✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
We / I need your help

~Archer~
upulpdn
amoeba2576
Sara531
LazyLizard
Dilzzzz
SSR@
TheNewThinker
Malinga
WhiteWalker
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
අලුත් ඉන්ඩෙක්ස් එකේ වැඩ ටික කරගෙන යනවා. දැනට තියන ඉන්ඩෙක්ස් එක හැමෝම දැකල ඇතිනේ :rolleyes:

edDsGTA.png

මේක තේරුම් ගන්න ශ්‍රක්‍රයාගේ පුත්‍රයා වයිමා ඉන්න ඕනේ හින්දා, මම අලුත් ඉන්ඩෙක්ස් එකක් යෝජනා කලා.

http://www.elakiri.com/forum/showpost.php?p=21741567&postcount=2474

කොහොම හරි, ඊයේ upulpdn කියන එකාව අල්ලගෙන, මම හැදුව ඉන්ඩෙක්ස් සාම්පල් එක, උගේ ගූගල් ඩ්‍රයිව් එකේ හැදුවා. මොකද ම්න්ටේන් කරන්නේ රෙස්පොන්සිබල් ඌ හින්දා.:yes: කොහොම හර් මම පැයෙන් හැදුව එක බලාගෙන උට ඒක හදන්න පැය 3ක් විතර ගියා :(:rofl::baffled::no:

ඊයේ රෑ 1 විතර වෙනකම් upulpdn ඕක හදලා, ෆෝමැට් ඔක්කොම සෙට් කර ගත්තා. :angry:

අලුත් ඉන්ඩෙක්ස් එකේ ෆෝමැට් එක මෙහෙමයි.

BFObAFW.png

කතෲගේ නමින් හරි ඕනේම ටයිටල් එකක් තෝරගෙන ෆිල්ටර් කරන්න පුලුවන්. සෝට් කරන්න පුලුවන්.

VFVOmvo.png

ඒ විතරක් නෙමෙයි:P ඕන කෙනෙක්ට පුස්තකාලේ ව්‍යූහය බලා ගන්න පුලුවන් වෙන්න පයි චාට් හිටන් තියනවා.

f1FbaBP.png

ඔන්න ඕකයි. කතන්දරේ.

දැන් තමයි මේකේ ඉන්න වැඩර් ලගෙන් උදවු ඕනේ:yes:

හෙට නිවාඩු හින්දා, හෙට දවස ව්එනකොට ඔක්කොම කම්ප්ලීට් කර ගන්න තමයි, බලාපොරොත්තුව.
 
  • Like
Reactions: amoeba2576

හිනා කාලා මැරෙනවා බං :P

අපට කොහෙද සිංහල්ලු පොසොන්,. කටුස්සනම් ආසයි ලිස්ට් හදන්න :yes:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ලින්ක් එක දාන්නද? ආයේ ඒකේ වැරදි නෑ නේද :sorry:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අලුත් ඉන්ඩෙක්ස් එකේ වැඩ ටික කරගෙන යනවා. දැනට තියන ඉන්ඩෙක්ස් එක හැමෝම දැකල ඇතිනේ :rolleyes:

    .............

    හෙට නිවාඩු හින්දා, හෙට දවස ව්එනකොට ඔක්කොම කම්ප්ලීට් කර ගන්න තමයි, බලාපොරොත්තුව.

    ela
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මොකෝ අපි කරන්න ඕනේ :oo:

    ඩේටා එන්ටර් කරන්න ඕනේ. ඉන්ඩෙක්ස් එකට.
    එක්කෙනෙක් අඩුගානේ පොත් 15ක් විස්සක ඩේටා එන්ටර් කලොත්, මේක ගොඩ දා ගන්න පුලුවන්. එක පොතක දේවල් එන්ටර් කරන්න විනාඩියක් වගේ යන්නේ. විනාඩි 20කින් ටාස්ක් එක ක්ම්ප්ලීට් කරන්න පුලුවන්:yes:

    මම දැනට තනියම පොත් 75ක විස්තර දාල තියනවා.:baffled:

    A - J වෙනකම්. ඉතුරු ටික දා ගත්තා නම් ගොඩ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිනා කාලා මැරෙනවා බං :P

    අපට කොහෙද සිංහල්ලු පොසොන්,. කටුස්සනම් ආසයි ලිස්ට් හදන්න :yes:
    ආ ආස ඇති :D හෙට පෝය දවසේ මට සිල් ගන්න තියෙනව :lol:

    පුළුවන් වැඩක් නං කියන්න ඉතින් මට බලෙන් වැඩ ඉල්ලගෙන කරන්න බෑ නෙ. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩේටා එන්ටර් කරන්න ඕනේ. ඉන්ඩෙක්ස් එකට.
    එක්කෙනෙක් අඩුගානේ පොත් 15ක් විස්සක ඩේටා එන්ටර් කලොත්, මේක ගොඩ දා ගන්න පුලුවන්. එක පොතක දේවල් එන්ටර් කරන්න විනාඩියක් වගේ යන්නේ. විනාඩි 20කින් ටාස්ක් එක ක්ම්ප්ලීට් කරන්න පුලුවන්:yes:

    මම දැනට තනියම පොත් 75ක විස්තර දාල තියනවා.:baffled:

    A - J වෙනකම්. ඉතුරු ටික දා ගත්තා නම් ගොඩ
    ඔක්කොම තව කීයක් තියෙනවද එන්ටර් කරන්න
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    පොත් Request කරන්න වගේ එකකුත් තිබ්බොත් නරකද , මොකෝ කියන්නෙ.