indian un ground ekedi ape unta baninawalu

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    “පිට්‌ටනිය මැදදි එක එක දේවල් කියල බණිනවා” – ජයග‍්‍රහණයෙන් පසු කුසල් කියපු ආන්දෝලනාත්මක කතාව

    20170506073134.jpg

    11 වැනි එක්‌දින ක්‍රිකට්‌ අර්ධ ශතකය වාර්තා කරමින් ඉන්දියානුවන්ට එරෙහිව තරගයේ වීරයා වූ කුසල් මෙන්ඩිස්‌ වෙනත් රටවල් සමඟ ක්‍රීඩා කළාට වැඩි පීඩනයක්‌ මෙම තරගයේදී ලැබූ බව තරගයෙන් පසුව පවසා සිටියේය.

    ”ඇත්තටම මම ඉන්දියාවත් එක්‌ක ක්‍රීඩා කළ පළමු වතාව මේක. වෙන කණ්‌ඩායම් වගේ නෙවෙයි ඔවුන්. පිට්‌ටනිය මැදදි එක එක දේවල් කියල බණිනවා. නමුත් ඒ ගැන මම දැනගෙන තමයි ක්‍රීඩා කළේ. ටික වෙලාවක්‌ කඩුල්ලේ ඉන්න කොට ධනුෂ්ක අයියත් කිව්ව අපිට ලකුණු තියෙනවා ඉඳල ගහන්න කියලා.”

    කෙසේ වෙතත් තමා පන්දුවට පහරදීමට පැමිණි අවස්‌ථාවේ ලකුණු ලබා ගැනීම පීඩනයක්‌ වූ බවද මෙන්ඩිස්‌ පවසයි., ”මට ගිය වෙලාවෙ ඉඳල ලකුණු ගන්න ටිකක්‌ අමාරු වුණා. නමුත් මට පුලුවන් තරම් කඩුල්ලේ ඉන්න කියන උපදෙස තමයි ඒ වෙලාවෙ ලැබුණෙ. මේ තරගයේදී මම ලොකු අත්දැකීමක්‌ ලැබුවා. මොකද අපිට කඩුල්ලේ රැඳී සිටියොත් ඕනම ගාණක්‌ ගහන්න පුලුවන් කියන විශ්වාසය ඇති වුණා.”



     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    අනිවා අනිවා .. රැඳිල ඉන්න තරමට තමයි හොඳට ගහන්න පුළුවන් !

    අල්ලපු රටේ ක්‍රිකට් ඉතිහාසයේ ඉදලම ඔහොම තමා

    ඉන්දියන් team එකට පුක දෙන සෙට් එකක් මේකෙත් ඉන්නවා..කෝලි කියන්නේ උන්ට ගෝඩ් වගේ.:yes::rofl:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    යකෝ මෙච්චර ක්‍රිකට් ගහලත් මූ දැන්ද දන්නෙ ඉන්දියාවෙ උන්ගෙ හැටි .අපි බලල විතරක් දන්නව උන්ගෙ හැටි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Sangakkaras accent is too fake... ahan iddi lajjai...:dull:
    ඌ සුද්දෙක් වගේ කියන්න හදන්නෙ කට හදල :D fake වගේ තමා ටිකක්.

    කමක් නෑ බන් එහෙමහරි කඩ්ඩෙන් කොටන්න පුළුවන් එකෙක්ට ඉන්නෙ ඌ විතරයි.
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,097
    316
    83
    dan inne indian gon bijjo nam melo rahak nae thamai!! eth atha hodala indiyawata baninna hoda nae!!! 1996 walata kalin apita maara widiyata udaw karapu ratawal dekak thamai indiyawai pakistanei kiyanne, mata oya hama deyakma methana liyanne bae.. puluwannam roshan mahanamage "retired hurt" wage pothak kiyawala balanne.. :) :)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    dමෙහෙමයි දැන් ස්ලෙජින්ග් හරිම නොර්මල් දෙයක්.ලන්කාවත් රූට්ට ටෙස්ට් මැච් එකාදි පට්ටවිදියට ස්ලෙජ් කරේ. සන්ගාත් ඕන තරම් ස්ලෙජ් කරලා තියෙනවා
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    dan inne indian gon bijjo nam melo rahak nae thamai!! eth atha hodala indiyawata baninna hoda nae!!! 1996 walata kalin apita maara widiyata udaw karapu ratawal dekak thamai indiyawai pakistanei kiyanne, mata oya hama deyakma methana liyanne bae.. puluwannam roshan mahanamage "retired hurt" wage pothak kiyawala balanne.. :) :)
    sirawata 96di aus mehe enna ba kuwama pak n ind un awith thamai sellan kale...