උබ අහන්නේ GAANA ගැනද?

GAANA දන්නේත් නෑ spotify දන්නෙත් නෑ
දෙකම කියපන්

meke sinhala sindu tiyanawada ban.
ingirisi ewa terenne nane :(

යේක තමා මාත් මේ අහන්න ගියේ
යෙපිල ඉන්ගිරීසි දන්නේ නෑ :( :(

කඩ්ඩ බැරි එකා;21781028 said:


:( :(
 

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Podi Silva - පොඩි සිල්වා;21781060 said:
    GAANA දන්නේත් නෑ spotify දන්නෙත් නෑ
    දෙකම කියපන්



    යේක තමා මාත් මේ අහන්න ගියේ
    යෙපිල ඉන්ගිරීසි දන්නේ නෑ :( :(




    :( :(

    Try YONDER For Sinhala Songs
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Podi Silva - පොඩි සිල්වා;21781083 said:
    Is there any notable significance between yonder and usual listening after downloading a song from a some site

    usual site when download you download then it is downloaded.
    yonder each time you hear song then song download. :yes:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කඩ්ඩ බැරි එකා;21777445 said:
    අනේ මංද බන් මගේ නම් ප්ලේ වෙනව. කිසිම vpn එකක් හෝ proxy එකක් යූස් කරල නෑ. මම ඉන්නෙත් මේ සිරිලංකාවෙම තමයි. :baffled:

    මූ ලංකාවෙන් පිටුවහල් කරපු එකෙක් වෙන්න අති. නැත්නම් එහෙම වෙන්නෙ කොහොම්ද​:D:D:D:D:D:confused:
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    Album පිටින් බාගන්න Premium Access ඕනා නේද බන්.

    naah ban chrome addon ekak athi.vk dot com join wela extention eka playlist ekak udadi click karama download wenawa.danuth baanawa.pattama quality original songs thiyenne.original album arts pitinma
    :yes::yes: