මචන් මම Software Engineering side එකේ job එකකට යන්න try එකක් දෙනවා මේ දවස්වල. අවුල තියෙන්නේ මට මේ side එකට අදාලව කිසිම degree එකක්, certificate or diploma එකක් නැහැ. හැබැයි මම යම්තාක් දුරකට programming දන්නවා. මම දන්නේ නෑ මම දැනට දන්න ප්රමාණය job එකකට යන්න ප්රමාණවත්ද කියලා. මම ඉගෙනගෙන තියෙන්නේ java, C#, HTML, CSS, JS, PHP, Mysql මේ ටික.
මට මේ side එක ගැන අහගන්න කවුරුත් නෑ මචන්. මට පුලුවන්නන් මේ ගැන පොඩ්ඩක් කියලා දියල්ලා. කොහොමද මම මේ side එකට path එක හදාගන්නේ කියලා
මට මේ side එක ගැන අහගන්න කවුරුත් නෑ මචන්. මට පුලුවන්නන් මේ ගැන පොඩ්ඩක් කියලා දියල්ලා. කොහොමද මම මේ side එකට path එක හදාගන්නේ කියලා

uba mokakhari loku poject 3,4k hadapn hondata SDLC methologies use karala, thawa OOP design, ee wage interview ekedi kiyanna puluwan dewal thiyana widiyyta project tikak karapan Un uba monawada kare kiyala ahanawa.