහෝදෙනෙක් විසින් ලියා පලකර ඇති පොත්පත් වලින් එකක් හෝ කියවා හෝ ඒ ගැන විදිමත් ආකාරයට සොයාබැලීමක් කරද ඔබ මේ ආකාරයෙන් කතාකරන්නෙ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ සම්බන්දව බොහෝදෙනෙක් විසින් ලියා පලකර ඇති පොත්පත් වලින් එකක් හෝ කියවා හෝ ඒ ගැන විදිමත් ආකාරයට සොයාබැලීමක් කරද ඔබ මේ ආකාරයෙන් කතාකරන්නෙ.

    හික්, මොනව කියවන්නද බන් මීවනපලානේ කියපු බොරුව ඇත්ත කරවන්න ලියපු පොත් නේ.. ඒකට වෙනම සෙට් එකක් ඉන්නවලු නේද පුරාවිද්‍යා කාරයෙක් එහෙම :rolleyes::rolleyes:. මොනව උනත් උඹත් ඇතුලුව මේ සෙට් එකම කරගන්නෙ හෙන පවක්.:no: ගම් වල අහිංසක මිනිස්සු ඕවට ටක් ගාල අහුවෙනවා. :no::frown:
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පෝරිසාදයා;21641387 said:
    හික්, මොනව කියවන්නද බන් මීවනපලානේ කියපු බොරුව ඇත්ත කරවන්න ලියපු පොත් නේ.. ඒකට වෙනම සෙට් එකක් ඉන්නවලු නේද පුරාවිද්‍යා කාරයෙක් එහෙම :rolleyes::rolleyes:. මොනව උනත් උඹත් ඇතුලුව මේ සෙට් එකම කරගන්නෙ හෙන පවක්.:no: ගම් වල අහිංසක මිනිස්සු ඕවට ටක් ගාල අහුවෙනවා. :no::frown:

    ඔයා තව අවුරුදු පහක්, ඒ කියන්නෙ 2022 වෙනකන් ජීවත් වුනොත් මේ කතාවෙ ඇත්ත නැත්ත ඔයාට සියැසින්ම බලාගන්න පුලුවන්.එතෙක් පව් පුරවගන්නෙ නැතුව ඉන්න බලන්න.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔයා තව අවුරුදු පහක්, ඒ කියන්නෙ 2022 වෙනකන් ජීවත් වුනොත් මේ කතාවෙ ඇත්ත නැත්ත ඔයාට සියැසින්ම බලාගන්න පුලුවන්.එතෙක් පව් පුරවගන්නෙ නැතුව ඉන්න බලන්න.
    පව් බන් උඹ..බුදුන් උපන්නෙ තැන හොය හොයා ඉඳපන් මැරෙනකම්ම:rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,851
    1
    58,109
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජන්බුද්වීපය කියන්නෙ මොකක්ද?

    ජන්බුද්වීපය කියල ඉන්දියාවටද ලංකාවටද කියල ඔය තරම් ලොකුවට හොයන්න ඕනෙ නැහැ..ඉස්සර ඉන්දියාවෙ හිටපු දාර්ශනිකයො කිව්වෙ තමන් ඉන්න පොලොව ජන්බුද්වීපය කියල. ජන්බුද්වීපය සප්ත මහා සාගර වලින් වටවෙලා කියල තමයි ඔවුන් හිතුවෙ. ජන්බුද්වීපයේ උතුරින් මහා මේරු පර්වතය පිහිටල තිබෙනව කියලත් ඔවුන් කිව්ව. ඉන්දියාවට උතුරින් තියෙන කඳුවැටිය දන්නවනෙ.

    සප්ත මහා සාගර වලින් එහා පැත්තෙ මොනවද තියෙන්නෙ කියල දාර්ශනිකයො කල්පනා කරල හිතල තියෙන්නෙ සක්වල ගල කියල ගල් වැටියකින් වටවෙලා තියෙනව එතනින් විශ්වය ඉවරයි කියල.

    ඔය කතන්දරේ හරිද වැරදිද කියල විග්‍රහ කරන්න බුදුහාමුදුරුවො උත්සාහ කරල නෑ. ඒක නිවනට අදාල නැති නිසා වෙන්න ඇති. නැත්නම් කල්පනා කලාට උත්තරයක් ආවෙ නැති නිසා වෙන්න ඇති.

    පහත තියෙන්නෙ මේ ගැන ලියවෙච්ච ලිපියකින් උපුටා ගත්ත කොටසක්. හරබර අයින් කරල කියවන්න.

    සප්තකූටපර්වතය සහ සක්වල ගල අතර පිහිටි මුහුදේ සතර දිශාවේ සතර මහාද්වීපයෝ වෙති. ඒ මහාමේරුවට පෙරදිගින් පූර්ව විදේහය, දක්ෂිණ දෙසින් ජම්බුද්වීපය, අපරදිගින් අපරගෝයානය හා උතුරු දිගින් උතුරුකුරුදිවයින ලෙසිණි. සූර්යය චන්ද්‍ර දෙදෙනා මහාමේරු පර්වතය වටා ගමන් කරන පථය පිහිටියේ මේ සතර මහාද්වීපය මතිනි. ජම්බුද්වීපයට හිරු මුදුන් වන විට උතුරුකුරුදිවයිනට මධ්‍යම රාත්‍රිය බවත් පූර්ව විදේහයට හිරු බැස යන බවත්, ඒ මොහොතේ අපරගෝයානයට හිරු පායමින් ඇති බවත් සාහිත්‍යයේ සඳහන් වේ.

    http://katha32.blogspot.com/2013/12/seven-mountains.html
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔයා තව අවුරුදු පහක්, ඒ කියන්නෙ 2022 වෙනකන් ජීවත් වුනොත් මේ කතාවෙ ඇත්ත නැත්ත ඔයාට සියැසින්ම බලාගන්න පුලුවන්.එතෙක් පව් පුරවගන්නෙ නැතුව ඉන්න බලන්න.

    සුන්දර යනු සුන් දර යැයි දෙසනා ඒ බාල තුමා
    අරහත් යැයි සමහර අය අන් අයවත් කරයි මුළා
    කියන්න ලැජ්ජයි පින්වත මෙහෙමද බස තෝරන්නේ
    මෙවන් මෝඩයින් කොහොමද ගැඹුරු දහම් දැන ගන්නේ

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20460231
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21627045

    Skylark
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    :rofl::rofl: විකිපීඩියා වැඩිය ගණන් ගන්න එපා , සෙල් ලිපි , ලංකාවෙන් හොරෙන් උස්සපු පොත් හෙම ඉවර වෙලා වෙන්න ඇති නේද දැන්..
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796385

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1795673

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1796564

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753132

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1753493

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1750773

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1749575

    කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
    http://www.elakiri.com/forum/showthread.php?t=1797218
    http://www.elakiri.com/forum/showthread.php?t=1748768
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671

    මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark