Menna Lankawe kenek plastic rice hadanawa

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇති යන්තං.මෝඩ බයියෝ මැරෙන්න හැදුවා යහපාලනෙන් උන්ට ප්ලාස්ටික් බත් කවනවා කියලා.:lol:ඔබට සතුටුද දැන් බයියෝහ්??:lol::lol::lol:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මේ පෙන්නන්නේ තනිකර ප්ලස්ටික් පෙලට්ස් හදන හැටිනෙ හාල් නෙමෙයි නෙ .. මතකද කිරි රස එන ප්ලාස්ටික් වර්ගයක් ඇන්කර් ද කොහෙද පිටි වලට මික්ස් කරල ආව, ඒ ප්ලාස්ටික් වර්ගය දිවට ගාවුනාම හෙන කිරි රසක් එනවලු, චීනෙ ඒක දැනගත්ත ගමන් පිටි එක රටේ විකුණන එක තහනම් කලා ඒත් ලංකාවෙ දිගටම විකුණුව ... හාල් වලත් තනිකර ප්ලාස්ටික් නෙමෙයි නිසා, වතුරෙ යට යනවලු, හාල් එකට රස unique රසක් දෙන්නලු ප්ලාස්ටික් මිශ්‍ර කරන්නෙ (ප්ලාස්ටික් කියන්නෙ බේසම්, පුටු, හදන ප්ලාස්ටික් නෙමෙයි, ඒත් හාල් වලට මික්ස් කරල හදන කෙමිකල් එක ප්ලාස්ටික් ගණයට වැටෙන දෙයක්ලු). හාලේ අනිත් කොටස් ජීරණය උනත් අර ප්ලාස්ටික් එක හරියට ජීරණය වෙන්නෙ නෑලු, ජීරණය උණු කොටස් ඇඟට උරාගන්නවලු .. දෙය්යො දනී අපි නොදනී දන්න හාල කාල හිටියාම හරි, දන්න හාලෙත් ඉතින් කෘමි නාශක තමයි, කන්න දෙයක් නෑ ඉතින් බලන් ගියාම ...

    ලංකාවෙ කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් (රුහුණු එක හෝ පේරාදෙණිය වගේ මතක) කියල තියෙනව, වතුරෙ දාල බලන්නලු ප්ලාස්ටික් නම් පාවෙයි ලු .. ඉතින් ඒ හරකට තේරෙන්නෙ නෑනෙ මේක තනිකර ප්ලාස්ටික් නෙමෙයි, ප්ලාස්ටික් මිශ්‍රකරපු එකක් කියල ..

    අනිත් එක ඕක හපල බැලුවට වෙනසක් දැනෙන්නෙ නෑ, පහුගිය දවස් වල ඔය බැදුම් (මුරුක්කු, බූන්දි) වගේ දේවල් වලට ප්ලාස්ටික් මෙගා බෝතල් තෙල් එකට දාල බදින සීන් එක මතකයි නේද, එතකොට ඒව කාපු අයට වෙනසක් දැනුනද? නෑනෙ ... එහෙම හපල බලල ඕව හොයන්න බෑ, රසායනික සංයුතිය පරීක්ෂා කරලා බලන්න ඕනෙ රජයෙන්, එහෙම අව්ලක් නැත්තන් අව්ලක් නෑ කියල ජනතාවට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෙ (පර්යේෂණ වාර්තා නිකුත් කිරීමක් සමග) ..

    අපේ රටේ මොකක් ගෙනාවත් බිස්නස් තමයි .. ඕනෙ දෙයක් විකුණයි ශේප් එකේ දේශපාලුවන්ගේ සාක්කුවට කමිෂන් එක එනවනම් .. හාල් එකේ සංයුතිය චෙක් කරල ප්ලාස්ටික් වර්ගයක් මිශ්‍රද කියල බලන්න කිව්වට කරන්නෙ නැතුව .. වතුරෙ දාල බලන්නලු පාවෙනවද කියල .. කැම්පස් වල ඉන්න හරක් ලෙක්චරර්ස් ලගේ ඔලු දාල බලන්න ඕනෙ වතුරෙ පාවෙනවද කියල ... :dull:
     
    • Like
    Reactions: pc kush

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔහොම තනි plastic pellets ගැන නෙවෙයිනේ කියන්නේ. කෘතීම හාල් ගැනනෙ. Artificial rice කියල තිරිඟු කෑලි, අල කෑලි අඹරලා හාල් හැඩේට හදන විදි ගැන net එකේ තියෙනවා. එව්වා තම්බලා කන්ඩ පුළුවන්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,781
    9,477
    113
    ඔහොම තනි plastic pellets ගැන නෙවෙයිනේ කියන්නේ. කෘතීම හාල් ගැනනෙ. Artificial rice කියල තිරිඟු කෑලි, අල කෑලි අඹරලා හාල් හැඩේට හදන විදි ගැන net එකේ තියෙනවා. එව්වා තම්බලා කන්ඩ පුළුවන්.

    :confused:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    මේ පෙන්නන්නේ තනිකර ප්ලස්ටික් පෙලට්ස් හදන හැටිනෙ හාල් නෙමෙයි නෙ .. මතකද කිරි රස එන ප්ලාස්ටික් වර්ගයක් ඇන්කර් ද කොහෙද පිටි වලට මික්ස් කරල ආව, ඒ ප්ලාස්ටික් වර්ගය දිවට ගාවුනාම හෙන කිරි රසක් එනවලු, චීනෙ ඒක දැනගත්ත ගමන් පිටි එක රටේ විකුණන එක තහනම් කලා ඒත් ලංකාවෙ දිගටම විකුණුව ... හාල් වලත් තනිකර ප්ලාස්ටික් නෙමෙයි නිසා, වතුරෙ යට යනවලු, හාල් එකට රස unique රසක් දෙන්නලු ප්ලාස්ටික් මිශ්‍ර කරන්නෙ (ප්ලාස්ටික් කියන්නෙ බේසම්, පුටු, හදන ප්ලාස්ටික් නෙමෙයි, ඒත් හාල් වලට මික්ස් කරල හදන කෙමිකල් එක ප්ලාස්ටික් ගණයට වැටෙන දෙයක්ලු). හාලේ අනිත් කොටස් ජීරණය උනත් අර ප්ලාස්ටික් එක හරියට ජීරණය වෙන්නෙ නෑලු, ජීරණය උණු කොටස් ඇඟට උරාගන්නවලු .. දෙය්යො දනී අපි නොදනී දන්න හාල කාල හිටියාම හරි, දන්න හාලෙත් ඉතින් කෘමි නාශක තමයි, කන්න දෙයක් නෑ ඉතින් බලන් ගියාම ...

    ලංකාවෙ කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් (රුහුණු එක හෝ පේරාදෙණිය වගේ මතක) කියල තියෙනව, වතුරෙ දාල බලන්නලු ප්ලාස්ටික් නම් පාවෙයි ලු .. ඉතින් ඒ හරකට තේරෙන්නෙ නෑනෙ මේක තනිකර ප්ලාස්ටික් නෙමෙයි, ප්ලාස්ටික් මිශ්‍රකරපු එකක් කියල ..

    අනිත් එක ඕක හපල බැලුවට වෙනසක් දැනෙන්නෙ නෑ, පහුගිය දවස් වල ඔය බැදුම් (මුරුක්කු, බූන්දි) වගේ දේවල් වලට ප්ලාස්ටික් මෙගා බෝතල් තෙල් එකට දාල බදින සීන් එක මතකයි නේද, එතකොට ඒව කාපු අයට වෙනසක් දැනුනද? නෑනෙ ... එහෙම හපල බලල ඕව හොයන්න බෑ, රසායනික සංයුතිය පරීක්ෂා කරලා බලන්න ඕනෙ රජයෙන්, එහෙම අව්ලක් නැත්තන් අව්ලක් නෑ කියල ජනතාවට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෙ (පර්යේෂණ වාර්තා නිකුත් කිරීමක් සමග) ..

    අපේ රටේ මොකක් ගෙනාවත් බිස්නස් තමයි .. ඕනෙ දෙයක් විකුණයි ශේප් එකේ දේශපාලුවන්ගේ සාක්කුවට කමිෂන් එක එනවනම් .. හාල් එකේ සංයුතිය චෙක් කරල ප්ලාස්ටික් වර්ගයක් මිශ්‍රද කියල බලන්න කිව්වට කරන්නෙ නැතුව .. වතුරෙ දාල බලන්නලු පාවෙනවද කියල .. කැම්පස් වල ඉන්න හරක් ලෙක්චරර්ස් ලගේ ඔලු දාල බලන්න ඕනෙ වතුරෙ පාවෙනවද කියල ... :dull:
    :yes::yes::yes::yes:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ලංකාවේ පාරිභෝගික අධිකාරිය කියල එකක් තියෙනවා කිසිම වැඩක් නෑ . සමහර විට කොමිස් ලැබෙනවා ඇති උන්ට. කන බොන දේවල් විතරක් නෙමෙයි සබන් වර්ග පවා මිනිස්සුන්ට අහිතකර විදියට තියෙන්නේ. මුස්ලිම් එවුන්ට නම් හලාල් හරි තියෙනවා .සිංහලයා විනාශ කරන්නෙ මුස්ලිම් එවුන් කියන ජාතික වීරයින් මේවට අනුමැතිය දෙන එවුන් පිලිබඳ කතා කිරීමට දක්වන බිය පිටුපස තිබෙන්නේ කුමක් වියහැකිද ?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මේ පෙන්නන්නේ තනිකර ප්ලස්ටික් පෙලට්ස් හදන හැටිනෙ හාල් නෙමෙයි නෙ .. මතකද කිරි රස එන ප්ලාස්ටික් වර්ගයක් ඇන්කර් ද කොහෙද පිටි වලට මික්ස් කරල ආව, ඒ ප්ලාස්ටික් වර්ගය දිවට ගාවුනාම හෙන කිරි රසක් එනවලු, චීනෙ ඒක දැනගත්ත ගමන් පිටි එක රටේ විකුණන එක තහනම් කලා ඒත් ලංකාවෙ දිගටම විකුණුව ... හාල් වලත් තනිකර ප්ලාස්ටික් නෙමෙයි නිසා, වතුරෙ යට යනවලු, හාල් එකට රස unique රසක් දෙන්නලු ප්ලාස්ටික් මිශ්‍ර කරන්නෙ (ප්ලාස්ටික් කියන්නෙ බේසම්, පුටු, හදන ප්ලාස්ටික් නෙමෙයි, ඒත් හාල් වලට මික්ස් කරල හදන කෙමිකල් එක ප්ලාස්ටික් ගණයට වැටෙන දෙයක්ලු). හාලේ අනිත් කොටස් ජීරණය උනත් අර ප්ලාස්ටික් එක හරියට ජීරණය වෙන්නෙ නෑලු, ජීරණය උණු කොටස් ඇඟට උරාගන්නවලු .. දෙය්යො දනී අපි නොදනී දන්න හාල කාල හිටියාම හරි, දන්න හාලෙත් ඉතින් කෘමි නාශක තමයි, කන්න දෙයක් නෑ ඉතින් බලන් ගියාම ...

    ලංකාවෙ කැම්පස් එකක ලෙක්චරර් කෙනෙක් (රුහුණු එක හෝ පේරාදෙණිය වගේ මතක) කියල තියෙනව, වතුරෙ දාල බලන්නලු ප්ලාස්ටික් නම් පාවෙයි ලු .. ඉතින් ඒ හරකට තේරෙන්නෙ නෑනෙ මේක තනිකර ප්ලාස්ටික් නෙමෙයි, ප්ලාස්ටික් මිශ්‍රකරපු එකක් කියල ..

    අනිත් එක ඕක හපල බැලුවට වෙනසක් දැනෙන්නෙ නෑ, පහුගිය දවස් වල ඔය බැදුම් (මුරුක්කු, බූන්දි) වගේ දේවල් වලට ප්ලාස්ටික් මෙගා බෝතල් තෙල් එකට දාල බදින සීන් එක මතකයි නේද, එතකොට ඒව කාපු අයට වෙනසක් දැනුනද? නෑනෙ ... එහෙම හපල බලල ඕව හොයන්න බෑ, රසායනික සංයුතිය පරීක්ෂා කරලා බලන්න ඕනෙ රජයෙන්, එහෙම අව්ලක් නැත්තන් අව්ලක් නෑ කියල ජනතාවට නිල වශයෙන් දැනුම් දෙන්න ඕනෙ (පර්යේෂණ වාර්තා නිකුත් කිරීමක් සමග) ..

    අපේ රටේ මොකක් ගෙනාවත් බිස්නස් තමයි .. ඕනෙ දෙයක් විකුණයි ශේප් එකේ දේශපාලුවන්ගේ සාක්කුවට කමිෂන් එක එනවනම් .. හාල් එකේ සංයුතිය චෙක් කරල ප්ලාස්ටික් වර්ගයක් මිශ්‍රද කියල බලන්න කිව්වට කරන්නෙ නැතුව .. වතුරෙ දාල බලන්නලු පාවෙනවද කියල .. කැම්පස් වල ඉන්න හරක් ලෙක්චරර්ස් ලගේ ඔලු දාල බලන්න ඕනෙ වතුරෙ පාවෙනවද කියල ... :dull:
    ඔය ප්ලාස්ටික් හාල් කතාව මුලින්ම කරලියට එන්නෙ චීනයේ එක තැනක ප්ලාස්ටික් හාල් වගේ යමක් නිෂ්පාදනය කරන වීඩියෝ එකක් ආවහම, මමත් ඔය වීඩියෝ බැලුව. පස්සේ මෙම hoax එක ලෝකෙම වගේ පැතිරුණා. මම දන්න විදියට ජැමේකාව නයිජිීරියාව දක්මා ඕක පැතිරුණා. සමාජ ජාල මෙම ප්‍රෝඩාව ප්‍රචලිත කරන්න ලොකු උදව්වක් කරා.

    ඇත්තටම මොකක්ද ඔය ප්ලාස්ටික් හාල....
    mk32037_plastic-raw-material-granules-pellets-.jpg

    s-l500.jpg

    LDPE%20A.jpg

    LDPE%20D.jpg

    F_201502171505143x_wWv.JPG

    Reprocessed%2BHDPE%2BGranules.jpg

    ඇත්තම කතාව ගත්තොත් ඔය ප්ලාස්ටික් හාල් කතාව ආවේ පෙලෙට්ස් වලින්ම තමයි, ඕව පෙන්නන්න දාපු වීඩියෝ පොටෝ වල තිබුනෙ පෙලෙට්ස් හදන හැටි. සමහර පෙලෙට්ස් හාල් වලට පෙනුමෙන් ඉතා සමානයි ඉතින් රැවටෙන එක සාධාරණයි.

    යාළුවනේ අපි මුලික වශයෙන් ගත්තොත් ප්ලාස්ටික් බර අනුව ගත්තොත් හාල් වලට වඩා ගොඩක් මිලයි, හාල් වලට වඩා සැහැල්ලුයි. ඉතින් ඒ විදියට ගත්තත් ප්ලාස්ටික් හාල් කතාව බොරුවක්.

    plastic recycle pellets ප්ලාස්ටික් recycle කරනකොට ලැබෙන product එක තමයි මේක. recycled plastics යොදාගන්න උපකරණ හදන්න raw material වලට යොදාගන්නෙ මේ pellets, ඒව එක එක වර්ණ වලින් එක එක හැඩ වලින් (පරිප්පු ඇට වගේ, ලුණු ස්ඵටික, මුං ඇට, පරිප්පු ඇට, හාල් ඇට වගේ) එනව. ඔය දැන් මිනිස්සු රැවටුනේ ඔය කියන විදියේ pellets හදන ක්‍රියාවලියකට.

    මේ තියෙන්නෙ ඒ විදියට pellets හදන යන්ත්‍රයක්.
    China_plastic_pellet_making_machine_for_recycling_Sl_9020124131338577.jpg

    Plastic-Recycling-Machine-for-Making-Plastic-Pellets.jpg

    මුලින් ප්ලාස්ටික් හාල් මතයක් විදියට පොඩියට තිබුනා, කවුද බොරුවක් කියල නයිජීරියාවෙන් හාල් ටොන් ගනන් ඇල්ලුව, පස්සෙ චෙක් කරාම සාමාන්‍ය සහල්. ඔය හාල් කතාව ගොඩක් ඇවිස්සුනේ
    ඉන්දියාවෙ පන්ජාබ් පොරක් ප්ලාස්ටික් හාල් අදුරගන්න හාල් බෝල හදල බම්ප් කරා, ඔය ක්‍රමේට ලෝකෙ ගොඩක් රටවල් වල අය (ජැමේකාව වගේ රටවල් පවා) රැවටිලා වීඩියෝ අප්ලෝඩ් කරල තිබුනා. ඇත්තටම හාල්බෝල බම්ප් වීමට තියෙන්නෙ වෙන විද්‍යාත්මක හේතුවක් (අවශ්‍ය නම් මම පහදල දෙන්නම්).

    සාමාන්‍යෙයන් කටකතාවක් පටංගත්තාම එක පැතිරෙන කොට තම තම ලු ලු ලු කියල කෑලි එහෙම එකතුවෙලා ලස්සන කරල එන්නෙ, එතකොට තමයි ඔය කියන මිශ්‍ර හාල එන්නෙ ඒකත් අර කටකතාවෙ මොඩිෆයි කරපු වර්ෂන් එකක් විතරයි. artificial rice කියල එකක් තියෙනව. ඒක අළුත් දෙයක් නෙමෙයි ඒකට යන්ත්‍රත් තියෙනව. ඕනනං ගූගල් සර්ච් කරල බලන්න. ඒක පේටන්ට් බලපත්‍ර සහිත නිත්‍යානුකූල ක්‍රමයික්. ඒකයි මේ ප්ලාස්ටික් හාලයි ගොඩක් අය පටලගෙන. ඒක හදන්නේ කැඩිච්ච හාල්, පැස්ට මිශ්‍රණ, අර්තාපල් කුඩු, බඩඉරිඟු පිටි වගේ ඒව පාවිච්ච් කරල. නැතුව ප්ලාස්ටික් දාල නෙමෙයි, මේක දුර්ලභ යන්ත්‍රයක් නෙමෙයි. ඒ වගේම හොරරහසේ හදන දේකුත් නෙමෙයි.
    nutritional artificial rice
    http://www.chinafoodmachinery.com/product/xx.asp?ID=91
    http://extrusion-machines.com/100-150-kgh-artificial-rice-making-machine/

    මේ හාල් වල පිෂ්ඨ ප්‍රතිශතය අඩුයි, විටමින් ප්‍රෝටින් වැඩියි. සාමන්‍ය හාල් වලට වඩා සමබල පෝෂණයක් දෙනව, ගුණත් වැඩියි ඒ වගේම මිලත් වැඩියි,

    අපි සාමාන්‍ය හාල් වලට රවටන්න ප්ලාස්ටික් හාල් හදනව කියල උපකල්පනය කරමු, ප්ලාස්ටික් වල මූලික ආකාරයෙන් තියෙනව පෙලෙට්ස් ගත්තත් හාල් වලට වඩා ගොඩක් මිල වැඩියි, දැන් ඔය සමහර අය උපකල්පනය කරන විදියට වැඩිදියුණු කළ ෆෝමියුලා එකක් නම් මිල තවත් වැඩියි. ඉතින් කවුරුහරි බොරුවට ප්ලාස්ටික් හදල මිනිස්සු රව්ටන්න හිතන් ඉන්නව නං එයාට හොඳටම පිස්සු.

    හැබැයි ප්ලාස්ටික් හාල් කියල දෙයක් නැතිවුනාට ඇත්ත හාල් වලට කල්තබා ගන්න එක එක කුපාඩි වැඩ කරනව එක එක කෙමිකල්ස් දාල මතකනේ අපේ බුවෙක් අර ගංවතුරට අහුවෙච්ච හාල් වේලල විකුණන්න හැදුවේ අපි බය වෙන්න ඕන අන්න ඒ වගේ දේවල් වලට මිසක් ඔය නැති ප්ලාස්ටික් හාලකට නෙමෙයි.

    ඔන්න දැන් පාරිභෝගික අධිකාරිය පරක්කු වෙලා හරි කියල තියෙනව ඔය ප්ලාස්ටික් හාල් කතාව බොරුවක් කියල, විද්‍යාගාර පරීක්‍ෂණ වලින් ඔප්පු වෙලා කියල.

    ඔය විදියට බොරු කිව්වොත් දවසක් ඇත්තක් කිව්ව වේලාවක වුනත් මිනිස්සු පිලිගන්න එකක් නෑ.

    ඒ හින්ද පින් සිද්ධ වෙයි ෆේස්බුක් එකේ දකින දකින හැම මඟුලම ශෙයාර් කරල කටකතා වලට උල්පන්දම් දෙන්න එපා, ඕක සැරට ගියොත් ගොබෙල්ස් ගේ න්‍යායට අනුව මිනිස්සු ඔලුවෙන් හිටගෙන කිව්වත් පිලිගන්නෙ අර කටකතාවම විතරයි.:shocked: