Advice & Risk Warn
ක්ෂණිකව සල්ලි හොයන්න හිතන් ඉන්න අය මේ strategy ඒක ෆ්ල්ලොව් කරන්න එපා. මේක හොදට practice කරලා ඉගන ගැන කරන්න ඕන දෙයක්
IqOption
[FONT="]මම [/FONT]binary option trading [FONT="]ගැන කතා කරන්න යන්නේ නෑ. මොකද එළකිරි එකේ ගොඩක් මේක ගැන ත්රෙඅඩ් තියනවා. පොඩ්ඩක් හොයලබලන්න.[/FONT]
[FONT="]ගොඩක් අයට තියන ප්‍රශ්න කීපයක් තමයි මේ[/FONT]
Binary Option [FONT="]කියන්නේ සූදුවක් ද [/FONT]?
[FONT="]ජීවිතේ[/FONT] [FONT="]හැම දෙයක්ම සල්ලි පස්සේ දුවනකොට හැම දේම සූදුවක් තමයි. හැබැයි මේක සූදුවක්[/FONT] [FONT="]නෙමෙයි හරියට කරනවානම්. මොකද මේකත් ඇවිල්ල [/FONT]forex trading [FONT="]වලම කොටසක්.[/FONT] [FONT="]සුලුකලයක් තුල (අඩුම විනාඩියක් තුල) කොටස් වෙළද පොලේ මුදල්වර්ගවල මිල ඉහල[/FONT] [FONT="]පහල යනකොට අපි ගාව තියන වත්කම් වික්නීම හා මිලදී ගැනීම තුලින් ලාබයක් ඉපයීම[/FONT] [FONT="]තමයි මේකේ මූලික සිද්දන්තය.[/FONT]
Iqoption [FONT="]වංචාකාරී සමාගක්ද[/FONT]?
[FONT="]ගොඩක් ය[/FONT] [FONT="]මෙහෙම කියනවා. නමුත් මගේ අත්දැකීම සහ කියවල තියන දේවල් එක්ක මේක බොරු. ඔයා[/FONT] [FONT="]හරියට ඇත්ත විස්තර [/FONT]details [FONT="]දාල [/FONT]account [FONT="]ඒක [/FONT]verify [FONT="]කරගත්තොත් කිසිම අවුලක්[/FONT] [FONT="]නෑ. ( මේ කියන්නේ මගේ අත්දැකීම අනුව. ඔයාලට උන වංචා තියනවනම් කියන්න[/FONT] [FONT="]දැනුවත් වෙන්න)[/FONT]
[FONT="]හැබැයි ඒක දෙයක් තියනවා. [/FONT]IqOption [FONT="]කියන්නේ දැනට තියන[/FONT] [FONT="]හොදම [/FONT]company [FONT="]ඒක නෙමෙයි. මෙයාලට වඩා හොද ඒවා තිබ්බත් මෙය්යල තමයි අඩුම[/FONT] [FONT="]ගානක් ([/FONT]$20) invest [FONT="]කරලා අපිට [/FONT]business [FONT="]කරනන් දෙන හොදම ආයතනය.[/FONT]
Iqoption platform(software) [FONT="]එකේ [/FONT]bugs [FONT="]තියනවා[/FONT]?
[FONT="]මගේ අත්දැකීම අනුව පොඩි පොඩි අවුල් තිබ්බත් [/FONT]95% [FONT="]ක්ම ස්ථාවරයි.[/FONT]
[FONT="]හැබැයි[/FONT] [FONT="]ගොඩක් අයට තියන අවුල තමයි [/FONT]order [FONT="]ඒක [/FONT]place [FONT="]කරන වෙලාවේ නෙමෙයි තප්පර [/FONT]2-3 [FONT="]කට[/FONT] [FONT="]පස්සෙයි [/FONT]order place [FONT="]වෙන්නේ. (ඔය සල්ලි වලට සිග්නල් විකුණන එවුන්ට තියන සරලම නිදහසට කාරණය මේක තමයි. මේ ගැන මම පස්සේ කතා කරන්නම් )[/FONT]
[FONT="]ඔව් මේක ඇත්ත. මේකට හේතු කීපයක්ම බලපානවා. මම[/FONT] [FONT="]මේ ගැන [/FONT]iQoption tec Assistent [FONT="]කෙනෙක් එක්ක කතා කළා මීට මාස ගානකට කලින්.[/FONT] [FONT="]බුවා කියන්නේ ගොඩක් වෙලාවට අපේ [/FONT]net connection [FONT="]එකේ [/FONT]ping [FONT="]ඒක නිසා තමයි ඒක[/FONT] [FONT="]වෙන්නේ කියල. අඩු [/FONT]ping [FONT="]එකක් තියනවනම් හරිම වෙලාවට [/FONT][FONT="]order place [/FONT][FONT="]කරන්න පුළුවන්. [/FONT]
[FONT="]අනික් කාරණයනම් ඇත්තටම [/FONT]iqoption server load [FONT="]ඒක නිසා කියල තමයි බුවා කිව්වේ. [/FONT]So [FONT="]ඒක ඉතින් අපිට control කරන්න බෑ නේ. [/FONT]
[FONT="]ඔන්න ඕව තමයි මුලික ප්‍රශ්න. ඒ නිසා මේවා ගැන හොදට දැනුවත් වෙන්න [/FONT]internet [FONT="]එකේ තියන [/FONT]articles, forums, groups [FONT="]වල දේවල් හොදට කියවන්න ෆෝල්ලොව් කරන්න[/FONT][FONT="].[/FONT]
[FONT="]දැන් මෙච්චර වෙලා කිව්වේ වල්පල් නේ .... දැන් හැරෙමු [/FONT]thread [FONT="]එකේ [/FONT]title [FONT="]ඒක දිහාවට.[/FONT]
King Md Delwar / MD Delwar Stratergy
Iqoption [FONT="]ගැන ඉගන ගන්න ගොඩක් දෙනෙක් හොයන [/FONT]trading stratergy [FONT="]එකක් තමයි මේක. මේක තමයි මම ටෙස්ට් කරපු [/FONT]stratergies [FONT="]වලින් වැඩිම 90%-95% [/FONT]wining rate [FONT="]එකක් තියන [/FONT]stratergy [FONT="]ඒක. මේක හිතන ටරම් අමාරු නෑ. [/FONT]
[FONT="]සමහර විට මීට වඩා සාර්ථක ඒවා ඇති. එහෙම තියනවනම් අපිත් එක්ක බෙදාගන්න.[/FONT]
[FONT="]කවුද [/FONT]MD Delwar. [FONT="]සහ මොකක්ද [/FONT]kings stratergy [FONT="]ඒක?[/FONT]
[FONT="]ඇත්තම කිව්වොත් බුවා බංගලියෙක්. දැන් පදිංචිය [/FONT]UK [FONT="]වල. මේක මිනිහ හොයාගත්ත ක්‍රමයක් . ඇත්තටම පට්ට [/FONT]sucess and helpfull person [FONT="]කෙනෙක්. පොඩි [/FONT]show off [FONT="]එකකුත් නතුවාම් නෙමෙයි. හැබැයි ඕනෑම දෙයක් [/FONT]iqoption [FONT="]ගැන ඇහුවොත් [/FONT]FB [FONT="]එකේ හෙල්ප් කාරනාව. ඉස්සර මිනිහ මේ [/FONT]stratergy [FONT="]ඒක ගැන කියල දුන්නේ මිනිහගේම [/FONT]PVt [FONT="]ග්‍රොඋප් එකකින්. [/FONT]YouTubevideo [FONT="]උනත් තිබ්බේ [/FONT]PVT [FONT="]කරලා. සෝ ඒ නිසා හැම කෙනාටම මේක ගැන ඉගන ගත්තට ප්‍රශ්න අහන්න එහෙම [/FONT]chance [FONT="]ඒක අඩුයි. නමුත් මේ පශුගිය සතියේ ඉදලා බුවා ඔක්කොම [/FONT]videos [FONT="]හැමෝටම බෙදල දෙන්න පටන් ගත්ත. [/FONT]
[FONT="]මේ ලින්ක් එකෙන් ඔයාලට ඒ දැනට ඇවිලාල් තියන ඔක්කොම [/FONT]video [FONT="]ටික [/FONT]download [FONT="]කරගන්න. මේක මගේ [/FONT]link [FONT="]එකක් නෙමෙයි. [/FONT]Offcial Delwar [FONT="]ම [/FONT]Upload [FONT="]කරපු [/FONT]link [FONT="]එකක් .සෝ ඒ නිසා [/FONT]Report [FONT="]කරත් මට අවුලක් නෑ
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒ වගේම මේ [/FONT]Youtube chanel [FONT="]එකට [/FONT]subscribe [FONT="]වෙලා ඉස්සරහට එන්න තියන [/FONT]videos [FONT="]ගැනත් [/FONT]follow [FONT="]කරන්න [/FONT]
[FONT="]මුලින්ම මේ [/FONT]video [FONT="]ටික බලන්නකෝ. ඊලග පොස්ට් වලින් මගේ දැනුමේ හැටියට මම [/FONT]strategy [FONT="]එක කියල දෙන්නම්. හැබැයි මම මේකට [/FONT]pro [FONT="]කෙනෙක් නෙමෙයි. මම කියල දෙන්නේ මගේ දැනුමේ හැටියට. [/FONT]
[/FONT]
[FONT="]
මම දැක්ක සිග්නල් සෙල් කරන කෙනෙක් [/FONT]Rs.5000[FONT="]ක් මාසෙකට අරගෙන සිග්නල් දෙනවා. මම මේකෙන් කියන්නේ නෑ සිග්නල් කියන ඒක වැරදි කියල. නමුත් මෙහෙම දෙයක් තියනවා. මේකේ ඇත්තටම පට්ට අවුල්. මොකද මම මෙතනින් ඉස්සරහට කියන ඒක දන්නේ [/FONT]iqOption use [FONT="] කරලා තියන අයයි. මතකද මම කලින් කිව්වා [/FONT]iqotion platform [FONT="]එකේ [/FONT]Order Place [FONT="]කරනකොට [/FONT]dilay [FONT="]වෙන අවුලක් තියනවා කියල. මෙන්න මේකයි සිද්දිය. හිතන්න ඔය සිග්නල් දෙන කෙනා කියනවා ඊලග විනාඩි දෙක තුල [/FONT]USD/EUR [FONT="]ඉහල යනවා 0.1234 දී [/FONT]order [FONT="]ඒක [/FONT]place[FONT="] කරන්න කියල. ඔයත් දත කට මැදගෙන 0.1234 දී [/FONT]call option [FONT="]ඒක ඔබනවා. නමුත් ඔයාල දන්නවා හොදට [/FONT]market [FONT="]එකේ [/FONT]customers [FONT="]ලා ඉන්නකොට තප්පරෙන් [/FONT]market[FONT="] එක උපරිම උඩ පහල යන්න පුළුවන් බව. හිතන්න ඔය දත කට මැදගෙන 0.1234 දී [/FONT]call option [FONT="]එක [/FONT]press [FONT="]කරත් අර මම කිව්වා තප්පර 2-3 [/FONT]delay [FONT="]ඒක නිසා ඔයාගේ [/FONT]order [FONT="]ඒක [/FONT]place [FONT="]වෙන්නේ 0.1239 දී. විනාඩිය ඉවර වෙනකොට මර්කෙට් ඒක [/FONT]close [FONT="]වෙන්නේ 0.1237 දී . බඩු පැකට් නේද ? ඔයා ලොස්. ඔයා ඕක [/FONT]signal [FONT="]දෙන එක්කෙනාට කිව්වහම එයා කියාවි ඔයා මම කිව්වා තැනේදී නෙමෙයි [/FONT]order place [FONT="]කරලා තියෙන්නේ මම කිව්වා තැනදී කරානම් ඔයා දිනුම් කියලා. එයා හරි එයා කිව්ව තැනදී කරානම් හරි. එකයි මම කියන්නේ ටමන් දැනුම හද ගත්තනම් ඒ වගේ අනික් අයගේ පිට යැපෙන්න ඕන නෑ කියල. මේක මගේ අදහසක් විතරයි. කාටවත් බඩේ පාර ගහන්නවත් කපන්නවත් ඕන නෑ. කරලම බලන්න. [/FONT]
Last edited:
.math 420$k lost 


