IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Video link tika aye aluthen denna puluwanada???

    mchan oya deela thyna video links 5n.
    1,4 wda na. anith videos 3ma wda. :shocked::sorry:

    ලංකාවේ සුන්දරත්වයෙන් පරිපූර්ණ වූ පුද්ගලයින් ඉන්න නිසායි ඕක වෙලා තියෙන්නේ යාලුවේ. :D
    හෙට දවල් වෙද්දී ලින්ක් ටික ආයේ දාන්නම්.
    තව අලුත්ම strategy සෙට් එකක් ලැබෙන්න තියනවා.
    ඒ ටිකත් ලැබුන ගමන් දාන්නම්.:yes:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    oqAuKUf.jpg
    [/IMG]

    දැන් නම් ඉවසීමක් ඇතුව කරනවා වගේ යාලුවා.
    උපදෙස් වලින් කොල්ලා හැදිලා...
    සතුටුයි මට ගොඩාක්.:D:yes:
    ස්තූතියි ඔයාට ඒ හැඟීම දුන්නාට.!
    දිගටම කරගෙන යන්න. :yes:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    දැන් ඉතින් මම ලින්ක් upload කරන්න ඕන නෑනේ.
    මේ තියෙන්නේ ලස්සනට ගෙඩි පිටින්.;)
    ගොඩාක් ස්තූතියි මේ ටිකට.:yes:
    නැත්නම් මට මේ ටික ආයෙමත් Upload කරන්න වෙනවා.
    ගොඩාක් පින් :D

    මේ තියෙන්නේ මේ Strategy එක වැඩ කරන තවත් Video එකක්.:cool:
    [FONT=&quot]
    Binary Options Trading 3740 USD profit within 30 Seconds Real Account Live Trading[/FONT]

    බලලම ඉන්නකෝ. :D
    මේ MD Delwar කිසිම බයක් නැතුව $1000 දානවා trade එකට VIP එක ඇතුලේ reverse strategy එක ( 1st Video එක :yes:) පාවිච්චි කරලා.:shocked::shocked:

    Last edited:
    • Like
    Reactions: lalindutj

    :shocked::shocked::shocked::shocked:
    ela ela bn ;)
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    තැන්ක්ස් මචං video ටිකට.
    Delwar strategy එක අනික් පැත්තටත් වැඩ වගේ බන් !!!.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    තැන්ක්ස් මචං video ටිකට.
    Delwar strategy එක අනික් පැත්තටත් වැඩ වගේ බන් !!!.

    ඔව් යාලුවේ ඒක අනිත් පැත්තටත් වැඩ.
    එත් මම ආසම Bowlinger bands වල පහල touch කරාම BUY එක දාන්න යාලුවෙ.
    ඒකට තමයි ආසම.:):)

    මේ බලන්නකෝ MD delwar 30 sec වල දාන trade එක.
    පිස්සු හැදෙනවා. :):cool:

    මේ චැනල් එක.:cool:
    LINK
     
    madhawa666

    Active member
  • May 13, 2007
    305
    43
    28
    ලංකාවේ සුන්දරත්වයෙන් පරිපූර්ණ වූ පුද්ගලයින් ඉන්න නිසායි ඕක වෙලා තියෙන්නේ යාලුවේ. :D
    හෙට දවල් වෙද්දී ලින්ක් ටික ආයේ දාන්නම්.
    තව අලුත්ම strategy සෙට් එකක් ලැබෙන්න තියනවා.
    ඒ ටිකත් ලැබුන ගමන් දාන්නම්.:yes:

    thanx
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    Im Really agreee....
    IQ option karanna puluwan patta ewasemak thynne one..
    mind cotron nati un thamay bad reviews dala thyenne..100% pure genuine kiyala kiyanne naa..
    habay broker rawattala salli hynna nam ewaseema uparimetama one..
    iq option attama salli ulpathak thamy daily trade 3i mama target karanne..
    mage plan eka masa 3kin 25000usd.mage plan ekata..:sorry::sorry:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ත්‍රෙඩ් එකේ ලින්ක් update කලා.
    ඒ වගේම මම දැනට follow කරන්නේ මේ strategy video වල පලවෙනි video දෙකේ තියන method එක.
    ඒක තියෙන්නේ කැඩිච්ච English නිසා කට්ටියට තේරුම් ගන්න අමාරුයි කියල කිවුවා කීප දෙනෙක්ම.
    ඒ නිසාම මම ඒ strategy එක පාවිච්චි කරන හැටි video එකක් හදලා දාන්නම්.
    ඒක දන්න සිංහලෙන් නිසා කටිටියට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
    මම BUY & SELL දෙකම එක විඩියෝ එකේ දාන්නම් තේරුම් ගන්න ලේසි වෙන්න. :yes:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    10ක් දැම්මොත් එකක් හරි කෙල වෙනවා නේ...

    Capture.jpg

    මම වෙන මොනවාත් ඔයාගෙන් අහන්නේ නැතුව ඔයාගෙන් මේ දේ විතරක් අහන්නම් යාලුවේ?? :nerd:
    සරල ප්‍රශ්නයක් OK :nerd:
    ඇයි ඔයා trade 10ක් දාන්නේ? :confused::confused:
    මොකද්ද ඔයාගේ හැඟීම trade කරන වෙලාවට? :confused:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මම වෙන මොනවාත් ඔයාගෙන් අහන්නේ නැතුව ඔයාගෙන් මේ දේ විතරක් අහන්නම් යාලුවේ?? :nerd:
    සරල ප්‍රශ්නයක් OK :nerd:
    ඇයි ඔයා trade 10ක් දාන්නේ? :confused::confused:
    මොකද්ද ඔයාගේ හැඟීම trade කරන වෙලාවට? :confused:

    100%ක් ලොස් නැතිව ගොඩ දාගන්න විදිහක් මචන්. වැඩිපුර කියක් හරි හොයා ගන්න තමා ඉතින් මචන් :dull:

    Capture.jpg
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    100%ක් ලොස් නැතිව ගොඩ දාගන්න විදිහක් මචන්. වැඩිපුර කියක් හරි හොයා ගන්න තමා ඉතින් මචන් :dull:

    අනිවාර්යෙන්ම ඒක ඇත්ත.
    ඒත් යාලුවේ බලන්න ඔයාගේ time frame එක දිහා.
    ඔයා එක ලඟ trade දානවා වැඩියි යාලුවේ.
    ඔයා තව එක පොඩ්ඩක් ඉවසීමෙන් හරිම වෙලාව එනකල් ඉවසීමකින් ඔය trade 10 දැම්මා නම් යාලුවේ ඔය loss වුන trade එකවත් loss වෙන්නේ නැහැ යාලුවේ.:yes:
    ඒක මම වගකීමෙන් කියන්නේ. :yes:
    මම මෙතන screen shot එකක්වත් දාන්නේ නැත්තෙත් ඒ හේතුව nනිසාමයි.
    මම යාලුවේ පැය 5ක් හෝ 6ක් ගත කරනවා trade 2ක් දාන්න.
    දවසටම trade 2යි තාමත් දාන්නේ.
    හැබැයි එක trade එකකට $50 දානවා දැන්.:D;)
    trade දෙකයි දවසටම. :yes:
    හරිම reverse point එක එනකල් ඉදලා දාන එක trade එකක් වත් මේ වෙනකල් ලොස් වෙලා නම් නැහැ.
     
    ගැප් එකක් තියලා දාන එක ද මචන් හොද ? ආයෙම එකක් ලොස් උනා.
    :baffled: 50ක් එක සැරේ දන්න බයයි වගේ මට නම්.

    qg94SXk.jpg