අන්තිමට කියුව දෙක හරි
Yesterday I predicted England ... Today India ... @darensammy88 !!!!! Where are ya Na....... #CT17 #IndvSA #EggsGone
Uba Kiyan ewa kauda Ganan Ganne


Vaugh Karayage kata Ithin Dannawa ne


අන්තිමට කියුව දෙක හරි
Yesterday I predicted England ... Today India ... @darensammy88 !!!!! Where are ya Na....... #CT17 #IndvSA #EggsGone




taukanda mokakdda danne naa demand eka lol![]()



taukanda mokakdda danne naa demand eka lol![]()
vlc eken nam bari scene ekak thiyenne meka ace stream ekak hinda..
wena vidihak dannawa nam ek kawruhari kiyai
android device ekak hv nam ace stream app eken balanna puluwan wei
Uba Kiyan ewa kauda Ganan Ganne
Vaugh Karayage kata Ithin Dannawa ne![]()

යකෝ ඔය Vaughan කාරය කියුව එක තමයි lol
අද අමීර් ට මුල් overs 5 හරියට බැට් කළා නම් ලොකු chance එකක් තියනවා
මොකද උදේ පාන්දර ඕකා wicket එකක් ගත්තොත් ඊලගට පොඩි මෙන්ඩ නේ, right handers ලට in dipper එක අරු සුපිරියට දාන නිසා පොඩි රිස්ක් එකක් තියනවා![]()


sky sports 2 HD eke content id eka hambunoth matath deepan![]()
මේක දිනනවා බන් බය වෙන්න එපා , අද චන්දි ගහනවා අනිවා![]()



අපේ එවුන් ජුනයිඩ්ට තමයි සුරේ නැත්තේ. හැබැයි ඒ සංගා![]()

ඔව් හැබැයි කලින් match එකේ අලුත් බෝලෙන් අමීර් ජුනයිඩ් දෙන්නම wicket අරන් නෑනේ 
ඇයි බං මේක හොයාගන්න නැත්තේ