|2017 ICC Champions Trophy | Discussion Thread |

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,524
    1
    10,766
    113
    18921815_927951330678060_449339071569478152_n.jpg

    :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඩික් වැල්ල ටීම් එකෙන් කැපෙනව මෙහෙම ගියොත් .දැන් එතකොට කපුවද ,තරන්ගද ,දනුශ්කද, චන්දිමාල්ද බන්කුවෙ තියන්නෙ :nerd::nerd::nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩික් වැල්ල ටීම් එකෙන් කැපෙනව මෙහෙම ගියොත් .දැන් එතකොට කපුවද ,තරන්ගද ,දනුශ්කද, චන්දිමාල්ද බන්කුවෙ තියන්නෙ :nerd::nerd::nerd:
    චන්දිමාල්ට තමා බංකුවේ ඉන්න වෙන්නෙ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    eeye team eka thamai niyameta set wena team eka
    :):):) චන්දි අයින් කරල තරන්ගව ගත්තනම් හරි .කොහොමත් චන්දිමාල් ෆීල්ඩින් වලට විතරනෙ හොද .ඒකට දැන් දනුශ්ක ඉන්නවනෙ . ඒත කපුව අපරාදෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒත් තව එකෙක් කැපෙන්න ඕනනෙ තරන්ගයි කපුවයි දෙන්නම ගන්න නම්. සීකුව ගන්න වෙන්නෙම නෑ
    චන්දිමාල් හලලා මෙන්ඩිස් 4 කරන්න වෙනව එහෙනං. තරංගව ආය මැදට දාල නං හරියන්නේ නෑ හැබැයි.

    1. ඩිකා 2,3 ධනුෂ්ක, තරංග 4. කුසල් 5. මැතිව්ස් 6. කුසල් 7. අසේල
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඒත් තව එකෙක් කැපෙන්න ඕනනෙ තරන්ගයි කපුවයි දෙන්නම ගන්න නම්. සීකුව ගන්න වෙන්නෙම නෑ

    Kapuwawa squad eken ain karalane Dhanushka gaththe..aye kapuwekta squad enna ba..UT awama mokak weida danne na..samahara wita uwa eliye thiyaidath dan na but ehema unoth ekath aparadayak.u gahanawa nam open gahanna ona nattam therumak na
     
    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    මොකද බන් අපේ එඋන්ගේ ඇදුම තරගෙන් තරගෙට වෙනස් වෙන්නේ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    චන්දිමාල් හලලා මෙන්ඩිස් 4 කරන්න වෙනව එහෙනං.

    1. ඩිකා 2,3 ධනුෂ්ක, තරංග 4. කුසල් 5. මැතිව්ස් 6. කුසල් 7. අසේල
    :(:(:(:( මෙන්ඩිස් 4 ට දාල වැඩක් නෑ .ඌට මුලින් හොදට ලෑල්ල දාන්න ඕනනෙ . එක අතකින් අපි මොනවද බන් දන්නෙ ඉතින් ක්‍රිකට් ගැන .මැච් එක දවසට බලන්න නම් දන්නව . හැබැයි ඊයෙ ධවාන්ට බෝල් කරන්න ඕන විකට්ටු විකට් කියලනම් තේරුන .අපේ බෝලස්ලට නොතේරුනාට .
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මොකද බන් අපේ එඋන්ගේ ඇදුම තරගෙන් තරගෙට වෙනස් වෙන්නේ

    අපේ උන්ට වැඩිපුර කහපාට තියෙන්න ඕන දිනන්න .බොරුනම් රෙකෝඩ් අරන් බලපන් .මන් මීට කලින් දෙතුන් පාරක්ම කිරියෙ ඕක කියල තියනව .කොහෙද එකෙක් වත් විශ්වාස කරන්නෙ නෑනෙ :(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(:(:(:( මෙන්ඩිස් 4 ට දාල වැඩක් නෑ .ඌට මුලින් හොදට ලෑල්ල දාන්න ඕනනෙ . එක අතකින් අපි මොනවද බන් දන්නෙ ඉතින් ක්‍රිකට් ගැන .මැච් එක දවසට බලන්න නම් දන්නව . හැබැයි ඊයෙ ධවාන්ට බෝල් කරන්න ඕන විකට්ටු විකට් කියලනම් තේරුන .අපේ බෝලස්ලට නොතේරුනාට .
    ඔව් කොහොම හරි ගහල මැච් එක දිනනව නං එච්චරයි :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ උන්ට වැඩිපුර කහපාට තියෙන්න ඕන දිනන්න .බොරුනම් රෙකෝඩ් අරන් බලපන් .මන් මීට කලින් දෙතුන් පාරක්ම කිරියෙ ඕක කියල තියනව .කොහෙද එකෙක් වත් විශ්වාස කරන්නෙ නෑනෙ :(:(:(
    මම නන හරි ආසයි ඔසී උන් වගේ තනිකර කහපාට කිට් එකේ නිල් පාට පොඩ්ඩක් තියෙන කිට් එකකට. වෙනසකට එක්ක කරලා බලන්න තියෙන්නෙ හැමදාම නිල් නෙ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    Kapuwawa squad eken ain karalane Dhanushka gaththe..aye kapuwekta squad enna ba..UT awama mokak weida danne na..samahara wita uwa eliye thiyaidath dan na but ehema unoth ekath aparadayak.u gahanawa nam open gahanna ona nattam therumak na

    G1 mendis draft karana kathawak yanawane..G1 county wala hodata perform karana nisa miniha danna puluwan
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මම නන හරි ආසයි ඔසී උන් වගේ තනිකර කහපාට කිට් එකේ නිල් පාට පොඩ්ඩක් තියෙන කිට් එකකට. වෙනසකට එක්ක කරලා බලන්න තියෙන්නෙ හැමදාම නිල් නෙ.

    නිල් පාට වැඩි උන හැමදාම පරාදයි .බලපන් බොරුනම් :nerd::nerd::nerd:. සන්ගල මහේලල ඉන්න කාලෙත් එහෙමයි
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නිල් පාට වැඩි උන හැමදාම පරාදයි .බලපන් බොරුනම් :nerd::nerd::nerd:. සන්ගල මහේලල ඉන්න කාලෙත් එහෙමයි

    IMG_53604257585655.jpeg

    Meke pitata penna kaha pata thibbema na yako eth champion une:P