ජූස් බාර් එකකට හොද නමක් කියන්න .

ranga 86

Active member
  • Jun 3, 2017
    340
    91
    28
    ජූස් බාර් එකකට හොද නමක් කියන්න .

    අපේ අක්කා ජුස් බාර් එකක් දාන්න යනවා මේ සතියේ . පුළුවන් නම් පොඩි හෙල්ප් එකක් දියල්ල .. ජුස් බාර් එකකට නමක් යෝජනා කරලා .
    අක්කා වද දෙනවා බන් . උදේ ඉදලම . මගේ ඔලුවට එන්නේ ම නැහැ නේ :(
     
    • Like
    Reactions: ^Buddhika^

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,885
    17,945
    113
    අපේ අක්කා ජුස් බාර් එකක් දාන්න යනවා මේ සතියේ . පුළුවන් නම් පොඩි හෙල්ප් එකක් දියල්ල .. ජුස් බාර් එකකට නමක් යෝජනා කරලා .
    අක්කා වද දෙනවා බන් . උදේ ඉදලම . මගේ ඔලුවට එන්නේ ම නැහැ නේ :(

    Lot of juice coming?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ^Buddhika^ Juice Bar

    යටින් මේ වාක්‍ය ගහපන් මතක ඇතිව..:)

    avatar476659_80.gif
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ෴(අක්කගෙ නම)ජූස් බාර්෴
    රසකාරක සහ වර්ණකාරක අඩංගු නැති 100% ස්වාභාවික පළතුරු සාරයෙන් සැදි (නම)ජූස්....ඔන්න පොඩි ඇඩ් එකකුත් දුන්න
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    Lot of juice coming?

    :lol::lol::lol:මාත් ඕක කියන්නමයි ගියේ..
    හරි අපි මෙහෙම කරමු ඕක ටැග් ලයින් එකට දාලා ජූස් බාර් එකේ නමට දාමු Squirting Spot කියලා

    29z55qp.jpg