HMD launches Nokia 3, 5 & 6 smartphones in Sri Lanka with attractive pricing

reddit

Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    appa ow bun
    honda welwata ubath gaththe naththe
    dan ithin honda shop ekak balala himita gaththa hakine
    matanam meka durabale wunanam parana ewa thram naththath tikak hari echchrayi ban

    ow bn, sathiyakata kalin idealz ekata gihin apahu awa :lol: unge colors tibbe hena charter silver wage ekak. tawa tiken 15 k withra loss :lol:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    appa ow bun
    honda welwata ubath gaththe naththe
    dan ithin honda shop ekak balala himita gaththa hakine
    matanam meka durabale wunanam parana ewa thram naththath tikak hari echchrayi ban

    Pure android tama mama nan asama de meke. Custom rom set wei sahenna. Huawei gattama emui eka kalayak yaddi thiththama wenawa :)
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    Pure android tama mama nan asama de meke. Custom rom set wei sahenna. Huawei gattama emui eka kalayak yaddi thiththama wenawa :)

    machan, mama android use karalama ne, wife ge GR5 mini eka tamai tikak hari android walata use kale. mokakda oya Pure android kiyanne ? ethakota, Xperia/Huawei wage ewala tiyenne custom karapu versions da ? time tiyenawanam explain karapan machan :)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    Genius Mobile in stock

    Big Bad Daddy is now with Softlogic Warranty
    Nokia 3 is Rs 20,900
    Nokia 5 is Rs 27.900
    Nokia 6 is Rs 33,500

    Assured One year Softlogic Warranty

    source: Genius Mobile
     
    • Like
    Reactions: Rated_R
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow bn, sathiyakata kalin idealz ekata gihin apahu awa :lol: unge colors tibbe hena charter silver wage ekak. tawa tiken 15 k withra loss :lol:

    එල උබ ගත්තම review එකක් දාහන්:):)


    Pure android tama mama nan asama de meke. Custom rom set wei sahenna. Huawei gattama emui eka kalayak yaddi thiththama wenawa :)
    මේකේ එහෙම android os එක ලැග් වෙන එකක් නැතුව දුවයි නේ බන්
    පෝන් එකටම කස්ටමයිස් කරේ නැතත්:):)


    Genius Mobile in stock

    Big Bad Daddy is now with Softlogic Warranty
    Nokia 3 is Rs 20,900
    Nokia 5 is Rs 27.900
    Nokia 6 is Rs 33,500

    Assured One year Softlogic Warranty

    source: Genius Mobile

    :cool::cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    machan, mama android use karalama ne, wife ge GR5 mini eka tamai tikak hari android walata use kale. mokakda oya Pure android kiyanne ? ethakota, Xperia/Huawei wage ewala tiyenne custom karapu versions da ? time tiyenawanam explain karapan machan :)

    ඒ කියන්නේ මචන් android හදන ගුගල් එකෙන් එලියට දාන ඔරිගීනල් වර්ෂන් එකම
    සම්සුන්ග්,සෝනි,oneplus ඔය අනිත් android ගහන පෝන් manufacture ලා කරන්නේ ඒ os එක අරගෙන ඒක කස්ටමයිස් කරනවා ඒ ගොල්ලන්ගේ පෝන් එකට වඩාත් හොඳට ගැලපෙන්න

    apple වලනම් os එක ඉලක්ක කරගෙනමනේ පෝන් එක හදන්නේ
    ඒවගේම os එකේ update එකක් කරද්දීත් එක run වෙන devices වලට උපරිම compaitability එකක් සෙට් වෙන්න නේ හැදෙන්නේ

    එක android වල නෑ
    මොකද os එක හදන්නේ එකකින් පෝන් හදන්නේ තව එකකින්
    ඉතින් සමහර වෙලවට නොගැලපීම් තිය්යෙනවා device එක හෑ os එක අතරේ


    ඔය මන් දන්න ටික :):)
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw

    එල උබ ගත්තම review එකක් දාහන්:):)



    මේකේ එහෙම android os එක ලැග් වෙන එකක් නැතුව දුවයි නේ බන්
    පෝන් එකටම කස්ටමයිස් කරේ නැතත්:):)




    :cool::cool:

    aniwa machan, 4Gb ram ekama hoyagana gannawa :P
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    ඒ කියන්නේ මචන් android හදන ගුගල් එකෙන් එලියට දාන ඔරිගීනල් වර්ෂන් එකම
    සම්සුන්ග්,සෝනි,oneplus ඔය අනිත් android ගහන පෝන් manufacture ලා කරන්නේ ඒ os එක අරගෙන ඒක කස්ටමයිස් කරනවා ඒ ගොල්ලන්ගේ පෝන් එකට වඩාත් හොඳට ගැලපෙන්න

    apple වලනම් os එක ඉලක්ක කරගෙනමනේ පෝන් එක හදන්නේ
    ඒවගේම os එකේ update එකක් කරද්දීත් එක run වෙන devices වලට උපරිම compaitability එකක් සෙට් වෙන්න නේ හැදෙන්නේ

    එක android වල නෑ
    මොකද os එක හදන්නේ එකකින් පෝන් හදන්නේ තව එකකින්
    ඉතින් සමහර වෙලවට නොගැලපීම් තිය්යෙනවා device එක හෑ os එක අතරේ


    ඔය මන් දන්න ටික :):)

    Thanks bn, ethakota android update ekak awa gaman mekata enawa neda pure android nam ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Thanks bn, ethakota android update ekak awa gaman mekata enawa neda pure android nam ?

    එහෙම කියන්න බැහැ
    ෆෝන් එක හදන එවුන් ඒ ෆෝන් එකට අලුත් ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එක හදලා එවන්න ඕන
    ගූගල්ලා දීපු නෙක්සස් වල ආවෙ පියෝ ඇන්ඩ්‍රොයිඩ්, අලුත් ඇනඩ්‍රොයිඩ් වර්ශන් එකක් ආපු ගමන්ම උන් අර උන්ගෙ නෙක්සස් වලට මුලින්ම ඒ අප්ඩේට් හදලා එවුවා එහෙම නැතුව ඉබේම එනවා වග් සීන් එකක නැහැ පියෝ ඇන්ඩ්‍රොයිඩ් කියලා
    කස්ටම් ඇන්ඩ්‍රොයිඩ් උනත් හදපු කම්පැනියට ඕන නම් අප්ඩේට් එකක් ආපු ගමන් උන්ගෙ ඩිවයිස් වලට එවන්න පුලුවන් ඒත් ඉතින් උන් ඒක හැම ඩිවයිස් එකකටම කරන්නෙ නැහැ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    aniwa machan, 4Gb ram ekama hoyagana gannawa :P

    එල එල

    Thanks bn, ethakota android update ekak awa gaman mekata enawa neda pure android nam ?

    එල මචෝ උත්තරේ ගොඩක් පැහැදිලිව පහළ තියෙනවා

    එහෙම කියන්න බැහැ
    ෆෝන් එක හදන එවුන් ඒ ෆෝන් එකට අලුත් ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් එක හදලා එවන්න ඕන
    ගූගල්ලා දීපු නෙක්සස් වල ආවෙ පියෝ ඇන්ඩ්‍රොයිඩ්, අලුත් ඇනඩ්‍රොයිඩ් වර්ශන් එකක් ආපු ගමන්ම උන් අර උන්ගෙ නෙක්සස් වලට මුලින්ම ඒ අප්ඩේට් හදලා එවුවා එහෙම නැතුව ඉබේම එනවා වග් සීන් එකක නැහැ පියෝ ඇන්ඩ්‍රොයිඩ් කියලා
    කස්ටම් ඇන්ඩ්‍රොයිඩ් උනත් හදපු කම්පැනියට ඕන නම් අප්ඩේට් එකක් ආපු ගමන් උන්ගෙ ඩිවයිස් වලට එවන්න පුලුවන් ඒත් ඉතින් උන් ඒක හැම ඩිවයිස් එකකටම කරන්නෙ නැහැ

    11.gif
    11.gif

    තැන්ක්ස් මචෝ
    මාත් වැඩිය දනන් හිටියේ නැහැ
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    nokia හොඳ වෙන්න පුළුවන් නමුත් මචන් මම නම් කියන්නේ android device එකක් ගන්නවානම් දැනට nokia ganna එපා. මාර්කට් එකට ඇවිල්ල කාලයක් යනකල් ඉන්න අලුත් මොඩල් අලුත් කම්පැනි(android වලට) පොඩ්ඩක් review එහෙම බලල ඉවසල ඉදල ගන්න.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,692
    2,140
    113
    Nugegoda
    nokia හොඳ වෙන්න පුළුවන් නමුත් මචන් මම නම් කියන්නේ android device එකක් ගන්නවානම් දැනට nokia ganna එපා. මාර්කට් එකට ඇවිල්ල කාලයක් යනකල් ඉන්න අලුත් මොඩල් අලුත් කම්පැනි(android වලට) පොඩ්ඩක් review එහෙම බලල ඉවසල ඉදල ගන්න.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: reddit