|2017 ICC Champions Trophy | Discussion Thread |

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අන්තිමට කියුව දෙක හරි :D

    Yesterday I predicted England ... Today India ... @darensammy88 !!!!! Where are ya Na....... #CT17 #IndvSA #EggsGone

    Uba Kiyan ewa kauda Ganan Ganne :D:D

    Vaugh Karayage kata Ithin Dannawa ne :angry::angry:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    vlc eken nam bari scene ekak thiyenne meka ace stream ekak hinda.. :(
    wena vidihak dannawa nam ek kawruhari kiyai
    android device ekak hv nam ace stream app eken balanna puluwan wei

    http://crictime.bz/

    ඇඩ් නැති සිරා ස්ට්‍රීමින්ග් සයිට් එකක්. HD ත් ෆ්‍රී

    Thanks anyway කොල්ලනි
     
    • Like
    Reactions: shag105

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    Uba Kiyan ewa kauda Ganan Ganne :D:D

    Vaugh Karayage kata Ithin Dannawa ne :angry::angry:

    :lol::lol: යකෝ ඔය Vaughan කාරය කියුව එක තමයි lol

    8w2UVYj.png
     
    අද අමීර් ට මුල් overs 5 හරියට බැට් කළා නම් ලොකු chance එකක් තියනවා :yes::yes:

    මොකද උදේ පාන්දර ඕකා wicket එකක් ගත්තොත් ඊලගට පොඩි මෙන්ඩ නේ, right handers ලට in dipper එක අරු සුපිරියට දාන නිසා පොඩි රිස්ක් එකක් තියනවා :sorry:
    :yes:

    අපේ එවුන් ජුනයිඩ්ට තමයි සුරේ නැත්තේ. හැබැයි ඒ සංගා :eek:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    :yes:

    අපේ එවුන් ජුනයිඩ්ට තමයි සුරේ නැත්තේ. හැබැයි ඒ සංගා :eek:

    :yes::yes: ඔව් හැබැයි කලින් match එකේ අලුත් බෝලෙන් අමීර් ජුනයිඩ් දෙන්නම wicket අරන් නෑනේ :oo:

    cardiff wicket එක කොහොම වෙයිද දන්නේ නෑ