Software Enginner Path : උදව්වක්

TranceSL

Member
Jun 11, 2017
120
11
0
මචන් මම Software Engineering side එකේ job එකකට යන්න try එකක් දෙනවා මේ දවස්වල. අවුල තියෙන්නේ මට මේ side එකට අදාලව කිසිම degree එකක්, certificate or diploma එකක් නැහැ. හැබැයි මම යම්තාක් දුරකට programming දන්නවා. මම දන්නේ නෑ මම දැනට දන්න ප්‍රමාණය job එකකට යන්න ප්‍රමාණවත්ද කියලා. මම ඉගෙනගෙන තියෙන්නේ java, C#, HTML, CSS, JS, PHP, Mysql මේ ටික.

මට මේ side එක ගැන අහගන්න කවුරුත් නෑ මචන්. මට පුලුවන්නන් මේ ගැන පොඩ්ඩක් කියලා දියල්ලා. කොහොමද මම මේ side එකට path එක හදාගන්නේ කියලා :love:
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මමත් දන්නෙ නෑ හැබැයි freelancing කරන්න පුළුවන්‍ෙ කොල්ලෝ
    ඒ කරන ගමන් bit or bcs වගේ එකක් කරන්න
    නැත්නම් open university යන්න
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    SLIIT, IIT wage place ekaka degree ekak karapan.
    programing witarak danagena baha software engineer kenek wenna :)
    Godak lankawe company wala software engineer designation denawa HTML JS kaallak liwwath. eth hariyata engineer kenek wenna godak concepts theories igenaganna wenawa.
     
    Freelancing try කරන්න ඕන මචන්. තාම පටන්ගත්තේ නෑ

    මචන් මම BIT පටන්ගත්තා මේ අවුරුද්දේ. මට දැන් 23ක් හැබයි. මේක ඉවර වෙද්දී 26ක් වගේ වෙයි. එතකොට පරක්කු වැඩි වෙයි කියලා හිතුනා :dull:

    ඊට කලින් job එකක් කරලා Experience එකක් ගන්න පුලුවන්නන් හොදයි නේද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Freelancing try කරන්න ඕන මචන්. තාම පටන්ගත්තේ නෑ

    මචන් මම BIT පටන්ගත්තා මේ අවුරුද්දේ. මට දැන් 23ක් හැබයි. මේක ඉවර වෙද්දී 26ක් වගේ වෙයි. එතකොට පරක්කු වැඩි වෙයි කියලා හිතුනා :dull:

    ඊට කලින් job එකක් කරලා Experience එකක් ගන්න පුලුවන්නන් හොදයි නේද?

    ehenam BIT eka part time karanna work karana gaman :)
    mekai machan samahara welawata degree eka balapanawa promotion gahaddi, samahari company wela ubawa promote nokara idiy degree naha kiyala, passe ubata wada aluthin apu ewun promote weddi ubata duka hithei.

    Wayasa wedi naha igenaganna, side eken igena ganin, nattam long term padu wei
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Freelancing try කරන්න ඕන මචන්. තාම පටන්ගත්තේ නෑ

    මචන් මම BIT පටන්ගත්තා මේ අවුරුද්දේ. මට දැන් 23ක් හැබයි. මේක ඉවර වෙද්දී 26ක් වගේ වෙයි. එතකොට පරක්කු වැඩි වෙයි කියලා හිතුනා :dull:

    ඊට කලින් job එකක් කරලා Experience එකක් ගන්න පුලුවන්නන් හොදයි නේද?

    IIT try කරන්න ඒකෙ scholarship එකකුත් ගන්න පුළුවන් පිළිගැනීමත් හොඳයි
    අනික course එක පටන් ගත්ත ගමන් interships හම්බ වෙනවා පිළිගත් ආයතනවල
    උපාධිය ඉවර වෙන කොට 4years experience එකක් තියෙනවා
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    මචන් මම Software Engineering side එකේ job එකකට යන්න try එකක් දෙනවා මේ දවස්වල. අවුල තියෙන්නේ මට මේ side එකට අදාලව කිසිම degree එකක්, certificate or diploma එකක් නැහැ. හැබැයි මම යම්තාක් දුරකට programming දන්නවා. මම දන්නේ නෑ මම දැනට දන්න ප්‍රමාණය job එකකට යන්න ප්‍රමාණවත්ද කියලා. මම ඉගෙනගෙන තියෙන්නේ java, C#, HTML, CSS, JS, PHP, Mysql මේ ටික.

    මට මේ side එක ගැන අහගන්න කවුරුත් නෑ මචන්. මට පුලුවන්නන් මේ ගැන පොඩ්ඩක් කියලා දියල්ලා. කොහොමද මම මේ side එකට path එක හදාගන්නේ කියලා :love:

    ubata experience thiyenna one bn, programming puluwan una kiyala wadak na :no: uba mokakhari loku poject 3,4k hadapn hondata SDLC methologies use karala, thawa OOP design, ee wage interview ekedi kiyanna puluwan dewal thiyana widiyyta project tikak karapan Un uba monawada kare kiyala ahanawa.

    Arath Freelance karanna giyath client ube hakiyawa balala thama denne :no: balahan kochchara IT kaarayo dan innawada kiyala. unwa paraddala ubawa highlight wenna mokakhari hethu uba gaawa thiyenna one :yes:

    good Luck :)
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    Freelancing try කරන්න ඕන මචන්. තාම පටන්ගත්තේ නෑ

    මචන් මම BIT පටන්ගත්තා මේ අවුරුද්දේ. මට දැන් 23ක් හැබයි. මේක ඉවර වෙද්දී 26ක් වගේ වෙයි. එතකොට පරක්කු වැඩි වෙයි කියලා හිතුනා :dull:

    ඊට කලින් job එකක් කරලා Experience එකක් ගන්න පුලුවන්නන් හොදයි නේද?

    ubata wurthiyamaya sudusukamak one nam saha awurud 3,4k balann inna bari nam, ESoft eke web dev diploma eka karapan, 6 months koheda mathaka hatiya Rs30,000 ida koheda.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    උබ Degree එක කරන්න වෙනවා Engineer වෙන්න.. නැත්තන් උබට Software Developer ජොබ්ස් හොයාගන්න පුලුවන්... ඒවගෙ පඩි මදි. IT Industry එන්න හේන ගේමක් දෙන්න ඕනි කිසිම Qualification/Experience එකක් නැතුව. උබට හැකියාව තිබ්බට Qualification/ Experience නැතුව අමාරුයි. හොදම දේ උබ කැමති මොනාටද කියල හිතලා ඒ පැත්තෙන් qualify වෙන එක.. (Network Engineer, Software Engineer, UI Engineer, UX Engineer, Systems Support Engineer, QA engineer, etc)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,711
    2,767
    113
    Degree ekak nethuwa nam job ekak hoyaganna tikak amarui Dev side eken. Umbata wayasa thiyenawanam hondama de mulin private degree ekak karapan. E athare freelancing karala money + experience ganin
     
    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    ehenam BIT eka part time karanna work karana gaman :)
    mekai machan samahara welawata degree eka balapanawa promotion gahaddi, samahari company wela ubawa promote nokara idiy degree naha kiyala, passe ubata wada aluthin apu ewun promote weddi ubata duka hithei.

    Wayasa wedi naha igenaganna, side eken igena ganin, nattam long term padu wei

    thanks machan :D

    IIT try කරන්න ඒකෙ scholarship එකකුත් ගන්න පුළුවන් පිළිගැනීමත් හොඳයි
    අනික course එක පටන් ගත්ත ගමන් interships හම්බ වෙනවා පිළිගත් ආයතනවල
    උපාධිය ඉවර වෙන කොට 4years experience එකක් තියෙනවා

    dan BIT eka karanawane machan. eken thamai goda danna wenne

    ubata experience thiyenna one bn, programming puluwan una kiyala wadak na :no: uba mokakhari loku poject 3,4k hadapn hondata SDLC methologies use karala, thawa OOP design, ee wage interview ekedi kiyanna puluwan dewal thiyana widiyyta project tikak karapan Un uba monawada kare kiyala ahanawa.

    Arath Freelance karanna giyath client ube hakiyawa balala thama denne :no: balahan kochchara IT kaarayo dan innawada kiyala. unwa paraddala ubawa highlight wenna mokakhari hethu uba gaawa thiyenna one :yes:

    good Luck :)

    ubata wurthiyamaya sudusukamak one nam saha awurud 3,4k balann inna bari nam, ESoft eke web dev diploma eka karapan, 6 months koheda mathaka hatiya Rs30,000 ida koheda.

    thanks machan :D
     
    TranceSL

    Member
    Jun 11, 2017
    120
    11
    0
    Fidenz wage company ekakata apply karapan. Uba wage ayawa gannawa..

    thanks machan :D

    Ammo PHP nam karanna epa java c++ node karapan

    a ai macho? :baffled:

    උබ Degree එක කරන්න වෙනවා Engineer වෙන්න.. නැත්තන් උබට Software Developer ජොබ්ස් හොයාගන්න පුලුවන්... ඒවගෙ පඩි මදි. IT Industry එන්න හේන ගේමක් දෙන්න ඕනි කිසිම Qualification/Experience එකක් නැතුව. උබට හැකියාව තිබ්බට Qualification/ Experience නැතුව අමාරුයි. හොදම දේ උබ කැමති මොනාටද කියල හිතලා ඒ පැත්තෙන් qualify වෙන එක.. (Network Engineer, Software Engineer, UI Engineer, UX Engineer, Systems Support Engineer, QA engineer, etc)

    Software Engineer side eka thamai machan hithagena inne :D

    Degree ekak nethuwa nam job ekak hoyaganna tikak amarui Dev side eken. Umbata wayasa thiyenawanam hondama de mulin private degree ekak karapan. E athare freelancing karala money + experience ganin

    ela machan. thanks :D

    degree ekak karapan ban time eka bala bala inne nethiwa

    ow machan dan BIT karanawa. thama first year