|2017 ICC Champions Trophy | Discussion Thread |

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Ape unge FITNESS nam gannama deyak na. Uro wage mahath wela. bada ewilla. enga hemathenama FAT. Koheda ithin field karanna thiya place karala bolayak daganne!
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    DAMER:21791182 said:
    අන්න අර අක්කා.. :P

    ඔබ දන්නවාද ?

    මෙවර චැම්පියන් ත්‍රෝෆි තරඟාවලියේ සෑම තරඟයකටම පසුව පැවැත්වෙන පෝස්ට් මැච් ප්‍රසන්ටේශන් එක කිසිඳු තරුණයෙක් මිස් නොකරන බව !
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    ඔව් බන්..එපා වෙනවා...මෙච්චර ලඟට ඇවිල්ලත් ඇත අරියනේ ගේම :(
    Sira kathawa bn, sinhalunta mona cricket da bn :D inna career ekakin goda awilla, rata palayan. :rofl: hamadama kiyanna thibbe anuradapura, polonnaruwe pilima tikai, 96 cup ekai, susanthikage diwillai witharai :rofl: wena monawada me gon uttala kare :yes::baffled: :lol:
     

    Jai Hind

    Member
    Aug 17, 2016
    239
    7
    0
    19059129_10209694119778354_2651851384011955159_n.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    ඔබ දන්නවාද ?

    මෙවර පකිස්ථානු කණ්ඩායමේ නායකයාගේ ඉංග්‍රීසි භාවිතය ගැන ලොව පුරා විවිධ විද්වතුන් විසින් දැඩි ප්‍රශංසා ඵල කොට ඇති බව !