Sinhalu meka balala SL global fans jaya samarapu widiya
https://m.facebook.com/story.php?story_fbid=1573029816042177&id=1122390871106076&_rdr
https://m.facebook.com/story.php?story_fbid=1573029816042177&id=1122390871106076&_rdr



ඩික් වැල්ල ටීම් එකෙන් කැපෙනව මෙහෙම ගියොත් .දැන් එතකොට කපුවද ,තරන්ගද ,දනුශ්කද, චන්දිමාල්ද බන්කුවෙ තියන්නෙ![]()
චන්දිමාල්ට තමා බංකුවේ ඉන්න වෙන්නෙ.
ඒත් තව එකෙක් කැපෙන්න ඕනනෙ තරන්ගයි කපුවයි දෙන්නම ගන්න නම්. සීකුව ගන්න වෙන්නෙම නෑ
eeye team eka thamai niyameta set wena team eka


චන්දි අයින් කරල තරන්ගව ගත්තනම් හරි .කොහොමත් චන්දිමාල් ෆීල්ඩින් වලට විතරනෙ හොද .ඒකට දැන් දනුශ්ක ඉන්නවනෙ . ඒත කපුව අපරාදෙ ඒත් තව එකෙක් කැපෙන්න ඕනනෙ තරන්ගයි කපුවයි දෙන්නම ගන්න නම්. සීකුව ගන්න වෙන්නෙම නෑ
ඒත් තව එකෙක් කැපෙන්න ඕනනෙ තරන්ගයි කපුවයි දෙන්නම ගන්න නම්. සීකුව ගන්න වෙන්නෙම නෑ
චන්දිමාල් හලලා මෙන්ඩිස් 4 කරන්න වෙනව එහෙනං.
1. ඩිකා 2,3 ධනුෂ්ක, තරංග 4. කුසල් 5. මැතිව්ස් 6. කුසල් 7. අසේල



මෙන්ඩිස් 4 ට දාල වැඩක් නෑ .ඌට මුලින් හොදට ලෑල්ල දාන්න ඕනනෙ . එක අතකින් අපි මොනවද බන් දන්නෙ ඉතින් ක්රිකට් ගැන .මැච් එක දවසට බලන්න නම් දන්නව . හැබැයි ඊයෙ ධවාන්ට බෝල් කරන්න ඕන විකට්ටු විකට් කියලනම් තේරුන .අපේ බෝලස්ලට නොතේරුනාට . මොකද බන් අපේ එඋන්ගේ ඇදුම තරගෙන් තරගෙට වෙනස් වෙන්නේ



මෙන්ඩිස් 4 ට දාල වැඩක් නෑ .ඌට මුලින් හොදට ලෑල්ල දාන්න ඕනනෙ . එක අතකින් අපි මොනවද බන් දන්නෙ ඉතින් ක්රිකට් ගැන .මැච් එක දවසට බලන්න නම් දන්නව . හැබැයි ඊයෙ ධවාන්ට බෝල් කරන්න ඕන විකට්ටු විකට් කියලනම් තේරුන .අපේ බෝලස්ලට නොතේරුනාට .
අපේ උන්ට වැඩිපුර කහපාට තියෙන්න ඕන දිනන්න .බොරුනම් රෙකෝඩ් අරන් බලපන් .මන් මීට කලින් දෙතුන් පාරක්ම කිරියෙ ඕක කියල තියනව .කොහෙද එකෙක් වත් විශ්වාස කරන්නෙ නෑනෙ![]()
Kapuwawa squad eken ain karalane Dhanushka gaththe..aye kapuwekta squad enna ba..UT awama mokak weida danne na..samahara wita uwa eliye thiyaidath dan na but ehema unoth ekath aparadayak.u gahanawa nam open gahanna ona nattam therumak na
මම නන හරි ආසයි ඔසී උන් වගේ තනිකර කහපාට කිට් එකේ නිල් පාට පොඩ්ඩක් තියෙන කිට් එකකට. වෙනසකට එක්ක කරලා බලන්න තියෙන්නෙ හැමදාම නිල් නෙ.


. සන්ගල මහේලල ඉන්න කාලෙත් එහෙමයි G1 mendis draft karana kathawak yanawane..G1 county wala hodata perform karana nisa miniha danna puluwan
නිල් පාට වැඩි උන හැමදාම පරාදයි .බලපන් බොරුනම්. සන්ගල මහේලල ඉන්න කාලෙත් එහෙමයි
