අද කෙළ වුනා..

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔපන්ලෝඩ්ද මොකක්ද එක වැඩ
    ජිලත් වැඩ :rofl::rofl::rofl:


    අඩේ....පරිස්සමින් රිංගපන්...උන්ගෙ නීති තදයිනේ..වැල සයිට් block කරනවද උන්

     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අඩේ....පරිස්සමින් රිංගපන්...උන්ගෙ නීති තදයිනේ..වැල සයිට් block කරනවද උන්


    ඔව් බන්
    සමහර ෆයිල් ශෙයා සයිට් බ්ලොක් නෑ හැබැයි
    බ්ලොක් නැත්තන් අවුලක් නෑ.
    මෙහෙ උන් ගොඩක් vpn යූස් කරනවා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඔව් බන්
    සමහර ෆයිල් ශෙයා සයිට් බ්ලොක් නෑ හැබැයි
    බ්ලොක් නැත්තන් අවුලක් නෑ.
    මෙහෙ උන් ගොඩක් vpn යූස් කරනවා


    එල..එල..අනිත් රටවල් වගේ නෙවෙයිනෙ දැහැමින් සෙමින් ජීවත් වෙයන්:)