appa ow bunmeka ara 55-60 wage gaththu unnam paw sirawatama![]()
honda welwata ubath gaththe naththe
dan ithin honda shop ekak balala himita gaththa hakine
matanam meka durabale wunanam parana ewa thram naththath tikak hari echchrayi ban
appa ow bunmeka ara 55-60 wage gaththu unnam paw sirawatama![]()
appa ow bun
honda welwata ubath gaththe naththe
dan ithin honda shop ekak balala himita gaththa hakine
matanam meka durabale wunanam parana ewa thram naththath tikak hari echchrayi ban
unge colors tibbe hena charter silver wage ekak. tawa tiken 15 k withra loss 
appa ow bun
honda welwata ubath gaththe naththe
dan ithin honda shop ekak balala himita gaththa hakine
matanam meka durabale wunanam parana ewa thram naththath tikak hari echchrayi ban

Pure android tama mama nan asama de meke. Custom rom set wei sahenna. Huawei gattama emui eka kalayak yaddi thiththama wenawa![]()

ow bn, sathiyakata kalin idealz ekata gihin apahu awaunge colors tibbe hena charter silver wage ekak. tawa tiken 15 k withra loss
![]()


මේකේ එහෙම android os එක ලැග් වෙන එකක් නැතුව දුවයි නේ බන්Pure android tama mama nan asama de meke. Custom rom set wei sahenna. Huawei gattama emui eka kalayak yaddi thiththama wenawa![]()


Genius Mobile in stock
Big Bad Daddy is now with Softlogic Warranty
Nokia 3 is Rs 20,900
Nokia 5 is Rs 27.900
Nokia 6 is Rs 33,500
Assured One year Softlogic Warranty
source: Genius Mobile


machan, mama android use karalama ne, wife ge GR5 mini eka tamai tikak hari android walata use kale. mokakda oya Pure android kiyanne ? ethakota, Xperia/Huawei wage ewala tiyenne custom karapu versions da ? time tiyenawanam explain karapan machan![]()


එල උබ ගත්තම review එකක් දාහන්
මේකේ එහෙම android os එක ලැග් වෙන එකක් නැතුව දුවයි නේ බන්
පෝන් එකටම කස්ටමයිස් කරේ නැතත්
![]()

ඒ කියන්නේ මචන් android හදන ගුගල් එකෙන් එලියට දාන ඔරිගීනල් වර්ෂන් එකම
සම්සුන්ග්,සෝනි,oneplus ඔය අනිත් android ගහන පෝන් manufacture ලා කරන්නේ ඒ os එක අරගෙන ඒක කස්ටමයිස් කරනවා ඒ ගොල්ලන්ගේ පෝන් එකට වඩාත් හොඳට ගැලපෙන්න
apple වලනම් os එක ඉලක්ක කරගෙනමනේ පෝන් එක හදන්නේ
ඒවගේම os එකේ update එකක් කරද්දීත් එක run වෙන devices වලට උපරිම compaitability එකක් සෙට් වෙන්න නේ හැදෙන්නේ
එක android වල නෑ
මොකද os එක හදන්නේ එකකින් පෝන් හදන්නේ තව එකකින්
ඉතින් සමහර වෙලවට නොගැලපීම් තිය්යෙනවා device එක හෑ os එක අතරේ
ඔය මන් දන්න ටික![]()
Thanks bn, ethakota android update ekak awa gaman mekata enawa neda pure android nam ?
aniwa machan, 4Gb ram ekama hoyagana gannawa![]()
Thanks bn, ethakota android update ekak awa gaman mekata enawa neda pure android nam ?
එහෙම කියන්න බැහැ
ෆෝන් එක හදන එවුන් ඒ ෆෝන් එකට අලුත් ඇන්ඩ්රොයිඩ් අප්ඩේට් එක හදලා එවන්න ඕන
ගූගල්ලා දීපු නෙක්සස් වල ආවෙ පියෝ ඇන්ඩ්රොයිඩ්, අලුත් ඇනඩ්රොයිඩ් වර්ශන් එකක් ආපු ගමන්ම උන් අර උන්ගෙ නෙක්සස් වලට මුලින්ම ඒ අප්ඩේට් හදලා එවුවා එහෙම නැතුව ඉබේම එනවා වග් සීන් එකක නැහැ පියෝ ඇන්ඩ්රොයිඩ් කියලා
කස්ටම් ඇන්ඩ්රොයිඩ් උනත් හදපු කම්පැනියට ඕන නම් අප්ඩේට් එකක් ආපු ගමන් උන්ගෙ ඩිවයිස් වලට එවන්න පුලුවන් ඒත් ඉතින් උන් ඒක හැම ඩිවයිස් එකකටම කරන්නෙ නැහැ
kiyapalla
J7 prime
Nokia 6
GR3
thunen hodama mokadda?
J7 prime තමයි. ඉතින් යකෝ J7 prime ගන්නවා නම් GR5 2017 Ganinko.
camara nam loweth fattama quality GR5 2017 eke
ape malli giya sathiye gaththe 33 ta, dan 31 tath tiyenawalunokia හොඳ වෙන්න පුළුවන් නමුත් මචන් මම නම් කියන්නේ android device එකක් ගන්නවානම් දැනට nokia ganna එපා. මාර්කට් එකට ඇවිල්ල කාලයක් යනකල් ඉන්න අලුත් මොඩල් අලුත් කම්පැනි(android වලට) පොඩ්ඩක් review එහෙම බලල ඉවසල ඉදල ගන්න.





J7 prime තමයි. ඉතින් යකෝ J7 prime ගන්නවා නම් GR5 2017 Ganinko.
ekane bncamara nam loweth fattama quality GR5 2017 eke
ape malli giya sathiye gaththe 33 ta, dan 31 tath tiyenawalu