rep power problem

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මේකේ රෙප් එකතු වෙන්නේ කොහොමද ?මගේ රෙප් 5යි තියෙන්නේ .පොයින්ට්ස් 2000 පන්නලා තියනවා.රෙප් පවර් එක වැඩිවෙන්න රෙප් දෙන්න දෙන්නද .නැත්නම් පෝස්ට් දාන විදිහටද .නැතිනම් ජොයින් උන අවුරුද්දු ගානටද?
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මෙම්බර් කෙනෙක් වෙලා හැම අවුරුද්දක් පිරෙනකොටම රෙප් පව(ර්) එක 1 ගානෙ වැඩි වෙනවා,හැම රෙප් පොයින්ට්ස් 1000 ටම 1 ගානෙ රෙප් පව(ර්) එක වැඩී වෙනවා, හැම පොස්ට්ස් 25000 ටම 1 ගානෙ වැඩිවෙනවා.
     
    • Like
    Reactions: salitha22

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    749
    610
    93
    Piliyandala
    එතකොට අපි rep දෙනකොට කොහොමද අපි + rep එකක් දුන්නම වෙන්නේ. rep එක ලබන කෙනාට +1 ද rep ලැබෙන්නේ නැත්තන් rep දෙන කෙනාගේ rep power එකත් එක්ක ඒක depend වෙනවද? කොහොමද වෙන්නේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එතකොට අපි rep දෙනකොට කොහොමද අපි + rep එකක් දුන්නම වෙන්නේ. rep එක ලබන කෙනාට +1 ද rep ලැබෙන්නේ නැත්තන් rep දෙන කෙනාගේ rep power එකත් එක්ක ඒක depend වෙනවද? කොහොමද වෙන්නේ?

    උඹ රෙප් ලැබෙන කෙනාගෙ රෙප් එකතුවට එකතු වෙනවා..
    උඹගෙ රෙප් පවර් එක හයයි කියල හිතමු.. උඹ දෙන කෙනාගෙ රෙප් එකතුවෙ රෙප් තියෙනවා පනහක්.. උඹ රෙප් + දුන්නොත් උගේ රෙප් එකතුවට රෙප් හයක් එකතු වෙනවා.. එතකොට රෙප් එකතුව පනස් හයක් වෙනවා.. - දුන්නොත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.. ඒක ඉතිං කියන්න දෙයක් නැහැනේ.. ඒත් රෙප් - දෙනකොට උඹගෙ රෙප් පවර් එක හය උනාට හයම කැපෙන්නෙ නැහැ.. ඒකෙන් බාගයක් තමා කැපෙන්නෙ.. ඒ කියන්නෙ තුනයි..:yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ලැබෙන රෙප් වලින්ම විතරක් නෙමෙයි උඹගෙ රෙප් ප්‍රමාණය වැඩි වෙන්නෙ.. උඹ එළකිරියට ජොයින් වෙච්ච දවසෙ ඉදන් අවුරුද්දෙන් අවුරුද්ද උඹගෙ රෙප් එකක් වැඩි වෙනවා.. උදාහරණයකට ගත්තොත් 2017-06-08 ජොයින් වෙච්ච එකෙක්ගෙ ලබන අවුරුද්දෙ ඒ දිනයට රෙප් පවර් එකක් වැඩි වෙනවා.. ඒ වගේ අවුරුද්දෙන් අවුරුද්ද වෙනවා.. ඊට අමතරව පෝස්ට් ගාණ වැඩි වෙන්න වැඩි වෙන්නත් රෙප් පවර් එක වැඩි වෙනවා.. මං හරියටම දන්නෑ පෝස්ට් කීයෙන් කීයටද කියලා ඒක වෙන්නෙ.. ඔය තුනෙන්ම රෙප් පවර් එක වැඩි කරගන්න පුලුවන්..:yes:

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    749
    610
    93
    Piliyandala
    උඹ රෙප් ලැබෙන කෙනාගෙ රෙප් එකතුවට එකතු වෙනවා..
    උඹගෙ රෙප් පවර් එක හයයි කියල හිතමු.. උඹ දෙන කෙනාගෙ රෙප් එකතුවෙ රෙප් තියෙනවා පනහක්.. උඹ රෙප් + දුන්නොත් උගේ රෙප් එකතුවට රෙප් හයක් එකතු වෙනවා.. එතකොට රෙප් එකතුව පනස් හයක් වෙනවා.. - දුන්නොත් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.. ඒක ඉතිං කියන්න දෙයක් නැහැනේ.. ඒත් රෙප් - දෙනකොට උඹගෙ රෙප් පවර් එක හය උනාට හයම කැපෙන්නෙ නැහැ.. ඒකෙන් බාගයක් තමා කැපෙන්නෙ.. ඒ කියන්නෙ තුනයි..:yes:

    බොහොම ස්තුති මචං... එක තමා දැනගන්න ඕනේ වෙලා තිබ්බේ. අපේ තියන rep power එකේ ගණනම rep කරාම ලැබෙනවද කියල!!! :yes::yes::yes:
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    749
    610
    93
    Piliyandala
    එතකොට අපි rep දෙනකොට කොහොමද අපි + rep එකක් දුන්නම වෙන්නේ. rep එක ලබන කෙනාට +1 ද rep ලැබෙන්නේ නැත්තන් rep දෙන කෙනාගේ rep power එකත් එක්ක ඒක depend වෙනවද? කොහොමද වෙන්නේ?

    මචන්ලා මම මෙතන වැරදි දෙයක් අහල තියනවද?? rep කපල තියෙන්නේ දෙපාරක්ම?? :oo::oo::no::no::(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම ස්තුති මචං... එක තමා දැනගන්න ඕනේ වෙලා තිබ්බේ. අපේ තියන rep power එකේ ගණනම rep කරාම ලැබෙනවද කියල!!! :yes::yes::yes:
    ඔව්..

    මචන්ලා මම මෙතන වැරදි දෙයක් අහල තියනවද?? rep කපල තියෙන්නේ දෙපාරක්ම?? :oo::oo::no::no::(:(
    ඕව සාමාන්‍ය දේවල්.. කාටත් ඔහොම තමා..
    හේතු අවශ්‍ය නෑ..
    :)

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    එතකොට නිල් කොටු වලින් මොනවද වෙන්නෙ.... රෙප් පවර් එක වැඩි වෙනකොට මොකද වෙන්නෙ....