Sirawata US wala inna ekek lankawe ekek use karapu second hand phone ekak buy karanna
hambee ithng










US army eke mase padiyen ganna puluwan phone kadayak
Sirawata US wala inna ekek lankawe ekek use karapu second hand phone ekak buy karanna
hambee ithng










$2250න් ෆෝන් කඩයක්
US army eke mase padiyen ganna puluwan phone kadayak

yako ochchara natanna one nahane ban us army kiwamaubata therum ganna bari unada meka fake kiyala. mokada us army inna ekek lankawe second hand phone ekak buy karanwa kiyanne ban nikan me mona jokes ekakda kiyala hithenne nadda ubata



Same thing happened to me on last week,but I did not go that far since i could understand this was a fraud.
I have double checked the number and address you have posted, all the details are same.
![]()
I said that i would not like to do this business since i'm not so sure about it. after that she or who ever the devil behind this did not bothered to text me.
මචං අනිවා ඕකට ලංකාවෙ එකෙක් සම්බන්ධයි, ඕක ශ්රී ලංකන් පෝස්ට් වලින්ම එවන්න කියන්නේ ඒක අතරමැදදි උන්ට අරගන්න පුලුවන් නිසා බං,
Anyway thnx for post it here,![]()
![]()
Share this any more
Rep added
මෙයා හැම තිස්සෙම SL Post එකෙන් දාන්න කියලා කියන්නේ, මේ හොරකම කරන පුද්ගලයා ලංකාවෙ කෙනෙක් වෙන්න ඕන, එ් විතරක් නෙමෙයි SL Post එක ඇතුලෙ සම්බන්ධතා තියෙන කෙනෙක් වෙන්නත් ඕන, මොකද මෙයා ට්රැකින් නම්බර් අරගෙන පාර්සල්
එක අපේ රටින් යන්න කළින් උස්සන්න තමයි හදල තියෙන්නේ, මේක පිටිපස්සේ ලොකු මෙහෙයුමක් තියෙනවා,
මචං අනිවා ඕකට ලංකාවෙ එකෙක් සම්බන්ධයි, ඕක ශ්රී ලංකන් පෝස්ට් වලින්ම එවන්න කියන්නේ ඒක අතරමැදදි උන්ට අරගන්න පුලුවන් නිසා බං,
issara email walin transaction eka okkoma karanna enne.ම්ෙMenna oya horage fb account eka. Pora ship krnna kyla ewpu 4n number eke whatsapp pic ekt me pic ekma tma
