|2017 ICC Champions Trophy | Discussion Thread |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම නම් හෙට මැච් එක පටන් ගන්න කලින් එංගලන්තේ සුමනදාසගේ ට්විටර් පේජ් එකේ පෝස්ට් අප්ඩේට් එක බලනවා ලංකාවයි පක්කොන්ගෙයි මැච් එක ගැන දාපු. ඌ කිව්වොත් ලංකාව දිනනවා කියලා ආයේ TV එක නම් මලාට ඔන් කරන්නේ නෑ මැච් එක බලන්න.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ මට නිකමට හිතෙනවා චන්දිමාල් කාරය හෙට ගේමක් දෙයි කියල,,:)

    මොකද කාටවත් එකදිගට දිගින් දිගටම අසාර්ථක වෙන්න බෑ.., :yes::yes:

    චන්දිමාල්ට පුලුවන් :yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    official nethnam ban aruwa gennganna puluwnda ehama dananjayawa :nerd: kusala gehewwoth hoda u pakkonta gahawa kohomath :yes:

    වහල් භාවය කියන්නේ ඕකට තමයි පොන්නයෝ. ඉවසලා හිටපන් ඌ ලංකාවට ඇවිත් උඹට පුක් පාර ආයේ දෙනකන්.හෙට දිහාට කපාවි. :lol::lol::lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    tomorrow game vs PAK

    For me,

    Batters
    Dhanushka, Dick, K Mendis, Chandi, Anji
    All rounders
    Asela, De Silva, TP
    Bowlers
    Suranga, Mali, Pradeep

    One day in near future we are going to pay heavily for loading our XI with all these all-rounders.Why the fuck are we always opting for just 3 bowlers:sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Suranga hodata karane ban

    ඉන්දියා මැච් එකේ ඌගේ ලයින් අවුල් ගියා :(:( කුලේට බැටින් වලින් දෙයක් කරන්න පුලූවන් නිසා වෙනසක් කරයි කියලා හිතනවා :):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහේ ඉන්න කුසල් පෙරේරෙක්ද බං ඔෆිසියල් අවුට් ඌ :angry::angry::angry:

    ඕකා කුසල්ගේ උපරිම වහලෙක් බං. ඕකට කනකොටයි රෙන කොටයි අත ගහන කොටයි හැම තිස්සෙම මතක් වෙන්නේ කුසල් පෙරේරව. :lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    19059121_718497215005397_8755840326797292199_n.jpg