ජූස් බාර් එකකට හොද නමක් කියන්න .
අපේ අක්කා ජුස් බාර් එකක් දාන්න යනවා මේ සතියේ . පුළුවන් නම් පොඩි හෙල්ප් එකක් දියල්ල .. ජුස් බාර් එකකට නමක් යෝජනා කරලා .
අක්කා වද දෙනවා බන් . උදේ ඉදලම . මගේ ඔලුවට එන්නේ ම නැහැ නේ
අක්කා වද දෙනවා බන් . උදේ ඉදලම . මගේ ඔලුවට එන්නේ ම නැහැ නේ