thawa 150k - 200k wage athi ban![]()
දාන්න තියෙන සෙට් එකක් එවන්න. කොහෙන්ද ඒවා බලන්න පුළුවන්. දාන්නේ කොහොමද කියන්න. ඔව් , මටත් ඒක දැනගන්න ඕනිහරි මම 50ක් බාරගන්නන්දාන්න තියෙන සෙට් එකක් එවන්න. කොහෙන්ද ඒවා බලන්න පුළුවන්. දාන්නේ කොහොමද කියන්න.
හරි මම 50ක් බාරගන්නන්දාන්න තියෙන සෙට් එකක් එවන්න. කොහෙන්ද ඒවා බලන්න පුළුවන්. දාන්නේ කොහොමද කියන්න.
ඔව් , මටත් ඒක දැනගන්න ඕනි
ඔක්කොම තව කීයක් තියෙනවද එන්ටර් කරන්න
ow. poth 200k tyenawa sinhala.thawa 150k - 200k wage athi ban![]()

please wait. I'll PM as soon as I created a list of books tht need to update
elaz.. ethakota duplicate prashne wisandenawa bohoe dhurata. aluthen ena ewa check kalekine.thanks . please check my PM on tomorrow morning.

eka harigiye nedda ban? 10 neda tyennethමගේ ලැපේ ෆෝර්ම් පේන්නේ නෑ බන්

ඉන්න බලන්න එහෙනම් මළ මුහුදද දන්නෑඒ ගැඹුරු මුහුද නෙමෙයි මචන් ත්යෙන්නේ. වෙන මුහුදක්.
මං ලග තිබ්බා/ කියවල තියනවා ඒ ගැඹුරු මුදුද. මේ ව්එන මොකක්ද එකක්.
අහ් ඒ අපි වගේ එකෙක් ආතල් එකට ලියපු පොතක් ද කොහෙදඒ ගැඹුරු මුහුද නෙමෙයි මචන් ත්යෙන්නේ. වෙන මුහුදක්.
මං ලග තිබ්බා/ කියවල තියනවා ඒ ගැඹුරු මුදුද. මේ ව්එන මොකක්ද එකක්.
අහ් ඒ අපි වගේ එකෙක් ආතල් එකට ලියපු පොතක් ද කොහෙද
අර ශර්ලොක් හෝල්ම්ස් පොඩි කතා ටික ලියලා තිවුනේ
පසන් නිරෝෂණ බණ්ඩාර කියලා එළකිරි එකේ හිටපු කෙනෙක්


කොහොම හරි, ඊයේ upulpdn කියන එකාව අල්ලගෙන, මම හැදුව ඉන්ඩෙක්ස් සාම්පල් එක, උගේ ගූගල් ඩ්‍රයිව් එකේ හැදුවා. මොකද ම්න්ටේන් කරන්නේ රෙස්පොන්සිබල් ඌ හින්දා.කොහොම හර් මම පැයෙන් හැදුව එක බලාගෙන උට ඒක හදන්න පැය 3ක් විතර ගියා
ඊයේ රෑ 1 විතර වෙනකම් upulpdn ඕක හදලා, ෆෝමැට් ඔක්කොම සෙට් කර ගත්තා.![]()






අවසන් මෙහෙයුම. සිඩ්නි ෂෙල්ඩන්;ගාමිණී සමරකෝන්
