ඇයි අපිට මෙහෙම උනේ?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හූ හූ හාමු ආය රතු වෙලා :lol:

ඉතිං රතු වෙලා නං රෙප් දීපල්ල කන්න නැති වුනාම වලව්වට ඇවිල්ල ඉස්තෝප්පුවෙ ලැගං ඉන්නව කන්න මොනා හරි දෙනකං එච්චර කරලත් හාමු මහත්තය රතු වුනාම හිනා වෙනව :angry: මේ රොඩින්ට කලගුණ මතක නෑ හාමු මහත්තයො ඔව් :no:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපි ඉල්ලන්නේ අපි වලව්වට කඹුරන ඒවට හරියන්න ගාස්තුව :angry: නැතුව වලව්වෙන් පින්බත් ගිලින්නේ නෑ බෝ වගේ :angry: උඹ ආවත් හරි උඹේ මූසලකමට තමා හාමුට මෙහෙම උනේ නැත්තන් උඹ නැති කාලේ අගේට නිල් පාටට බැබලි බැබලි හිටියේ අපේ හාමු මහත්තය.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපි ඉල්ලන්නේ අපි වලව්වට කඹුරන ඒවට හරියන්න ගාස්තුව :angry: නැතුව වලව්වෙන් පින්බත් ගිලින්නේ නෑ බෝ වගේ :angry: උඹ ආවත් හරි උඹේ මූසලකමට තමා හාමුට මෙහෙම උනේ නැත්තන් උඹ නැති කාලේ අගේට නිල් පාටට බැබලි බැබලි හිටියේ අපේ හාමු මහත්තය.

    ගාස්තුව ? ගාස්තුව ? පෙනේද හාමු මහත්තයො මුන් ගිහිං තියෙන උඩ :growl: රොඩින්ට කවද්ද යකෝ වලව්වෙන් ගාස්තු ගෙව්වෙ උඹල ඉපදිලා ඉන්නෙ වලව්වලට කඹුරන්ට තමා :angry: එනව මෙතන ගාස්තු ඉල්ලන්න :angry: පේනව නේද හාමු මහත්තයො මුන්ට බුරුල දීල දැන් ගිහිං තියෙන උඩ තව ටික කාලෙකිං මුන් නිකං වලව්ව අම්බලමක් වගේ හිතාගෙන ඉස්සරහ පැත්තෙනුත් වලව්වට ගොඩ වෙයි :growl: ඔව්වට නං තියාගන්න එපා හාමු මහත්තයො කුස්සිය පැත්තෙන් ඔලුව නමාගෙන බල්ලො වගේ ආව උන් දැන් හාමු මහත්තයල ගැන හිතං ඉන්නෙ උන්ගෙ අතපල්ලෙන් වැටුන උන් ගානට :growl: සුද්දො තමා හාමු මහත්තයො මුන්ගෙ ඔලු කෑවෙ ඔව් සුද්දොයි කන්නංගරලයි :angry: අම්මප මුන්ව දඬුකඳේ ගහගන්න විදිහක් නැතුව ගියානෙ කෙහෙම්මල් උසාවිත් එක්ක :( පැයක් හමාරක් හොඳට අව්ව තියෙන තැනක ගහල තිබ්බ නං මුන්ගෙ මේ කියවිල්ල නවතිනව හාමු මහත්තයො අනේ අපේ රටට වෙච්ච වින්නැහියක් :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තද හාමු මහත්තයට දැන් කිසි ආදායම් මර්ගයක් නෑ කියන්නේ... :sorry:
    පිරිමි ගණිකාවක් විදියට වැඩ කරලලු , දවසේ ගතමනාව හොයාගන්නේ... :sorry:
    දැන් ඉතින් විකුනන්න ඉඩමුත් නැනේ.. ගේ කෑල්ල විතරයිනේ...:sorry:
    රොඩින්ට රුපියල් 50ට බ්ලො ජොබ් දෙන්න වෙන තත්වෙට වැටුනනේ හාමු...:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගාස්තුව ? ගාස්තුව ? පෙනේද හාමු මහත්තයො මුන් ගිහිං තියෙන උඩ :growl: රොඩින්ට කවද්ද යකෝ වලව්වෙන් ගාස්තු ගෙව්වෙ උඹල ඉපදිලා ඉන්නෙ වලව්වලට කඹුරන්ට තමා :angry: එනව මෙතන ගාස්තු ඉල්ලන්න :angry: පේනව නේද හාමු මහත්තයො මුන්ට බුරුල දීල දැන් ගිහිං තියෙන උඩ තව ටික කාලෙකිං මුන් නිකං වලව්ව අම්බලමක් වගේ හිතාගෙන ඉස්සරහ පැත්තෙනුත් වලව්වට ගොඩ වෙයි :growl: ඔව්වට නං තියාගන්න එපා හාමු මහත්තයො කුස්සිය පැත්තෙන් ඔලුව නමාගෙන බල්ලො වගේ ආව උන් දැන් හාමු මහත්තයල ගැන හිතං ඉන්නෙ උන්ගෙ අතපල්ලෙන් වැටුන උන් ගානට :growl: සුද්දො තමා හාමු මහත්තයො මුන්ගෙ ඔලු කෑවෙ ඔව් සුද්දොයි කන්නංගරලයි :angry: අම්මප මුන්ව දඬුකඳේ ගහගන්න විදිහක් නැතුව ගියානෙ කෙහෙම්මල් උසාවිත් එක්ක :( පැයක් හමාරක් හොඳට අව්ව තියෙන තැනක ගහල තිබ්බ නං මුන්ගෙ මේ කියවිල්ල නවතිනව හාමු මහත්තයො අනේ අපේ රටට වෙච්ච වින්නැහියක් :(
    ගාස්තු නැතුව තෝ හිතුවද අපි අත පල්ලෙන් වැටිලා කියල මේ හම්පඩ හාමුලට නිකන් වැඩ කරලා දෙන්ඩ :angry: ඒවා හඳේ ලියන්නෝ පඩි නොගේව්වත් ඉස්සර ඉඳන්ම අපි වලව් වත්තෙන් පොල් අහුලන් යන්නේ ගාස්තුව හැටියට තමා. වයස බලල වැඩිහිටිකමට හාමු කියල නම්බු දීල කතා කරාට අම්මප මැක්කෙක් තරන්වත් මේ හාමුව වටින්නේ නෑ ළඟදීම වලව්වත් සින්න වෙන්න යනවලු බැංකුවට. එතකන් හිටුකෝ බලාගෙන අපි මේ වලව්ව කඩා දාල බූරු පොලක් දානව අඩු කුලේ උන්ට බුරු ගහන්න :yes:
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    ගාස්තුව ? ගාස්තුව ? පෙනේද හාමු මහත්තයො මුන් ගිහිං තියෙන උඩ :growl: රොඩින්ට කවද්ද යකෝ වලව්වෙන් ගාස්තු ගෙව්වෙ උඹල ඉපදිලා ඉන්නෙ වලව්වලට කඹුරන්ට තමා :angry: එනව මෙතන ගාස්තු ඉල්ලන්න :angry: පේනව නේද හාමු මහත්තයො මුන්ට බුරුල දීල දැන් ගිහිං තියෙන උඩ තව ටික කාලෙකිං මුන් නිකං වලව්ව අම්බලමක් වගේ හිතාගෙන ඉස්සරහ පැත්තෙනුත් වලව්වට ගොඩ වෙයි :growl: ඔව්වට නං තියාගන්න එපා හාමු මහත්තයො කුස්සිය පැත්තෙන් ඔලුව නමාගෙන බල්ලො වගේ ආව උන් දැන් හාමු මහත්තයල ගැන හිතං ඉන්නෙ උන්ගෙ අතපල්ලෙන් වැටුන උන් ගානට :growl: සුද්දො තමා හාමු මහත්තයො මුන්ගෙ ඔලු කෑවෙ ඔව් සුද්දොයි කන්නංගරලයි :angry: අම්මප මුන්ව දඬුකඳේ ගහගන්න විදිහක් නැතුව ගියානෙ කෙහෙම්මල් උසාවිත් එක්ක :( පැයක් හමාරක් හොඳට අව්ව තියෙන තැනක ගහල තිබ්බ නං මුන්ගෙ මේ කියවිල්ල නවතිනව හාමු මහත්තයො අනේ අපේ රටට වෙච්ච වින්නැහියක් :(

    :yes::yes::yes::yes::yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩෝ කෝ මේ පද්දෝ මම අද හැදිගාවනවා උන්ව යකෝ කෝ....! මේ වර පද්දා දණ ගහපිය හාමු මහත්තයා ලග ..... දැන් දුප් පද්දා...!:angry::angry::angry:

    ඔවු පද්දෝ මම අද බිවුවා තමයි!:angry::angry:...!
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ගෙනෙන් ‍ලියන්නෝ මගේ තුවක්කුව....! යකෝ අද වෙඩි තියනවා යකෝ:angry::angry:
    මොකද්ද යකෝ මේ ගෙනත් තියෙන්නේ මම ගේන්න කිවුවේ තුවක්කුව මේ මොන තුවක්කවක්ද පොඩි එකා වතුර විදින තුවක්කවනේ ගෙනත් තියෙන්නේ ලියන්නේ දැන් කෝමයි මම ගමට මූණ දෙන්නේ:baffled::no::no:
     
    • Like
    Reactions: E Jay

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Oooops...
    giphy.gif

    OMG, WTF was that??
    giphy.gif

    Damn fail, Bwahahahahahaha...
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    We spek engrish
    U can t spek engrish
    So we brter than u

    ගෝ ෆක් යුවර් සෙල්ෆ් මදර් ෆකර්. වී ස්පීක් පියෝ බ්රිටිශ් ඉන්ග්ලිශ් ජස්ට් ලයික් හර් මැජෙස්ටි ද ක්වීන්.
    දැන් රිදෙයි බෙරවායට:P