Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    හොදම මොක්කද?

    1.MANAGEMENT
    (Sabaragamuwa University of Sri Lanka)

    2.HOSPITALITY, TOURISM AND EVENTS MANAGEMENT
    (Uva Wellassa University of Sri Lanka)

    **සබරෙ lectures ලා අඩු සහ students ලා අයින් වෙනවා කියලා කතාවක් තියනවා.ඇත්තද?**
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යන්න ෆේස්බුක් එකට, ඔය කැම්පස් දෙකේ පේජ් වලින් හොයාගන්න ඕවගේ ඉන්න අය, සමහරු දාලම ඇති මෙන්න මේවා කරන කෙනෙක් කියල. මැසේජ් එකක් දාන්න අයියේ මට උදව්වක් කරන්න පොඩ්ඩක් විතර කියන්නකෝ කියල. උදව් නොකර ඉන්න එකක් නෑ.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Podi Silva - පොඩි සිල්වා;21779582 said:
    uba kheda
    management hndayi
    ubata thyena area eka wadi
    habayi ithin sabare kynne jeppo kurutto guhawak
    anika bn patta dote ne
    uva th dota thma ithin

    mama Colombo
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    යන්න ෆේස්බුක් එකට, ඔය කැම්පස් දෙකේ පේජ් වලින් හොයාගන්න ඕවගේ ඉන්න අය, සමහරු දාලම ඇති මෙන්න මේවා කරන කෙනෙක් කියල. මැසේජ් එකක් දාන්න අයියේ මට උදව්වක් කරන්න පොඩ්ඩක් විතර කියන්නකෝ කියල. උදව් නොකර ඉන්න එකක් නෑ.

    eya inna campus eka hoda na kiyamuko eth eya kiyaida e campus eka hoda na kiyala:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eya inna campus eka hoda na kiyamuko eth eya kiyaida e campus eka hoda na kiyala:sorry:
    මේකනේ බන් දෙකෙන් හොඳ එක මොකද්ද කියල හරියටම දැනගන්න නං දෙකම කරපු එකෙක් හොයාගන්න ඕනේ :D එහෙම උන් හොයාගන්න නෑ නෙ කොහෙවත්. කොහෙත් ඉන්නෙ ඔය දෙකෙන් එකක් කරපු උන්.

    දෙකේ උගන්නනේ මොනවද, පරණ බැච් වල අයට ජොබ් තියෙනවද, කොහේ කොහෙද ජොබ් සෙට් වෙන්නෙ වගෙ අහල බලන්න.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    මේකනේ බන් දෙකෙන් හොඳ එක මොකද්ද කියල හරියටම දැනගන්න නං දෙකම කරපු එකෙක් හොයාගන්න ඕනේ :D එහෙම උන් හොයාගන්න නෑ නෙ කොහෙවත්. කොහෙත් ඉන්නෙ ඔය දෙකෙන් එකක් කරපු උන්.

    දෙකේ උගන්නනේ මොනවද, පරණ බැච් වල අයට ජොබ් තියෙනවද, කොහේ කොහෙද ජොබ් සෙට් වෙන්නෙ වගෙ අහල බලන්න.

    hmm
    thanks:yes:

    oyata hithenne mkkda hoda?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hmm
    thanks:yes:

    oyata hithenne mkkda hoda?
    එහෙමනන් කියන්න දන්නේ නෑ බන්, මට නිකන් හිතෙනව HOSPITALITY, TOURISM AND EVENTS MANAGEMENT හොඳ ඇති කියල මැනේජ්මන්ට් උන් නං හැමතැනම ඉන්නව නෙ. TOURISM වලින් හොඳ ජොබ් ඇති ඕකට. හරියට දන්නේ නෑ බලන්න දන්න කෙනෙක්ගෙන් අහල.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    එහෙමනන් කියන්න දන්නේ නෑ බන්, මට නිකන් හිතෙනව HOSPITALITY, TOURISM AND EVENTS MANAGEMENT හොඳ ඇති කියල මැනේජ්මන්ට් උන් නං හැමතැනම ඉන්නව නෙ. TOURISM වලින් හොඳ ජොබ් ඇති ඕකට. හරියට දන්නේ නෑ බලන්න දන්න කෙනෙක්ගෙන් අහල.

    thanks brother

    meketh athi neda meka gana danna aya?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    bump krnna kiwwe:confused:
    ත්‍රෙඩ් එක හෝම් පේජ් එකේ උඩින් තියාගන්න මොකක්හරි පෝස්ට් එකක් දාන්න සරින් සැරේ. විශේෂ පෝස්ට් එකක් දාන්න නැත්තන් කට්ටිය කරන්නෙ "bump" කියල පෝස්ට් කරන එක. ඔය උඩින් එක්කෙනෙක් කරලා තියෙන්නෙ.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,751
    2,599
    113
    Kadawatha, Sri Lanka
    bump krnna kiwwe:confused:

    Bump :P

    Uwa wellasse mama hithanne oya Anthare scene ehema ne. Sabaragamu campus eka hodaida kiyala sekai ban.
    Management karana eka thamai wadaath hoda. Eth campus eka thamai avula.
    Hebei mehema deyak thiyenava. 1st degree eka gaththata passe ekatama hari yana job ekakatama yanna oni kiyala ekak nane. Degree eka gaththata passe field oni nam maaru kara ganna vidi thiyenava :)
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    ත්‍රෙඩ් එක හෝම් පේජ් එකේ උඩින් තියාගන්න මොකක්හරි පෝස්ට් එකක් දාන්න සරින් සැරේ. විශේෂ පෝස්ට් එකක් දාන්න නැත්තන් කට්ටිය කරන්නෙ "bump" කියල පෝස්ට් කරන එක. ඔය උඩින් එක්කෙනෙක් කරලා තියෙන්නෙ.

    ok thanks mate:cool:
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Bump :P

    Uwa wellasse mama hithanne oya Anthare scene ehema ne. Sabaragamu campus eka hodaida kiyala sekai ban.
    Management karana eka thamai wadaath hoda. Eth campus eka thamai avula.
    Hebei mehema deyak thiyenava. 1st degree eka gaththata passe ekatama hari yana job ekakatama yanna oni kiyala ekak nane. Degree eka gaththata passe field oni nam maaru kara ganna vidi thiyenava :)

    oya recemond krnne mkkda
     
    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    මැනේජ්මන්ට් එක හොඳ ඇති. ගොඩක් ජොබ් ගැසට් කරද්දි ඕක කරලද කියල අහල තියෙනවා. හැම එකකටම හොඳයි නෙ මැනේජ්මන්ට් එක. මම හරියට දන්නෑ. ඒත් මගෙ අත්දැකීම කිව්වේ. :)