✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    මචෝ නියම වැඩක් මේක නම්.
    සුපිරි පොත් ටිකක් තියනවා...

    සෑහෙන්න මහන්සි වෙලා තියනවා උම්බල කිසි වාසියක් බලපොරොත්තු නොවී.
    කිරියෙ දැක්ක සුපිරිම වැඩක් මචං. බොහොම පින්...!!

    රෙප්+6
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුලෝ පටන්ගත්ත වැඩේ සුපිරි... දිගටම වැඩේ කරගෙන යමු.
    පොත් දාපු ආචර්, කටුස්, බඩියා ssr ඇතුළු හැමොටම තැන්කූ වේවා
    Lolseen මූලික වෙලා හදපු index එකත් පට්ට:D:yes:
    Heta idan poth piliwelakata request karanna kramayakuth hadanawa.
    Issarahata poth ashritha artical collection ekak wagema wicharakayanta thanakui meke poth liyana ayata fan base ekak hadaganna pili welak hadanawa. Keep in touch
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    වන පෙත අඩගසයි

    Wanapethe_ada_gasai_530x@2x.jpg

    වන පෙත අඩගසයි

    මචෝ මේ පොත උබල ගාව තියනවද ???
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Please reupload '"'මිහිකතේ ගීතය'"' බයි ආතර් සී ක්ලාක් විත් බෙටර් කොලිටි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    live images :yes: PIE chart image will change automatically. might be useful for 1st page.

    Code:
    https://docs.google.com/spreadsheets/d/1OS9r3QtTLXAI8885_VlQoAW2Ig4-rz0dmAfxjE9pGig/pubchart?oid=1284070858&format=image

    pubchart

    Code:
    https://docs.google.com/spreadsheets/d/1OS9r3QtTLXAI8885_VlQoAW2Ig4-rz0dmAfxjE9pGig/pubchart?oid=1665837803&format=image

    pubchart
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    live images :yes: PIE chart image will change automatically. might be useful for 1st page.

    Code:
    https://docs.google.com/spreadsheets/d/1OS9r3QtTLXAI8885_VlQoAW2Ig4-rz0dmAfxjE9pGig/pubchart?oid=1284070858&format=image

    pubchart

    Code:
    https://docs.google.com/spreadsheets/d/1OS9r3QtTLXAI8885_VlQoAW2Ig4-rz0dmAfxjE9pGig/pubchart?oid=1665837803&format=image
    pubchart

    ඉම්ප්‍රෙසිව් මචන්..
    දිස් ඊස් රියල් ස්කිල්.
    වෙන් නීඩ් සම්තින්ග්, ඩිසයින් ඇන්ඩ් සොල්ව්..

    MOST OF ONES ABILITY IS
    JUST SOLVING OR ANSWERING:cool::yes:
     
    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    Heta idan poth piliwelakata request karanna kramayakuth hadanawa.
    Issarahata poth ashritha artical collection ekak wagema wicharakayanta thanakui meke poth liyana ayata fan base ekak hadaganna pili welak hadanawa. Keep in touch

    Good idea machan