මොඅක්ද යකෝ
හහහාආආ
මගේ ලැප් එකේ ගුගල් ෆෝර්ම්ස් හරියට පෙන්න නෑ බන්
ඔය සිලෙක්ට් කරන ඒවා සිලෙක්ට් කරන්ඩ බෑ
හැම බ්‍රවුසර් එකකින්ම චෙක් කෙරුව. ඉන්කොග්නිටෝ බැලුව
කෑෂ් ක්ලියර් කෙරුව
හරි යන්නේ නෑ
මෙහෙමයි පෙන්නන්නේ
මොඅක්ද යකෝ
හහහාආආ
මගේ ලැප් එකේ ගුගල් ෆෝර්ම්ස් හරියට පෙන්න නෑ බන්
ඔය සිලෙක්ට් කරන ඒවා සිලෙක්ට් කරන්ඩ බෑ
හැම බ්‍රවුසර් එකකින්ම චෙක් කෙරුව. ඉන්කොග්නිටෝ බැලුව
කෑෂ් ක්ලියර් කෙරුව
හරි යන්නේ නෑ
මෙහෙමයි පෙන්නන්නේ
![]()
mage balawath kanagatuwa.මගේ ලැප් එකේ ගුගල් ෆෝර්ම්ස් හරියට පෙන්න නෑ බන්
ඔය සිලෙක්ට් කරන ඒවා සිලෙක්ට් කරන්ඩ බෑ
හැම බ්‍රවුසර් එකකින්ම චෙක් කෙරුව. ඉන්කොග්නිටෝ බැලුව
කෑෂ් ක්ලියර් කෙරුව
හරි යන්නේ නෑ
මෙහෙමයි පෙන්නන්නේ


We / I need your help
~Archer~
upulpdn
Sara531
Dilzzzz (broken lap)
TheNewThinker
Malinga
WhiteWalker
ඔබේ සහය අවශ්‍යයිrequest eka yawwa me ayata. let see
amoeba2576
LazyLizard
SSR@
quote me or PM me. We need your help to create better index for Elakiri Libray
https://docs.google.com/spreadsheets/d/1NeBt5jLWFDjsz_bLiKxEf9vvI2sKHmlEfldDCkEszGc
ref post http://www.elakiri.com/forum/showpost.php?p=21766266&postcount=2526

request eka yawwa me ayata. let see
amoeba2576
LazyLizard
SSR@
quote me or PM me. We need your help to create better index for Elakiri Libray
https://docs.google.com/spreadsheets/d/1NeBt5jLWFDjsz_bLiKxEf9vvI2sKHmlEfldDCkEszGc
ref post http://www.elakiri.com/forum/showpost.php?p=21766266&postcount=2526
ithin ban ada reata karapan... eeye rea poth list bedanna wela yannathi lol seenta... ada re data walin karamuමගේ ටික මම අද රෑට ඉවර කරන්නං, ඊයේ රෑ දුන්න නං කරන්න තිබුන මොකෝ මගේ ඩේට ටිකට කෙලවෙනව නැත්තන් දවල් කරොත්. උදේ පොත් දහයක් විතර දැම්ම එතනම MB 150ක් ඉවරයි.![]()

ithin ban ada reata karapan... eeye rea poth list bedanna wela yannathi lol seenta... ada re data walin karamu![]()
ah.. eeye rea aaye sync wela poth okkoma drive eke. mata list eka ewapan .. man pitu tika type karala ewannamඒක තමා රෑට දාන්නං, පොතේ පිටු ගාන බලන්න තමා බැරි නැත්තන් අනික් විස්තර පලවෙනි පිටුව සටස් ගාල බලල දාන්න පුළුවන්. අර එක ඉලක්කම ගන්න පොතම ඩවුන්ලෝඩ් කරන්න වෙනව හෙන අපරාදයක්.

ah.. eeye rea aaye sync wela poth okkoma drive eke. mata list eka ewapan .. man pitu tika type karala ewannam![]()
puluwan putheඑක්සෙල් ශීට් එක ආය වෙනම එඩිට් කරන්න පුලුවන්ද
umba eka natuwa dapan ehenam. mama ida tena tyena widihata pitu gaNana dannamඅයේෂා dennam kiwwe lol seen mahathane.. Man me dawas tikema rea wenakam meke index hadana wadeta mahansi una. ikmanimaඅයේෂා ආවද වස්තුවේ?

අයේෂා dennam kiwwe lol seen mahathane.. Man me dawas tikema rea wenakam meke index hadana wadeta mahansi una. ikmanima![]()



puluwan putheumba eka natuwa dapan ehenam. mama ida tena tyena widihata pitu gaNana dannam
pothe pitu ganana. perawadan arawa mewa netuwa 1,2---125 widiyata tyena pitu gananaපිටු ගාන ගන්නේ කොහොමද pdf එකේ පිටු ගානද නැත්තන් පොතේ පිටු ගානද ?
මම කොහොමත් දැන් කරන්නෙ නෑ රෑට ඔක්කොම දාන්නං නැත්තන් ආය ඕක දෙපාරක් කරන එක අපරාදේ නෙ.

pothe pitu ganana. perawadan arawa mewa netuwa 1,2---125 widiyata tyena pitu ganana![]()